Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සසර දුක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“පුහුදුන් මිනිසා විසින් සිදු කරනු ලබන දානාදී කුශල කර්මයක් පාරමිතාවක් බවට පත් වීමට නම් ඔහුගේ චිත්ත සන්තානය තණ්හා දිට්ඨි මානයන්ගෙන් තොර විය යුතු යි. ‘තණ්හා දිට්ඨි මානාදිහි අනුපහතා කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා’ යනුවෙන් දක්වා ඇත්තේ එයයි. දානං ච යුද්ධං ච සමානමාහු යන්න අප කවුරුත් අසා ඇති කීමකි. දානය පමණක් නොව කවර කුසල කර්මයක් වුවද සිදු කිරීමේ දී තමාගේ සිත ඉහත කී ක්ලේශයන්ගෙන් තොරව කළයුතු වේ.”

මානය යනු මැනීමයි. පුහුදුන් පුද්ගලයා නිරතුරුව තමා නම් අනුන් හා සසඳා මැන බලයි. එමඟින් තමා අන්‍යයන්ට වඩා උසස් යැයි සතුටු වෙයි. තමා අන්‍යයන්ට සමාන නම් මැදහත් වෙයි. තමා අන්‍යයන්ට වඩා පහත් මට්ටමක නම් පසුතැවිල්ලට පත්වේ. මෙසේ මැන බැලීමේ දී ධනය, උගත්කම, රූපශෝභාව හා විවිධ හැකියාවන් මිනුම්දඬු වශයෙන් යොදා ගනී.

මානය ප්‍රබල සංයෝජනයකි. සත්වයාගේ සසර ගමනට හේතුවන සංයෝජන දහයකි. “සංයෝජන” යනු සසර යෙදවීමයි. නැතහොත් සසර රැඳවීමයි. මෙයින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝවාන් මාර්ගඥානයෙන්ද කාමරාග රූප අරූප රාග, සකෘදාගාමි අනාගාමී මාර්ගයන්ගෙන්ද මාන උද්ධච්ච අවිජ්ජා අර්හත් මාර්ගයෙන්ද ප්‍රහීණ වේ. මේ අනුව බැලීමේ දී පැහැදිලි වන්නේ මානය නමැති ක්ලේශ ධර්මය රහත්වන තුරුම ප්‍රහීණ නොවන බවයි.

පුහුදුන් මිනිසා විසින් සිදු කරනු ලබන දානාදී කුශල කර්මයක් පාරමිතාවක් බවට පත් වීමට නම් ඔහුගේ චිත්ත සන්තානය තණ්හා දිට්ඨි මානයන්ගෙන් තොර විය යුතු යි. ‘තණ්හා දිට්ඨි මානාදිහි අනුපහතා කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා’ යනුවෙන් දක්වා ඇත්තේ එයයි. දානං ච යුද්ධං ච සමානමාහු යන්න අප කවුරුත් අසා ඇති කීමකි. දානය පමණක් නොව කවර කුසල කර්මයක් වුවද සිදු කිරීමේ දී තමාගේ සිත ඉහත කී ක්ලේශයන්ගෙන් තොරව කළයුතු වේ. තමා කළ පින්කම ගැන ඇගයීමක් පැසසුමක් නොලැබුනොත් සිත් වේදනාවට කළකිරීමට පත්වීම බොහෝදෙනාගේ සිරිතය. මෙය පිරිසුදු කුසල චේතනාවට ඉඳුරා පටහැනිය. සෑම කුසල හෝ අකුසල කර්මයකටම අනුරූප විපාක ලැබේ. එහෙත් තම සසර ජීවිතයට ප්‍රයෝජනයක් නැති පරිදි ලැබෙන ධන ධාන්‍ය භව භෝග සම්පත්වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? අපුත්තක සිටාණන් වැනි චරිත බෞද්ධ සාහිත්‍යය පුරා අපට දැක ගත හැකිය.

