Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*සහජීවනය හා කොටි*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසල් සිසුවියක දූෂණය කර මරා දැමූ බව කියන සැකකරුවන්ට යාපනය උසාවියට ගෙන එද්දී විරෝධතාකරුවන් ඔවුන්ට ගල්මුල් පහර එල්ල කිරීම සමග යාපනය පුරා දරුණු තත්ත්වයක් ඇති විය.

ප්‍රහාරවලින් පොලිසියේ 6 දෙනකු තුවාල ලබා ඇති අතර පිරිස විසුරුවා හැරියේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමිනි.

නගරය පුරා ටයර් ගිණි තබා කළු කොඩි ඔසවා තිබූ අතර ගල් මුල් ප්‍රහාර වලින් නිවාස සහ ව්‍යාපාර ආයතනය රැසකට හානි සිදු විය.

බහුතර දෙමළ ජනතාවගේ ඡන්දෙන් පත්වූ ආණ්ඩුවේ "යහපාලනය" සහ ආණ්ඩුවේ දෙමළ අගවිනිසුරු මගින් ලැබෙන නීතිය උතුරේ දෙමළ ජනතාවට ප්‍රමාණවත් නැතැයි කීම බොරුවකි.

පසුගිය දින වල සිදුවීම් එනම්,

- සාම්පූර් කයිට්ස් ආදී හමුදා කඳවුරු ඉවත් කිරීම,

- උතුරේ අධි ආරක්ෂිත කලාප වල ඉන්දීය සරණාගතයන් පදිංචි වීම,

- දෙමළ ඊළාම් හැඳුනුම්පත් කොටි වෙබ් අඩවියකින් නිකුත් කිරීම,

- ටැමිල්නෙට් තහනම ඉවත් කිරීම,

- කළකට ඉහතදී දෙමළ ඊළම ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල් නැවතත් ලංකාවට ගොඩබැසීම,

- මූදු කොටි නායිකා මුරුගේසු බහිරතී නිදහස් කිරීම,

- මියගිය කොටි මහ ඉහළින් සැමරීම,

- පාසල් වල කොටි චිත්‍රපට පෙන්වීම,

- දෙමළ ජාතික ගීයට නිල වශයෙන් අවසර ලැබීම,

- කමාන්ඩෝ පුහුණුව ලැබූ ප්‍රබල කොටි සාමාජිකයින් සිටින මැගසින් බන්ධනාගාරයේ ආරක්ෂාවට හිටි විශේෂ බලකා භටයින් ඉවත් කිරීම,

- උතුරේ යම් යම් ස්ථාන වල පිපිරීම් ඇතිවීම,

- දෙමළ ඩයස්පෝරා තහනම ඉවත් වීම,

ආදිය දෙස බලද්දී ඇතිවන ප්රවනතාවය බියකරුයි. ඒ අනුව මෙය වෙනත් භයානක සිදුවීමක පෙරහුරුවක් බවත් "කල දුටු කල වල ඉහ ගැනීම" ට සුදානම් වෙන බවත් පෙනී යයි.

[QUOTE="leeroxxroxx, post: 18374126, member: 419938"] [CENTER][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/11036982_10153367189091934_4017991853759258479_n.jpg?oh=44f08e064f5225409f29b2b7cfcf72d7&oe=560CBCDD[/IMG] [SIZE=4]පාසල් සිසුවියක දූෂණය කර මරා දැමූ බව කියන සැකකරුවන්ට යාපනය උසාවියට ගෙන එද්දී විරෝධතාකරුවන් ඔවුන්ට ගල්මුල් පහර එල්ල කිරීම සමග යාපනය පුරා දරුණු තත්ත්වයක් ඇති විය. ප්‍රහාරවලින් පොලිසියේ 6 දෙනකු තුවාල ලබා ඇති අතර පිරිස විසුරුවා හැරියේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමිනි. නගරය පුරා ටයර් ගිණි තබා කළු කොඩි ඔසවා තිබූ අතර ගල් මුල් ප්‍රහාර වලින් නිවාස සහ ව්‍යාපාර ආයතනය රැසකට හානි සිදු විය. බහුතර දෙමළ ජනතාවගේ ඡන්දෙන් පත්වූ ආණ්ඩුවේ "යහපාලනය" සහ ආණ්ඩුවේ දෙමළ අගවිනිසුරු මගින් ලැබෙන නීතිය උතුරේ දෙමළ ජනතාවට ප්‍රමාණවත් නැතැයි කීම බොරුවකි. [COLOR=Red] පසුගිය දින වල සිදුවීම් එනම්,[/COLOR] -[COLOR=DarkGreen] සාම්පූර් කයිට්ස් ආදී හමුදා කඳවුරු ඉවත් කිරීම, - උතුරේ අධි ආරක්ෂිත කලාප වල ඉන්දීය සරණාගතයන් පදිංචි වීම, - දෙමළ ඊළාම් හැඳුනුම්පත් කොටි වෙබ් අඩවියකින් නිකුත් කිරීම, - ටැමිල්නෙට් තහනම ඉවත් කිරීම, - කළකට ඉහතදී දෙමළ ඊළම ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල් නැවතත් ලංකාවට ගොඩබැසීම, - මූදු කොටි නායිකා මුරුගේසු බහිරතී නිදහස් කිරීම, - මියගිය කොටි මහ ඉහළින් සැමරීම, - පාසල් වල කොටි චිත්‍රපට පෙන්වීම, - දෙමළ ජාතික ගීයට නිල වශයෙන් අවසර ලැබීම, - කමාන්ඩෝ පුහුණුව ලැබූ ප්‍රබල කොටි සාමාජිකයින් සිටින මැගසින් බන්ධනාගාරයේ ආරක්ෂාවට හිටි විශේෂ බලකා භටයින් ඉවත් කිරීම, - උතුරේ යම් යම් ස්ථාන වල පිපිරීම් ඇතිවීම, - දෙමළ ඩයස්පෝරා තහනම ඉවත් වීම, ආදිය දෙස බලද්දී ඇතිවන ප්රවනතාවය බියකරුයි. ඒ අනුව මෙය වෙනත් භයානක සිදුවීමක පෙරහුරුවක් බවත් "කල දුටු කල වල ඉහ ගැනීම" ට සුදානම් වෙන බවත් පෙනී යයි.[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom