සහන අය වැයෙන් පඩිය වැඩි වෙයි

lilman

Well-known member
  • May 10, 2009
    40,989
    54,592
    113
    Colombo
    මේක කබ්බට වඩා ආතල් එකක් දෙන්න වගේ යන්නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මෙන්න මු රචනා ලියනවා ලියුපු දේවත් මොලෙන් ද ලිව්වේ ?

    ot ගෙවන්නවත් සල්ලි නැති ආණ්ඩුව මේකට සල්ලි ගෙවන විදිය හිතුවොත් මොලේ තියෙන එකෙක් නම් ඔහොම කියන්නේ නැහැ
    මම හිතන්නේ මෙකට එළකිරියේනම කැමති එරෝසන් නුයි මුයි විතරයි ගුඩ් ලක් ගුඩ් ලක්

    උබලාගේ තියන කුහක මානසිකත්වය තමා ඔය. මනුස්සයෙක් කාලා ඇදලා ඉන්නවා බලන ඉන්න බැරිකම. :lol: :lol:. උබ දාර බයිය කියලා කවුරුත් දන්නා නිසා බොරුවට කෑගහන්න එපා කවුරුත් උබාව ගණන් ගන්නේ නෑ. 8000ත් අරන් පැත්ත කට වෙලා ඉඳ පාන් මෝඩ හිඟන්නා.​

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අඩු කුලේ මොනගලයා
    මානසික ලේඩ්ඩුන්ගේ ශාපේ එලකිරියට වැදිලා තියෙන්නේ
    Ok ponnaya. Uba dan keyboard hero novi bahapan ponnayo eliyata
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    උබලාගේ තියන කුහක මානසිකත්වය තමා ඔය. මනුස්සයෙක් කාලා ඇදලා ඉන්නවා බලන ඉන්න බැරිකම. :lol: :lol:. උබ දාර බයිය කියලා කවුරුත් දන්නා නිසා බොරුවට කෑගහන්න එපා කවුරුත් උබාව ගණන් ගන්නේ නෑ. 8000ත් අරන් පැත්ත කට වෙලා ඉඳ පාන් මෝඩ හිඟන්නා.​

    පඩ ටෝක් දුන්නාට රජයේ හිගන ජොබ් එකක් කරන්නේ කාගේ හරි දෙස්පාලය්කෙගේ පස්සෙන් ගිහින් ද්රිවර් ජොබ් එකක් හරි පියන් ජොබ් එකක් කරන ආනතයෙක් .

    මහා ලොකුවට අරගලේ සමජාවාදේ
    පොන්ස් කව්රුත් කලා බිලා ඇදලා හිටියාට අපිට පාන් නැහැ . මාසේ පඩිය දෙන්නවත් බාන්දාගාරේ සල්ලි නැතිකොට ආණ්ඩුවේ වුන්ට 20000 ගානේ බෙදන්න සල්ලි කොහෙන්ද ? සල්ලි අච්චු ගහන්න වෙනවා . සල්ලි අච්චු ගහනවා කියන්නේ තවත් බඩු මිල ඉහල යනවා .

    උබ ඔය ගන්න 20000 තවා බඩු මිල වැඩි වුනාම නැතින්ග් දැන් තියෙන තැනමයි .

    ඊට පස්සේ මොකද කරන්නේ ? ආණ්ඩුවට තවත් ටැක්ස් වැඩි කරන්න වෙනාවා . තවත් ප්‍රශ්නේ දරුණු වෙනවා ? කබලේන ලිපට වැටීමක් මිසක් එකෙන් ගොඩයාමක් නෙමේ වෙන්නේ .

    උබලගේ පින් පඩි බරත් අදින්න වෙන්නේ එදා වෙලා හම්බ කරන සමානය මිනිහාට . වුට පඩි වැඩිව්මකුත්
    වෙන්නේ නැහැ , ඊට අමතරව උබල ගේ පින් පඩි වැඩි කරාම වැඩි වෙන බදු මිලත් වුට දරන්න වෙනවා .

    පාලනය කරන වුන් බලන්නේ ඕන මේ ඉන්න වලෙන් ගොඩ යන්න මිසක් එක එකාගේ දේශපාලන වුමනා කම් වලට චන්දෙ බලාගෙන තවත් වලට දාන්න නෙමේ

    දදාර්ශනික ටෝක් දුන්නාට ටකරමට චන්දෙ දෙන එකයි උබෙයි වෙනස මොකද්ද ???

