අනවරාග්‍ර සංසාරය පෙර කෙලවර සහ අග කෙලවර
වරක් “රෝහිතස්ස” නම් දිව්‍ය පුත්‍රයා, පෙර ඉතා වේගවත්ව ගමන් කළ හැකි සෘෂිවරයෙකුව සිටියදී, ලෝකයේ අනන්තය සෙවීම සඳහා අවුරුදු සියයක් පමණ දීර්ඝ කාලයක් අඛණ්ඩව සක්වල පුරා ඇවිද යද්දී එහි නිමාවක් නොදැක අතර මඟ කලුරිය කළ බව දැක්වෙන පුවතක් බුදු දහමේ විස්තර කෙරෙනවා.
ඒ වගේම, තවත් අවස්ථාවක දී, සක්වළෙන් සක්වළට පා තබමින් සක්වළවල් ගණන් කර ගැනීමට ගිය අප සෘද්ධිමතුන් අතර අග්‍ර වූ මුගලන් මහ රහතන් වහන්සේ දින ගණනාවක් නොකඩවා සක්වළ සිසාරා ගමන් කර අවසන් කර ගත නොහැකිව විඩාපත් වී තිබෙනවා. එවිට බුදු රදුන්ගේ මඟ පෙන්වීමෙන් පසු යළි මනුලොවට වැඩම කළ මුගලන් හිමියන්ට බුදුරදුන් දේශනා කොට වදාරා ඇත්තේ.
“මහ රහතන් වහන්සේ කෙනෙකු සිය සම්පූර්ණ ජීවිත කාලය තුළ සක්වළ පුරා අඛණ්ඩව ඇවිද ගියද සිය ජීවිත කාලය ගෙවී අවසන් වුවද සක්වළ තවත් අනන්තයට පැතිර පවතින” බවයි.
------ Post added on Sep 15, 2022 at 5:31 AM