සහතිකකරණය සහ පාරිභෝගිකයා

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Lankave serama Hena Gedi pahath venne-----Nispadakayatai--------. Ehev ratakata vagathuvak vevidha ? O--O-O-O---O- i ?
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Badata nathath Lunu kadha-----Agata onemai villudha[standered ]-----Ekai Santhose -----O----O----O---O----I.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
standered roads atha. Kusa ginne Minisun ema roads valin yathi. Nispadana Banda, ema roads vala geni yanne natha.Nispadanayak natha. Industry Natha. Ekai -----santhose-----O--O---O---O--O------I.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Nathi bari kam , aga higa kam madha, pennai loketa parakase-------Ekai santhose ----O----O-----O----I
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
e4d8750abe47458e3cc6e0465d843487.jpg
 

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Sahathikakaranaya -----good work. But mekama, country development ekata disturbance ekak venna puluwan. Nispadakainata ,sahathikaranayen, uvamanavata vada force ekak avoth, SAHATHIKAKARANAYA [SLS] DENNA , LANKA PRODUCTION EKAK NATHI VEVI. NISPADAKAYA DISCOURAGE VELA, NISPADANA NATHARA KALOTH, SAHATHIKA DENNA , LANKA NISPADANAYAK NATHI VEVI. Danatamath Lankavata kela vee gena yanne, Desiya Nispadakain nathi veemai.


    සහතිකකරණය තුලින් කිසිම රටක සංවර්ධනයට බාධාවක් වෙන්නේ නෑ. සහතිකකරණය හඳුන්වාදීමෙන් රටක නිශ්පාදනය කරන භාණ්ඩ වල ගුණාත්මකභාවය වැඩිවෙනවා. එලෙසින්ම සහතිකකරණය නිසා රටක් සංවර්ධනය නොවී ඇති බව කොහෙවත් සඳහන් වෙන්නේ නෑ.
    කිසිම සහතිකකරණයකින් නිශ්පාදකයකුට අනිසි බලපෑම් කරන්නේ නෑ. නමුත් සමහර නිශ්පාදන වල ගුණාත්මකභාවය රැකගැනීමට අවම මට්ටමේ සහතිකයක් ලබාගැනීමට ඉඩකඩ සකස් කරලා තියෙනවා. එහෙම නොකලොත් පාරිභෝගිකයාගෙ ආරක්ශාවට තර්ජනයක් වෙනනිසා. :no::no:

    දේශීය නිශ්පාදකයන් ලංකාවෙන් තුරන් වෙනවා නම් එසේ සිදුවන්නේ සහතිකකරණය නිසා නොවේ. එයට වැරදි දේශපාලනය, අවිධිමත් නිශ්පාදනය, වෙළදාම ක්‍රියාවලියේ ඇති අඩු ලුහුඩුකම් වැනි දේවල් හේතු වේ. යම් හෙයකින් කෙනෙක් සහතිකකරණය නිසා නිශ්පාදන කටයුතු වලින් ඉවත් වේ නම් එය ඔහු ඔහුටම සිදුකරගන්නා පාඩුවකි. (නිසි දැනුම නොඇති කම නිසා)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Whether it’s a garage, a basement, or a dorm room, every business has humble beginnings. It’s not about where you start. It’s where you end up.
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    India, China Badu vala, quality natha. Namuth ohun , Nispadakayata disturb nokarai. Ema rataval , Lankavata vada develop vanne ekai.