    මේ ටිකවත් තේරුනොත් ඇති

    Ok ponnaya. Uba dan keyboard hero novi bahapan ponnayo eliyata
    රිදුනානේ :rofl: :rofl:
    ------ Post added on May 26, 2022 at 6:38 PM
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Meka wenawa nam api iwaretama iwarai machan , kohenda Badu adayamak hoyanne mewata . Aniwa IT karayanta wage hoda Tax ekak wadi salary ekata issarahata
     
    • Like
    Reactions: ruka!

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    පඩ ටෝක් දුන්නාට රජයේ හිගන ජොබ් එකක් කරන්නේ කාගේ හරි දෙස්පාලය්කෙගේ පස්සෙන් ගිහින් ද්රිවර් ජොබ් එකක් හරි පියන් ජොබ් එකක් කරන ආනතයෙක් .

    මහා ලොකුවට අරගලේ සමජාවාදේ
    පොන්ස් කව්රුත් කලා බිලා ඇදලා හිටියාට අපිට පාන් නැහැ . මාසේ පඩිය දෙන්නවත් බාන්දාගාරේ සල්ලි නැතිකොට ආණ්ඩුවේ වුන්ට 20000 ගානේ බෙදන්න සල්ලි කොහෙන්ද ? සල්ලි අච්චු ගහන්න වෙනවා . සල්ලි අච්චු ගහනවා කියන්නේ තවත් බඩු මිල ඉහල යනවා .

    උබ ඔය ගන්න 20000 තවා බඩු මිල වැඩි වුනාම නැතින්ග් දැන් තියෙන තැනමයි .

    ඊට පස්සේ මොකද කරන්නේ ? ආණ්ඩුවට තවත් ටැක්ස් වැඩි කරන්න වෙනාවා . තවත් ප්‍රශ්නේ දරුණු වෙනවා ? කබලේන ලිපට වැටීමක් මිසක් එකෙන් ගොඩයාමක් නෙමේ වෙන්නේ .

    උබලගේ පින් පඩි බරත් අදින්න වෙන්නේ එදා වෙලා හම්බ කරන සමානය මිනිහාට . වුට පඩි වැඩිව්මකුත්
    වෙන්නේ නැහැ , ඊට අමතරව උබල ගේ පින් පඩි වැඩි කරාම වැඩි වෙන බදු මිලත් වුට දරන්න වෙනවා .

    පාලනය කරන වුන් බලන්නේ ඕන මේ ඉන්න වලෙන් ගොඩ යන්න මිසක් එක එකාගේ දේශපාලන වුමනා කම් වලට චන්දෙ බලාගෙන තවත් වලට දාන්න නෙමේ

    දදාර්ශනික ටෝක් දුන්නාට ටකරමට චන්දෙ දෙන එකයි උබෙයි වෙනස මොකද්ද ???

    මේ ටිකවත් තේරුනොත් ඇති

    රිදුනානේ :rofl: :rofl:
    ------ Post added on May 26, 2022 at 6:38 PM
    :yes:
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    1653570661137.png
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් යනු පඩි වැඩි කරන මිනිහෙක් නොවේ. ඔහුගේ උපාය නම්..

    පඩි වැඩිකරන බවට බොරු ප්‍රචාරයක් දීම හා ඔහුගේ පිරිසක් ලවාම පුද්ගලික අන්ශයේ කීපදෙනෙකු ලවා ඒ පඩි වැඩි කිරීමේ ආරන්චිය අනුව උන්ට දෙනව නම් අපිටත් සල්ලි ගහගන්න ප්‍රින්ටර් දීපියව් කියා පඩි වැඩිකිරිමට විරුද්දව රැල්ලක් ඇති කිරිමයි.. ඒ රැල්ලට හිසනවන ජනමතයට ගරු කරන රනිල් පඩි වැඩි කිරීම කනගාටුවෙන් හකුලා ගනී.

    රජයේ සේවකයා පඩි වැඩි කරන්න ගිය රනිල් වර්නනා කරයි. පුද්ගලික සේවකයා තම විරෝදතා අසා අරුන්ට පඩි වැඩි නොකල රනිල් අගයයි. රනිල් දෙපැත්තෙන්ම දිනුම්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    :lol: පඩ ටෝක් දුන්නාට රජයේ හිගන ජොබ් එකක් කරන්නේ කාගේ හරි දෙස්පාලය්කෙගේ පස්සෙන් ගිහින් ද්රිවර් ජොබ් එකක් හරි පියන් ජොබ් එකක් කරන ආනතයෙක් .