බමුණෝ සමාජයේ සියල්ලන්ටම වඩා උසස් පිරිසක් සේ සිතා මානයෙන් උදම් ව සිටියහ. එසේම සෙසු වර්ණයන් ට අයත් සියල්ලන් තමන්ට වඩා පහත් කොට සැලකූහ. බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණි බමුණෙකුට පෙන්වා දුන්නේ අස්මි මානය දුරුකළ තැනැත්තා නියම බමුණෙකු බවයි.

සුඛො විවේකෝ තුට්ඨස්ස

සුත ධම්මස්ස පස්සතෝ

අස්මි මානස්ස යෝ විනයෝ

ඒතං වේ පරමං සුඛං

ඒ අනුව බැලීමේ දී පැහැදිලි වන්නේ හැම විටම සෙස්සන් හා තමා සසඳා බලා තමා තුළ මානය ඇති කරගන්නා බවයි.

තමා ක්ෂත්රිය වංශයට අයත් කෙනෙකු බවත් සිදුහත් බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කෙළේද තමන් සමඟ බව සිතා මානයෙන් උදම්ව සිටි ඡන්න තෙරණුවන් මානයෙන් උදම්ව සිටිනු දුටු බුදුපියාණන් වහන්සේ ඔහුගේ මානය බිඳලීම සඳහා බ්‍රහ්ම දණ්ඩනය පැනවූ බව ප්‍රකට කරුණකි. තමන් වහන්සේ කිඹුල්වත් පුර ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩින විට සුදොවුන් පිය රජතුමා කීවේ ගෙයක් ගානේ සිඟමන් යැදීමෙන් තම වංශයට නින්දා නොකරන ලෙසය. එවිට බුදුපියාණන් වහන්සේ වදාළේ තමන් වහන්සේගේ වංශය බුද්ධ වංශය බවත් සියලු බුදුවරුන් පිඬුසිඟා වැඩි බවත් ය. මේ ආදී නොයෙක් සිද්ධීන්ගෙන් පැහැදිලි වන්නේ නිහතමානී බව සසර දුක නිවීමට අත්‍යවශ්‍ය බවය.

ආනන්ද, භගු, කිම්බිල, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන පිරිස පැවිදිවීමට බුදුපියාණන් වහන්සේ වෙත පැමිණියේ එකම කණ්ඩායමක් වශයෙනි. මෙයින් උපාලි රජ මැදුරේ සිටි කරණවෑමියෙකි. බුදුපියාණන් වහන්සේ මොවුන්ගෙන් පළමු කොට පැවිදි කෙළේ උපාලි කපුවාය. එසේ කෙළේ සෙසු ශාක්‍යවංශික කුමරුවන්ගේ මානය බිඳීම සඳහාය. මේ නිසා උපාලි ගිහි කාලයේ පහත් කොට සලකනු ලැබුවත් පැවිද්දෙන් වැඩිමහලු නිසා ඔහුට ගරු බුහුමන් දැක්වීමෙන් හුනස්නෙන් නැගිටීමෙන් ආදී වශයෙන් ශාක්‍යවංශික කුමාරයින්ගේ මානය බිඳීම සඳහාය.

භික්ෂු සමාජය තුළ ජ්‍යෙෂ්ඨත්වය සැලකෙන්නේ පැවිදි උපසම්පදා ලැබීම අනුව මිස වයස අනුව හෝ ගිහිකල පැවැති ආදී උස් මිටි භේද අනුව නොවේ. ගංගා, යමුනා, සරභු, මහී, අචිරවතී යන පංච මහා ගංගාවන්ගේ ජලය මුහුදට වත් කළ එකම මුහුදු ජලය සේ සැලකෙන්නාක් මෙන් බුදු සසුනෙහි පැවිදි වූ සියල්ලන් හැඳින්වෙන්නේ සමණා සක්යපුත්තියා යන පොදු නාමයෙනි

[QUOTE="asliyanage, post: 26998842, member: 8764"] “පුහුදුන් මිනිසා විසින් සිදු කරනු ලබන දානාදී කුශල කර්මයක් පාරමිතාවක් බවට පත් වීමට නම් ඔහුගේ චිත්ත සන්තානය තණ්හා දිට්ඨි මානයන්ගෙන් තොර විය යුතු යි. ‘තණ්හා දිට්ඨි මානාදිහි අනුපහතා කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා’ යනුවෙන් දක්වා ඇත්තේ එයයි. දානං ච යුද්ධං ච සමානමාහු යන්න අප කවුරුත් අසා ඇති කීමකි. දානය පමණක් නොව කවර කුසල කර්මයක් වුවද සිදු කිරීමේ දී තමාගේ සිත ඉහත කී ක්ලේශයන්ගෙන් තොරව කළයුතු වේ.” මානය යනු මැනීමයි. පුහුදුන් පුද්ගලයා නිරතුරුව තමා නම් අනුන් හා සසඳා මැන බලයි. එමඟින් තමා අන්‍යයන්ට වඩා උසස් යැයි සතුටු වෙයි. තමා අන්‍යයන්ට සමාන නම් මැදහත් වෙයි. තමා අන්‍යයන්ට වඩා පහත් මට්ටමක නම් පසුතැවිල්ලට පත්වේ. මෙසේ මැන බැලීමේ දී ධනය, උගත්කම, රූපශෝභාව හා විවිධ හැකියාවන් මිනුම්දඬු වශයෙන් යොදා ගනී. මානය ප්‍රබල සංයෝජනයකි. සත්වයාගේ සසර ගමනට හේතුවන සංයෝජන දහයකි. “සංයෝජන” යනු සසර යෙදවීමයි. නැතහොත් සසර රැඳවීමයි. මෙයින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝවාන් මාර්ගඥානයෙන්ද කාමරාග රූප අරූප රාග, සකෘදාගාමි අනාගාමී මාර්ගයන්ගෙන්ද මාන උද්ධච්ච අවිජ්ජා අර්හත් මාර්ගයෙන්ද ප්‍රහීණ වේ. මේ අනුව බැලීමේ දී පැහැදිලි වන්නේ මානය නමැති ක්ලේශ ධර්මය රහත්වන තුරුම ප්‍රහීණ නොවන බවයි. පුහුදුන් මිනිසා විසින් සිදු කරනු ලබන දානාදී කුශල කර්මයක් පාරමිතාවක් බවට පත් වීමට නම් ඔහුගේ චිත්ත සන්තානය තණ්හා දිට්ඨි මානයන්ගෙන් තොර විය යුතු යි. ‘තණ්හා දිට්ඨි මානාදිහි අනුපහතා කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා’ යනුවෙන් දක්වා ඇත්තේ එයයි. දානං ච යුද්ධං ච සමානමාහු යන්න අප කවුරුත් අසා ඇති කීමකි. දානය පමණක් නොව කවර කුසල කර්මයක් වුවද සිදු කිරීමේ දී තමාගේ සිත ඉහත කී ක්ලේශයන්ගෙන් තොරව කළයුතු වේ. තමා කළ පින්කම ගැන ඇගයීමක් පැසසුමක් නොලැබුනොත් සිත් වේදනාවට කළකිරීමට පත්වීම බොහෝදෙනාගේ සිරිතය. මෙය පිරිසුදු කුසල චේතනාවට ඉඳුරා පටහැනිය. සෑම කුසල හෝ අකුසල කර්මයකටම අනුරූප විපාක ලැබේ. එහෙත් තම සසර ජීවිතයට ප්‍රයෝජනයක් නැති පරිදි ලැබෙන ධන ධාන්‍ය භව භෝග සම්පත්වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? අපුත්තක සිටාණන් වැනි චරිත බෞද්ධ සාහිත්‍යය පුරා