    ඉන්දියාවේ සහ චීනයේ සියළුම භාණ්ඩ එසේ නැත. එම රටවලද යුරෝපියානු සහ ඇමරිකානු තත්ත්වයෙන් යුතු භාණ්ඩද නිශ්පාදනය කරනු ලබයි. අවාසනාවකට අපේ රටේ බහුතරයක් මිළදී ගන්නේ එම අඩු තත්ත්වයෙන් යුතු භාණ්ඩ වේ.
    එම රටවල් වලද ඉතා උසස් තත්ත්වයේ භාණ්ඩ නිශ්පාදනය කරන බව දන්නේ ඉතා අතලොස්සකි. එම භාණ්ඩ වල මිල අපේ රටේ සාමාන්‍ය ජනතාවට හුරු නැත.
    එම රට වලද, නියමිත තත්ත්වයට නොගැලපෙන භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් එම නිෂ්පාදනය වලක්වාලීමට කටයුතු කරයි. ඒ සඳහා අවැසි තරම් උදාහරණ අන්තර්ජාතික ප්‍රවෘත්ති වල, සඟරා වල සහ රූපවාහිනි වැඩසටහන් වල ඇත. අන්තර්ජාලය තුළින්ද ඒ පිළිබඳ සොයාගත හැක.

    ලංකාවට වඩා එම රටවල් දියුණු වී ඇත්තේ නිශ්පාදකයාට බාධා නොකරන නිසා නොව, අපේ රටේ තත්ත්වයක් තිබිය යුතු වටිනා නිශ්පාදන පාරිභෝගිකයාට අහිතකර අන්දමට නිශ්පාදනය කරන නිසාය. හොදම උදාහරණය පසුගිය දිනක රුසියාව මගින් ශ්‍රි ලංකාවේ තේ මිළදී ගැනීම තාවකාලිකව නවතා දැමීමයි.

    තේ කර්මාන්තය මේ වනතෙක් ලෝක වෙළඳපොල ජයගත්තේ එහි අවම තත්ත්වය පාලනය කල නිසාවෙනි. එසේ නොකර ලංකාවේ සෑම කෙනෙක්ම මුදල් තිබුන පළියට තේ අපනයනය පටන් ගත්තා නම් මීට ගොඩකාලෙකට කලින් එම අවස්ථාව අපට මගහැරීමට ඉඩ තිබුනා.
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Onama Industry ekak,------ LADARU [CHILD] TIME------YOUNG TIME-----MATURED TIME------Thiyenava, Ohunata ema avasthavanta time denna.E kiwwe, Industry ekak-------Mulinma BADA GALA-------DANA GALA-------NAGITANAVA-----. Ekaparata nagitinne naha.

    ඔබ හරි. ඕනෑම ව්‍යාපාරයක,නිශ්පාදන ආයතනයක් ළදරු අවධිය, තරුණ අවධිය හා පරිපූර්ණ අවධිය යනුවෙන් බෙදෙනවා. ළදරු අවධියේදි සිදුකරන්නේ තමන් විසින්ම
    හෝ තොරාගත් කණ්ඩායමක් සමග තමන්ගේ භාණ්ඩ හා සේවාවන් අත්හදා බලනවා. මෙහිදී සිදුවන්නේ trial and errors මගින් ඒවා වැඩිදියුණු කරගැනීමයි. එම අවස්ථාවේදී දේශීය පාරිභෝගිකයා ඉලක්ක කර නොගන්නා නිසා තත්ත්ව සහතික හෝ වෙනත් රෙගුලාසි වලට අනුගත නොවී සිටීමට පුලුවන්.

    උදාහරණයක් විදියට ඔබට පුලුවන් ගෙදරදී හැලප නිශ්පාදනය කර එහි රස විඳීමට. ඒ සඳහා ඔබගේ පවුලේ අය හෝ අසල්වාසින් සහභාගි කර ගැනීමට පුලුවන්. ඔවුන්ගේ අදහස් අනුව ඔබට රසවත් ගුණවත් හැලප සාදා ගැනීමට අවශ්‍ය දේ අත්හදා බැලිය හැක.

    නමුත් ඔබට හැලප සෑදු ගමන්ම ගමේ ඇති වෙළදපොලට හැලප දමා විකිණිය නොහැක. එම නිශ්පාදනය මිනිස් පාරිභෝජනයට සුදුසුදැයි හරියාකාරවම ස්ථීර කරගන්නා තුරු.

    තරුණ අවධියේදී ඔබ කල යුත්තේ පෙර අවධියේ හඳුනාගත් වැරදි මගහරවා නීත්‍යානුකූලව තමන්ගේ ව්‍යාපාරය පුළුුල් කරගැනීමයි. එහිදී නිශ්පාදිතය අනුව අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීති රෙගුලාසි ඇත. තමන්ගේ ව්‍යාපරයේ අවධිය අනුව තමන්ට එය පිළි නොපැද සිටීමට අයිතියක් නැත.

    මෙම අවධීන් සඳහා කිසිකෙනෙකු බලපෑම් කරන්නේ නැත. තමන් විසින් නිවරදිව එම අවධීන් හඳුනාගෙන තමන්ගේ ව්‍යාපරය සාර්ථකව දියුණු කල හැක.

    උදාහරණ : කසිප්පු නිශ්පාදනයත් එක්තරා ආකාරයක දේශිය නිශ්පාදනයකි. නමුත් එයට නීතියෙන් අවසර නැත. මධ්‍යසාර නිපදවීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුමැතිය ගත යුතුය. ඒ නිසා කසිප්පු නිශ්පාදකයා රටේ නීතිමය පද්ධතියට විරුද්ධවීම මෝඩ ක්‍රියාවකි. ඔහු සිදුකල යුත්තේ නිපදවන මධ්‍යසාර නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිශ්පාදනය කිරීමයි.
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Ehenam------PANDITHA STANDERED MISAK--------LANKAVE VAGE , ATHI PANDITHA STANDERED --------NEVE VENNA PULUWAN. CHINA BADU VALA QUALITY EKA ,API KAURUTH DANNAVANE.LANKAVA DEVELOP VENNA NATHI VENNA MAIN REASON EKA---------ATHI PANDITHAYATA A DANDE YAMATA NOHAKA.-------


    :lol::lol::lol::lol::lol:

    පණ්ඩිත හෝ අති පණ්ඩිත තත්ත්ව යනුවෙන් කිසි දෙයක් නෑ. එහි ඇති දේ සහ අරමුණ තේරුම් ගැනීම මත ඒ පිළිබඳ ඇති ආකල්ප වෙනස් වේ. :):):) අනිත් රටවලට සාපේක්ෂව අපේ රටේ ආහාර නිශ්පාදකයන්ට සපයා ඇති තත්ත්වයන් නිසා ලංකාවේ බොහෝදුරට ආහාර පාරිභෝජනය නිසා ඇතිවන අතුරු ප්‍රථිපල අඩුවෙලා තියෙනවා.
    අප දන්නේ චීනයේ නිශ්පාදනය කරන පාරිභෝගික භාණ්ඩ වලින් කොටසකගේ තත්ත්වය පමණයි. මා කලින් සඳහන් කලා වගේ අවසනාවකට අපේ රටේ සෑම දෙනාටම එහි ඇත්ත නැත්ත සොයා බැලීමට අවස්ථාවක් නැත. චීනයෙන් ගෙන්වන භාණ්ඩ වල තත්ත්වය මත ලංකාවේ දියුණුව රඳාපවතින්නේ නැත.:no::no::no:

    ඔබ හරි. :yes::yes::yes:

    පණ්ඩිතයාට ඒදණ්ඩේ යාමට නොහැක.:lol::lol::lol::lol:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    1948 patan Lankavta kela une meseya----------Lankave Videsa sanchitha adui kiya kiyai. Hitapu gaman Magic ekak vage , Videsaa sanchitha ihala giya, country eka develop una yai kiya kaa gasai , PODDAK SOYALA BALUWAMA,-----VIDESA SANCHITHA IHALA GOS ATTHE, IMF EKEN LOAN EKAK GASALAYA. --------ANE AMMA PA, SINHALA SONG EKAK MATHAK VENAVA.

    හැබැයි ඒක නම් මං දන්නේ නෑ