    මහා ලොකුවට අරගලේ සමජාවාදේ
    පොන්ස් කව්රුත් කලා බිලා ඇදලා හිටියාට අපිට පාන් නැහැ . මාසේ පඩිය දෙන්නවත් බාන්දාගාරේ සල්ලි නැතිකොට ආණ්ඩුවේ වුන්ට 20000 ගානේ බෙදන්න සල්ලි කොහෙන්ද ? සල්ලි අච්චු ගහන්න වෙනවා . සල්ලි අච්චු ගහනවා කියන්නේ තවත් බඩු මිල ඉහල යනවා .

    උබ ඔය ගන්න 20000 තවා බඩු මිල වැඩි වුනාම නැතින්ග් දැන් තියෙන තැනමයි .

    ඊට පස්සේ මොකද කරන්නේ ? ආණ්ඩුවට තවත් ටැක්ස් වැඩි කරන්න වෙනාවා . තවත් ප්‍රශ්නේ දරුණු වෙනවා ? කබලේන ලිපට වැටීමක් මිසක් එකෙන් ගොඩයාමක් නෙමේ වෙන්නේ .

    උබලගේ පින් පඩි බරත් අදින්න වෙන්නේ එදා වෙලා හම්බ කරන සමානය මිනිහාට . වුට පඩි වැඩිව්මකුත්
    වෙන්නේ නැහැ , ඊට අමතරව උබල ගේ පින් පඩි වැඩි කරාම වැඩි වෙන බදු මිලත් වුට දරන්න වෙනවා .

    පාලනය කරන වුන් බලන්නේ ඕන මේ ඉන්න වලෙන් ගොඩ යන්න මිසක් එක එකාගේ දේශපාලන වුමනා කම් වලට චන්දෙ බලාගෙන තවත් වලට දාන්න නෙමේ

    දදාර්ශනික ටෝක් දුන්නාට ටකරමට චන්දෙ දෙන එකයි උබෙයි වෙනස මොකද්ද ???

    මේ ටිකවත් තේරුනොත් ඇති

    රිදුනානේ :rofl: :rofl:
    ------ Post added on May 26, 2022 at 6:38 PM

    නැත්තේ මොකද පුක් අමාරුව හැදිලා දඟලන්නේ.​

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පොන්න වේසිගෙ පුතාල රාජ්‍ය අමන වෙස බල්ලෝ මෙලෝ වැඩක් කරන්නේ නෑ. 9ට එනවා කනවා බොනවා කච බච ගානවා 4 ට ගෙදර යනවා. ඒ මදිවට මේ වේසිගෙ පුතාලට අඩුවට ලෝන්, අරව මේවා හැම ලබ්බම දෙනවා. පෞද්ගලික උන්ට උකේ අරිනවා. ඔය රාජ්‍ය බල්ලන්ව එලියට අදාල දන්නා ඕනේ
     
    • Like
    Reactions: ruka!

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    රනිල් යනු පඩි වැඩි කරන මිනිහෙක් නොවේ. ඔහුගේ උපාය නම්..

    පඩි වැඩිකරන බවට බොරු ප්‍රචාරයක් දීම හා ඔහුගේ පිරිසක් ලවාම පුද්ගලික අන්ශයේ කීපදෙනෙකු ලවා ඒ පඩි වැඩි කිරීමේ ආරන්චිය අනුව උන්ට දෙනව නම් අපිටත් සල්ලි ගහගන්න ප්‍රින්ටර් දීපියව් කියා පඩි වැඩිකිරිමට විරුද්දව රැල්ලක් ඇති කිරිමයි.. ඒ රැල්ලට හිසනවන ජනමතයට ගරු කරන රනිල් පඩි වැඩි කිරීම කනගාටුවෙන් හකුලා ගනී.

