සහන් අමරතුංග ගෙන් එළකිරි ඇඩ්මින්(GTRS) ට...

Status
Not open for further replies.
Jan 6, 2011
2
2
0
සහන් අමරතුංග ගෙන් එළකිරි ඇඩ්මින්(GTRS) ට...

මම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මේ ත්‍රෙඩ් එක දාන්න ෆේක් එකකින් ආවට.
මම සහන් අමරතුංග ,හැමෝටම මතක ඇති කොටහේනේ ඉන්න ලක්ෂාන් ගැන දාපු ත්‍රෙඩ් එක නිසා.I came with the profile Sahan_Amarathnga not Sahan_Amarathunga
කොහොම වුනත් අවාසනාවකට වගේ මට මේක ඇතුලේ තව ත්‍රෙඩ් දාන්න බැරි කරලා තියෙනවා.එක බෑන් එකක් නෙවි.එත් මගේ ත්‍රෙඩ් ඇඩ්මින්ගේ අවදානයට යොමු කරන්න කියලා තියා ගෙන ඒවා නොදා ඉන්නවා.
ඒ ගැන මගේ ප්‍රශ්නයක් නැහැ.මොකද ඒක එළකිරි එකේ නීතිය නම් ඒක ඒ විදියට වෙන්න ඕනේ.

ඇත්තටම මට ලක්ෂාන් එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ.එත් එයා අපේ හිටපු හමුදා වීරයාට කරන අපහාසයන්ට විරුද්ද නිසා තමය ගොඩාක් මහන්සි වලා හොයා ගෙන එයා ගැන පුද්ගලික විස්තර දාන්න තීරණය කලේ.ඒ ත්‍රෙඩ් එකෙන් මට ඕන වුනේ මේ ගොල්ලෝ දේශපාලනය කරන්නේ බඩ ගැන හිතලා මිසක් වෙනත් දෙයක් නොවන බවට ඔප්පු කරන්න.
එළකිරි එකේ ඇඩ්මින් හිතන විදියටම ,මමත් විශ්වාස කරනවා දෙපැත්තේම දේශපාලන අදහස් තියෙන්න ඕන බව.ඒක සම්පුර්ණ ඇත්ත.එත් කාටද අය්තියක් තියෙන්නේ අපේ ජාතික වීරයෙකුට කතා විදියට අපහාස කරන්න?රනිල්ට හරි සෝමවංස ට හරි බනිනවා නම් අපිට ඉවසන්න පුළුවන්.එත් ජාතික වීරයෙකුට අපහාස කරන කොට අපිට ඉවසන්න බෑ.
ඒ වගේම අපි විරුද්දය් මහින්දටත් කවුරු හරි කතා විදියට අපහාස කරනවානම්.ඒවා මේ වගේ ප්‍රසිද්දියේ දාන්න දෙන්න හොද නෑ.

මට ඇඩ්මින් එක්ක තියෙන ප්‍රශ්නේ මෙකය්.එයා මගේ ත්‍රෙඩ් ඒක ක්ලෝස් කරලා ඒක එළකිරි එකේ නීති වලට විරුද්දය් කියලා.එකේ කියලා තිබුනා එකම කෙනෙකුට (ලක්ෂාන් ta) ඒක දිගට බනින ඒක එළකිරි එකේ නීතිය ට පටහැනි කියලා.එතකොට ලක්ෂාන් ඒක දිගට රටේ ජාතික වීරයෙකුට මඩ ගහන ඒක එලකිරේ එකේ නීතියට එකගද?ඒක දිගට හැම දාම මේ විදියට ලක්ෂාන් දාන ත්‍රෙඩ් ඇඩ්මින් ක්ලෝස් නොකරන්නේ මොකද?
ඔබේ පිළිතුර බලා පොරොත්තු වෙමි.
ඉස්තුත්ය්.

ප.ලි.
කරුණාකර මගේ මෙම්බර් ෂිප් ඒක පොඩි කාලයක් තියාගන්න ඉඩ දෙන්න මේ ත්‍රෙඩ් එකේදී මතුවන ප්‍රශ්න වලට උත්තර දෙන්න.මම අලුත් ත්‍රෙඩ් නොදාන බවට පොරොන්දු වෙනවා.නමුත් මට රිප්ල්ය් කරන්න ඉඩ දෙන්න.
 