අපට දැක ගත හැකිය. බමුණෝ සමාජයේ සියල්ලන්ටම වඩා උසස් පිරිසක් සේ සිතා මානයෙන් උදම් ව සිටියහ. එසේම සෙසු වර්ණයන් ට අයත් සියල්ලන් තමන්ට වඩා පහත් කොට සැලකූහ. බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණි බමුණෙකුට පෙන්වා දුන්නේ අස්මි මානය දුරුකළ තැනැත්තා නියම බමුණෙකු බවයි. සුඛො විවේකෝ තුට්ඨස්ස සුත ධම්මස්ස පස්සතෝ අස්මි මානස්ස යෝ විනයෝ ඒතං වේ පරමං සුඛං ඒ අනුව බැලීමේ දී පැහැදිලි වන්නේ හැම විටම සෙස්සන් හා තමා සසඳා බලා තමා තුළ මානය ඇති කරගන්නා බවයි. තමා ක්ෂත්රිය වංශයට අයත් කෙනෙකු බවත් සිදුහත් බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කෙළේද තමන් සමඟ බව සිතා මානයෙන් උදම්ව සිටි ඡන්න තෙරණුවන් මානයෙන් උදම්ව සිටිනු දුටු බුදුපියාණන් වහන්සේ ඔහුගේ මානය බිඳලීම සඳහා බ්‍රහ්ම දණ්ඩනය පැනවූ බව ප්‍රකට කරුණකි. තමන් වහන්සේ කිඹුල්වත් පුර ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩින විට සුදොවුන් පිය රජතුමා කීවේ ගෙයක් ගානේ සිඟමන් යැදීමෙන් තම වංශයට නින්දා නොකරන ලෙසය. එවිට බුදුපියාණන් වහන්සේ වදාළේ තමන් වහන්සේගේ වංශය බුද්ධ වංශය බවත් සියලු බුදුවරුන් පිඬුසිඟා වැඩි බවත් ය. මේ ආදී නොයෙක් සිද්ධීන්ගෙන් පැහැදිලි වන්නේ නිහතමානී බව සසර දුක නිවීමට අත්‍යවශ්‍ය බවය. ආනන්ද, භගු, කිම්බිල, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන පිරිස පැවිදිවීමට බුදුපියාණන් වහන්සේ වෙත පැමිණියේ එකම කණ්ඩායමක් වශයෙනි. මෙයින් උපාලි රජ මැදුරේ සිටි කරණවෑමියෙකි. බුදුපියාණන් වහන්සේ මොවුන්ගෙන් පළමු කොට පැවිදි කෙළේ උපාලි කපුවාය. එසේ කෙළේ සෙසු ශාක්‍යවංශික කුමරුවන්ගේ මානය බිඳීම සඳහාය. මේ නිසා උපාලි ගිහි කාලයේ පහත් කොට සලකනු ලැබුවත් පැවිද්දෙන් වැඩිමහලු නිසා ඔහුට ගරු බුහුමන් දැක්වීමෙන් හුනස්නෙන් නැගිටීමෙන් ආදී වශයෙන් ශාක්‍යවංශික කුමාරයින්ගේ මානය බිඳීම සඳහාය. භික්ෂු සමාජය තුළ ජ්‍යෙෂ්ඨත්වය සැලකෙන්නේ පැවිදි උපසම්පදා ලැබීම අනුව මිස වයස අනුව හෝ ගිහිකල පැවැති ආදී උස් මිටි භේද අනුව නොවේ. ගංගා, යමුනා, සරභු, මහී, අචිරවතී යන පංච මහා ගංගාවන්ගේ ජලය මුහුදට වත් කළ එකම මුහුදු ජලය සේ සැලකෙන්නාක් මෙන් බුදු සසුනෙහි පැවිදි වූ සියල්ලන් හැඳින්වෙන්නේ සමණා සක්යපුත්තියා යන පොදු නාමයෙනි [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom