සසර ගමනේදී නොයා යුතු තැන් 136ක්‌ [FIXED]

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඔය සමහර අපායවල් තියෙන්නේ කලුකුහරයක් (Black Hole) ආශ්‍රය කරගෙන කියලා. කළු කුහරයකට ගිය කිසිම දීකට ආපසු එම නම් බොරු

මේ ලොකේනම් දිව්‍ය ලෝකවල්, ආපායවල් නෑ.තියෙන්නේ ග්‍රහලෝක විතරයි. මේ ලෝකයේ ශක්තියේ ප්‍රභවය සූර්යයා. සූර්ය ශක්තිය මගින් පරිණාමය වෙලා තමයි ග්‍රහලෝක වල ජීවයන් හට ගන්නේ. මේ අභ්‍යවකාශයේ තියෙන කලු කුහර වලින් කෙරෙන්නේ මල ග්‍රහලෝක සහ සූර්යායන් උරාගෙන විනාශ කිරීමයි.එහෙම නැත්නම් මේ විශ්වය මල ග්‍රහලෝක වලින් සහ සූර්යයන්ගෙන් පිරිලා තියෙන්න පුලුවන්.
විශේෂයෙන්ම දිව්‍ය ලෝක සහ අපායන්ගේ මතයට ප්‍රධාන හේතුව අපේ ස්නායු පද්ධතියයි. අපේ වේදනා සහ අප්‍රිය ගෙන දෙන ස්නායු හැදිලා තියෙන්නේ අපිව ආරක්ෂා කරන්නයි. අපේ සැප ගෙන දෙන ස්නායූ පද්ධතියන් පරිණාමය වෙලා තියෙන්නේ අපේ ජීවය ඉදිරියට ගෙන යාමට.නැතුව අපායවල් සහ දේව ලෝක වලට ගෙනියලා සදාකාලික සැප හෝ දුක දෙන්න නෙවෙයි. සමාන්තර විශ්වයන් තුල ඔය දේව ලෝක හෝ අපායන් තිබුනත් මේ ලොකේ නම් නැත.මේ විශවයේ නැත.තියෙන්නේ බිලියන ගානක් පමණ වෙන ග්‍රහලෝක සහ සූර්යයාන් පමණි.සැබෑ බුදු දහම නෙවෙයි අද අපි දකින්නේ.සැබෑ බුදු දහම අපි සොයා ගත යුතුයි.
Buddha.jpg
 
Last edited:

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth

:eek: oya kohomada hariyatama ahema kiyanne?
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඔය තියෙන ග්‍රහලෝකවල කොහෙද බං අපායවල් තියෙන්නේ. මේවගේ ගල් යුගයේ සිට අති නවීන තාක්ෂනය දක්වා යන ජීවින් විතරයි ඉන්නේ. සමහර ලෝකවල් බුද්ධිමත් ජීවීන් බිහිවෙන්න කලින් විනාශ වෙන්නත් පුලුවන්.