Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සහජීවන නිවුස් - update
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට පිං පැමිණවීමට ආ පූජකවරයෙකු අත්අඩංගුවට

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී බෝම්බය පුපුරවාගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ හිමිකරු මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං පැමිණවීම සඳහා පැමිණි බවට සැකකරන පූජකවරයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු කොල්ලුපිටියේ පිහිටි බෝම්බකරුගේ බිරිඳගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

ඔවුන් පැමිණ තිබූ ත්‍රී රෝද රථයක් මෙන්ම නිවස තුළ තිබී ඩ්‍රෝන කැමරාවක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින බෝම්බකරුගේ බිරිඳගේ නිවසට සැකකටයුතු කිහිපදෙනෙකු පැමිණ සිටින බවට කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ආගම දේශනා කිරීම සඳහා පැමිණි බව ප්‍රකාශ කළද පූජකවරයා ඇතුළු පිරිස පැමිණයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං ලබා දීමට දැයි සොයා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් පූජකවරයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනෙක් පිරිස මාලිගාවත්තේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

[QUOTE="Dr.Amdan, post: 24487119, member: 549909"] [SIZE="7"][COLOR="Green"][B]සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට පිං පැමිණවීමට ආ පූජකවරයෙකු අත්අඩංගුවට[/B][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Teal"]කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී බෝම්බය පුපුරවාගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ හිමිකරු [COLOR="Red"]මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං පැමිණවීම සඳහා [/COLOR]පැමිණි බවට සැකකරන පූජකවරයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු කොල්ලුපිටියේ පිහිටි බෝම්බකරුගේ බිරිඳගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. ඔවුන් පැමිණ තිබූ ත්‍රී රෝද රථයක් මෙන්ම නිවස තුළ තිබී ඩ්‍රෝන කැමරාවක් ද පොලිසිය බාරයට ගෙන තිබේ. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින බෝම්බකරුගේ බිරිඳගේ නිවසට සැකකටයුතු කිහිපදෙනෙකු පැමිණ සිටින බවට කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ආගම දේශනා කිරීම සඳහා පැමිණි බව ප්‍රකාශ කළද පූජකවරයා ඇතුළු පිරිස පැමිණයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං ලබා දීමට දැයි සොයා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය. අත්අඩංගුවට ගත් පූජකවරයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනෙක් පිරිස මාලිගාවත්තේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom