සසර වසන තුරා මගේ ලගින් හිදින්නම් කියාපු
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
සසර වසන තුරා මගේ ලගින් හිදින්නම් කියාපු
දිවි ඇති තෙක් මේ භවයේ දුකට සැපට ඉමු කියාපු
පෙර සංසාරේ දෙන්නා පතාන ආවයි කියාපු
නුඹම නොවෙද මේ භවයෙම මට දුක් ගින්දර ගෙනාපු
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
෴දර්ශන විමුක්ති෴
__Dec 10, 2011__
https://www.facebook.com/photo.php?fbid=2841296752215&set=a.2468462911602.2141201.1253206762&type=3&l=e1d3882f78&theater