සසුන ද ? අසුන ද ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    😂😂😂අනේ මෙහෙමත් සාධුලා..රන්‍ජා කියන්නෙ සහතික අැත්ත..
    රන්ජන් සන්නස්ගල සෙරම ඇත්ත කිව්වෙ මෙ සම්බන්ධව
    මුන් සැප බලාගෙන මහණ වෙන ප*යලා
    අපෙ පැත්තෙ ඉන්නවා එකෙක් ඌට බණට වඩින්න කාර් එකක්ම එවන්න ඔනි ,ත්‍රීවිල් වල එන්නෙ නැහැ.
    ඔන්න ඔය වගෙ ගොන් ලයින් තියෙන්නෙ ගොඩක් උන්ගෙ.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රන්ජන් සන්නස්ගල සෙරම ඇත්ත කිව්වෙ මෙ සම්බන්ධව
    මුන් සැප බලාගෙන මහණ වෙන ප*යලා
    අපෙ පැත්තෙ ඉන්නවා එකෙක් ඌට බණට වඩින්න කාර් එකක්ම එවන්න ඔනි ,ත්‍රීවිල් වල එන්නෙ නැහැ.
    ඔන්න ඔය වගෙ ගොන් ලයින් තියෙන්නෙ ගොඩක් උන්ගෙ.

    ඔව් බං මුං නිකන් කිච උනා මේ පාරනම්..දැන් තිබ්බ රෙස්පට් ඵකත් නෑ..සිවුරු පොරවන් සැප විඳින්න පොර කනව ලැජ්ජ නැතුව.
     
    • Like
    Reactions: Lankaputhra16

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔව් බං මුං නිකන් කිච උනා මේ පාරනම්..දැන් තිබ්බ රෙස්පට් ඵකත් නෑ..සිවුරු පොරවන් සැප විඳින්න පොර කනව ලැජ්ජ නැතුව.
    එත් අපෙ බ්‍රෙන්වොෂ් වෙච්ච ප* දායකයො ඉන්නවා මුන්ට උක දෙන .
     
    • Like
    Reactions: Lankaputhra16

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    උං ගැන නෙමේ , අර චන්දෙ දීපු ලක්සයක් විතර මිනිස්සු ගැන හිතපං කොහ් :D:D:lol:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Kohoma hari Gnanasara hamuduruwo parliament awoth ubalata balaganna puluwan mokadda wenne kiyala.
    Kar* anthawadi hambayon ta duwanna wevi. GOTA + Gnanasara. Pissui ne.

    Halal iwara karanawa.
    Shariya/ Madrasa iwara karanawa.
    Kathi usavi iwara karanawa.
    etc....

    Thawa godak thiyenawa.
    A nisa sinhala bauddayanta kiyanne poddak iwasala inna. eka hora lekam kenek nisa BODU BALA SENA ekka aul ganna epa.
    Eda hitapu vidiayata ma adath idivi / hetath idivi.

    Ubalata podi deyak unoth iwarai karapu hoda okkoma neda?

    Sasuna thiyennath ratak thiyenna one. eka gana hithapalla.
    GOTA 10yrs idivi wadima unoth ita passe? GOTA yana kota e nithi tika hadenna one parliament eke sinhala bauddaya wenuwen.
    Balagena idapalla Ali Sabry karai ubalata. Ekai Gnanasara hamuduruwo inna one kiyanne.

    Thuk thopi, kalakanni.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙතන මේ තව හාමුදුරුවරු සෙට්1ක් බොර දියේ මාලු බානවා.. වැඩේ එකේල්ලක් වෙන්න නම් අනිවා ජානසාර හිමි පාලිමන්ට් යන්න ඕන.. ඒක තම විය යුත්තෙ. කරප්ටඩ් රතන හිමි හෝ කොහෙවත් ඉන්න පැංචො යවල වැඩක් නැ.