සහජීවනය : රජමහා විහාරයේ ඉඩම් මනින්න ගිය පි&#35

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    සහජීවනය : රජමහා විහාරයේ ඉඩම් මනින්න ගිය පි&#35

    රජමහා විහාරයේ ඉඩම් මනින්න ගිය පිරිසට හම්බවාසින්ගේ විරෝධය

    පුල්මුඩේ අරිසිමලේ පුරාණ රජමහා විහාරයට අයත් බව කියන ඉඩම් මැනීම සඳහා පැමිණි මිනින්දෝරු නිලධාරීන්ට එම කටයුතු නතර කරන ලෙස බල කරමින් පන්සියයක පමණ පිරිසක් පෙරේදා (26දා) ඊට බාධා කිරීම හේතුවෙන් පුල්මුඩේ ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් උද්ගතව තිබිණි. ඊට සමගාමීව පුල්මුඩේ ප්‍රදේශයේ හර්තාල් ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කර තිබූ අතර, 26 වැනි දින ප්‍රදේශයේ සියලු කඩ, සාප්පු වසා දමා තිබෙන අයුරු එහි සංචාරය කළ අපට දැක ගත හැකිවිය.

    අරිසිමලේ පුද බිමට අයත් බව කියන අක්කර 500ක පමණ භූමි භාගයක් මැන වෙන් කර දීමට රජය කටයුතු යොදමින් සිටින අතර පුල්මුඩේ ප්‍රදේශවාසීහු ඊට විරෝධය දක්වමින් කියා සිටින්නේ එසේ කිරීමෙන් මෙතෙක් කලක් එම ප්‍රදේශයේ පදිංචිව සිටි මුස්ලිම් ජනයාට දැඩි අසාධාරණයක් සිදුවන බවයි.
    අදාළ මැනුම් කටයුතු සඳහා පැමිණි නිලධාරීන්ට ප්‍රදේශවාසීන් බාධා කිරීම හේතුවෙන් එම ස්ථානයට කැරැලි මර්දන පොලිසිය පවා ගෙන්වීමට පොලිසිය කටයුතු
    කෙළේය. උද්ගත වූ තත්ත්වය සමනය කිරීම සඳහා එම ස්ථානයට ත්‍රිකුණාමලය කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඇන්තනි මාර්ක් මහතා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. එස්. තව්ෆික් හා නැඟෙනහිර පළාත් සභා මන්ත්‍රි ඒ. එන්. අන්වර් යන මන්ත්‍රිවරුන් සමඟ සාකච්ඡා කොට තත්ත්වය සමනය කිරීමට කටයුතු කෙළේය.

    උද්ගතවූ මේ ගැටලුවේදී පුල්මුඩේ ප්‍රදේශය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් එක් ස්ථාවරයක සිට කටයුතු කිරීම මෙහිදී කැපී පෙනුණි.
    මෙහිදී අදහස් දැක්වූ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආදම්බාවා තව්ෆික් මහතා කියා සිටියේ, ප්‍රදේශයේ මුස්ලිම් ජනයා මේ ඉඩම්වල වසර තිහක පමණ කාලයක් පදිංචිව සිට ඇති බැවින් මේ ඉඩම් මැනීම නිසා ඔවුනට ඉඩම් අහිමිවන තත්ත්වයක් පවතින බවයි. එසේම මේ ප්‍රදේශයේ පදිංචිව සිටි ජනයා පසුගිය කලබල සමයේ ප්‍රදේශය අතහැර ගොස් ඇති බැවින්, ඔවුන් නැවැත පදිංචි කරන තෙක් මේ ඉඩම් මැනීම සිදු නොකරන ලෙස පුල්මුඩේ ජනයා ඉල්ලා සිටින බව කියා සිටියේය.

    නැඟෙනහිර පළාත් සභා මන්ත්‍රි ඒ. එන්. අන්වර් මහතා,

    'මේ ඉඩම් අපේ ජනයා දිගු කාලයක් ජීවත් වුණ ප්‍රදේශ. මේ වනවිට පුල්මුඩේ ප්‍රදේශයේ ඉඩම් ගැටලු 9,000ක් විතර තියෙනවා. එහෙත් ඒවාට රජය මෙතෙක් විසඳුම් ලබා දෙන්න උත්සාහ කරලා නැහැ. හැබැයි පන්සලේ ඉඩම් කියලා මේ මිනිස්සුන්ගේ ඉඩම් මනිනවා. අපි මේ වැඩේට විරුද්ධයි. අපි කියන්නේ නැවැත පදිංචි කිරීම් අවසන් කරනතෙක් හා පුල්මුඩේ ජනයාගේ ඉඩම් ගැටලුවලට විසඳුම් ලබා නොදී මේ වැඩේ කරන්න දෙන්න බැහැ කියලා.'
    මේ ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මැදිහත්වීම මත මේ හර්තාල් ව්‍යාපාරය අතහැර දැමීමට පුල්මුඩේ ජනයා එකඟතාව පළ කළහ. අදාළ කාරණා සම්බන්ධයෙන් සමතයකට පැමිණෙනතෙක්, මැනුම් කටයුතු තාවකාලිකව නතර කර දැමීමට මෙහිදී කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා එකඟතාවකට පැමිණියේය.

    අදාළ මැනුම් කටයුතු සිදු කිරීමට නියමිතව තිබූ ඉඩමකට ඇතුළුවීමට ගිය අයකුට පොලිසිය විසින් පහර දී ඇති බව මෙහිදී උද්ඝෝෂකයන් කියා සිටී. පහර කෑමට ලක්වූ අදාළ පුද්ගලයා පුල්මුඩේ දිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ කීය.
    මම මේ ඉඩමේ වසර දහ අටකට වඩා ජීවත් වෙනවා. පුල්මුඩේ ඥාති නිවෙසක කලින් දින ඉඳලා අද උදේ මමයි නෝනයි ගෙදර එන්න ආවා. පොලිසිය මට කිව්වා ඉඩමට යන්න එපා කියලා. මේක මගේ ඉඩම කියලා ඇතුළු වෙන්න හදද්දී පොලිසිය මට හොඳටම ගැහැව්වා' යැයි කියා සිටියේය
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මෙහෙම යනකොට මේ හැම ඉඩමක්ම අල්ලාට ලියල දෙන්න වෙයි නේ යකෝ
    මුනේගෙ අම්මගේ නීතියද මේක
    ගහල පන්නපන් බන් කාලකණ්නි හැත්ත මේ රටෙන්ම
    මේ රටේ තියෙන ප්‍රශ්න වලින් සැහෙන ගොඩක් ඉවර වෙනවා ඕකුන් නැති වුනාම
     

    Similar threads