  • Like
Reactions: Lokka Ayya

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

මෙතන තියෙන්නෙ දේශපාලන මතය ප්‍රකාශ කිරීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ජාතික වීරයෙක්ට, අපි වෙනුවෙන් ජීවිතය කැප කරලා වැඩ කරපු මිනිහෙක්ට මෙහෙම බල්ලෙක්ට වගේ අපහාස කරන එක.

අපි හැමෝම බෝම්බ වලින් කුඩු වෙලා යන එක නවත්තන්න, අපි හැමෝටම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් රටක් හදන්න ඒ මනුස්සයා මහන්සි වුනේ.

එහෙම මිනිහෙක්ට **නයා කියලා බනින එක තමා කට්ටියට රුස්සන්නේ නැත්තේ.

  • Like
Reactions: Gouken

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,441
    2,244
    113
    Sri Lanka
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මෙතන තියෙන්නෙ දේශපාලන මතය ප්‍රකාශ කිරීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ජාතික වීරයෙක්ට, අපි වෙනුවෙන් ජීවිතය කැප කරලා වැඩ කරපු මිනිහෙක්ට මෙහෙම බල්ලෙක්ට වගේ අපහාස කරන එක.

    අපි හැමෝම බෝම්බ වලින් කුඩු වෙලා යන එක නවත්තන්න, අපි හැමෝටම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් රටක් හදන්න ඒ මනුස්සයා මහන්සි වුනේ.

    එහෙම මිනිහෙක්ට **නයා කියලා බනින එක තමා කට්ටියට රුස්සන්නේ නැත්තේ.

    :yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Don't shout like a fool man. Since you coming from proxy system automatically put your posts in moderation. Come in real IP then you can post.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    Windows8 kiyanne elakiri eke member kenek. J.SF kiyanne meke member kenek nemai.
    GT kiyala tiyenne member kenek insult karanna epa kiyalai. SF ganath MR ganath Hamoma katha karanawa. mokada eyaala rate pradana charitha.eyalage deshapaalana siduweem sanwadayak widihata meke yanakota a a ayata wirudda aya wirudda matha prakasha karanawa.but windows8 kiyanne EK eke member kenek.eya pilibadawa mata therena widihata pudgalikawa pahara deema hari na. windows8 thread danakota meeta wada wadagath widihata thread eka danawanam hodai kiyala mage adahasa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Deshapalane gana katha karanna puluwan namuth anawasarayen pudgalayange details public pala kalla apahasa karanna ba. Eka therun ganna.
    Oyatath ona nam deshapalane gana wiwada karanna eka katawath prashnayak na.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ආහ් මට කියන්නත් අමතක උනා. උඹ එලකිරියට වීරයෙක් තමයි, ඩෙෆා. වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: mr.tikko

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Don't shout like a fool man. Since you coming from proxy system automatically put your posts in moderation. Come in real IP then you can post.
    yh ban eka tamai maath baluwe. LOL. proxy walin awama ohoma thamai :yes: kaatawath hangi hangi wes bandinna uwamanawak nane ;) methana mu me pissek wage kiyonawa lol
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    yh ban eka tamai maath baluwe. LOL. proxy walin awama ohoma thamai :yes: kaatawath hangi hangi wes bandinna uwamanawak nane ;) methana mu me pissek wage kiyonawa lol

    hehe ai me rata jathiya wenuwen katha karana kattiya proxy walin eka eka ID hadan enne? :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ආහ් මට කියන්නත් අමතක උනා. උඹ එලකිරියට වීරයෙක් තමයි, ඩෙෆා. වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ElaKiriye weerayek modayek wage katha karana :D

    hehe ai me rata jathiya wenuwen katha karana kattiya proxy walin eka eka ID hadan enne? :rofl:
    ekathamai para suddage proxy pawichchi karanne ai mun :angry: rata jathiya gena kata karanna :lol: ගූ බය
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    :yes: GTRZ
    why do u give so many chances to windows8?

    ayi windows8 wa ban karanna bari eka dawasakata hari?
    Why ban him? Any reason? He has not posted any bad words etc.. but our ppl has posted tons of bad words and insulted him. So really who we should ban?
    Show me any good reason to ban windows8? Bashing political person you like not a reason to ban. Then all the ppl who shout at Mahinda should be banned too. Talk with a point plz
     
    Status
    Not open for further replies.