සසර කළකිරිලා අභිනිශ්ක්‍රමණය කරන කොට
චන්න අස්සයා පිටදී සෙල්ෆියක් ගහල එවෙලේම පොස්ට් කරලා
කිසා ගෝතමී , ඒක දැකල යශෝධරාව ටැග් කරලා... පියරජතුමාට රිපෝර්ට් කරලා
වැඩේ අවුල් වුණා කියහන්කෝ...
හැරිලා ගෙදර ආවා .. !
නම් ගම් මනඃකල්පිතයි .... (හුදෙක් රසවින්දනයට පමණි...)