    රජයේ සේවකයා පඩි වැඩි කරන්න ගිය රනිල් වර්නනා කරයි. පුද්ගලික සේවකයා තම විරෝදතා අසා අරුන්ට පඩි වැඩි නොකල රනිල් අගයයි. රනිල් දෙපැත්තෙන්ම දිනුම්
    ඕකාට තමා කියන්නේ මෝඩ සිංහලයා ගේ තියන කුහක කම හා මෝඩ කම. ඕක නිසා තාම හැමදේම නැති උනේ සිංහලුන්ට. උබ එක හරියටම කියලා තියනවා. :lol:
     
    • Like
    Reactions: IMMuhandiram

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ!
    රනිල්ට මොකක්ද මේ හදිස්සියේම ආපු පු* අමාරුව?
    ආ හරිනේ!
    ඌට ඕනි රාජ්‍ය සේවකයින්ගේ ගෙවල් දොරවල් ටිකත්
    බිමටම සමතලා කරලා දාලා
    ගිනි තියන්නනේ.
    ඊට පස්සේ
    රාජ්‍ය සේවෙත් ලේෆ්ට්.
    ඇයි උන්ට රස්සාවයි, පඩිපතයි ගැන හොයන්න
    වෙලාවක් නැති වෙනවනේ
    දේපළ වලට කෙළ වුනාම!
    හරි හරි හරි!!!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ගෝටගෙ මොළේ ඥානගෙ කටේ!
    බැසිලගෙ මොළේ කපුටගෙ කටේ!
    සජියගෙ මොළේ ජලනිගෙ කටේ!
    අනුරගෙ මොළේ සන්නගෙ කටේ!
    රනිලගෙ මොළේ සූවස් ඇළේ!

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් යනු පඩි වැඩි කරන මිනිහෙක් නොවේ. ඔහුගේ උපාය නම්..

    පඩි වැඩිකරන බවට බොරු ප්‍රචාරයක් දීම හා ඔහුගේ පිරිසක් ලවාම පුද්ගලික අන්ශයේ කීපදෙනෙකු ලවා ඒ පඩි වැඩි කිරීමේ ආරන්චිය අනුව උන්ට දෙනව නම් අපිටත් සල්ලි ගහගන්න ප්‍රින්ටර් දීපියව් කියා පඩි වැඩිකිරිමට විරුද්දව රැල්ලක් ඇති කිරිමයි.. ඒ රැල්ලට හිසනවන ජනමතයට ගරු කරන රනිල් පඩි වැඩි කිරීම කනගාටුවෙන් හකුලා ගනී.

    රජයේ සේවකයා පඩි වැඩි කරන්න ගිය රනිල් වර්නනා කරයි. පුද්ගලික සේවකයා තම විරෝදතා අසා අරුන්ට පඩි වැඩි නොකල රනිල් අගයයි. රනිල් දෙපැත්තෙන්ම දිනුම්

    Who remembers Ranil's history 80s, 90s ,2000s knows man called Ranil. He is cunning as jackal.But in by 21st century his geniusness has been expired 😎😎😎
     
    • Like
    Reactions: kasun090354t

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රනිල් යනු පඩි වැඩි කරන මිනිහෙක් නොවේ. ඔහුගේ උපාය නම්..

    පඩි වැඩිකරන බවට බොරු ප්‍රචාරයක් දීම හා ඔහුගේ පිරිසක් ලවාම පුද්ගලික අන්ශයේ කීපදෙනෙකු ලවා ඒ පඩි වැඩි කිරීමේ ආරන්චිය අනුව උන්ට දෙනව නම් අපිටත් සල්ලි ගහගන්න ප්‍රින්ටර් දීපියව් කියා පඩි වැඩිකිරිමට විරුද්දව රැල්ලක් ඇති කිරිමයි.. ඒ රැල්ලට හිසනවන ජනමතයට ගරු කරන රනිල් පඩි වැඩි කිරීම කනගාටුවෙන් හකුලා ගනී.

    රජයේ සේවකයා පඩි වැඩි කරන්න ගිය රනිල් වර්නනා කරයි. පුද්ගලික සේවකයා තම විරෝදතා අසා අරුන්ට පඩි වැඩි නොකල රනිල් අගයයි. රනිල් දෙපැත්තෙන්ම දිනුම්
    ඒත් බන් රනිල් නේද කලිනුත් 10000ක් දුන්නේ? රජයේ සේවකයෝ බහුතරේ පුක උඩදාන් ගිහින් රාජපක්සලට චන්දේ දුන්නට උන් පඩි වැඩි කරේ නෑ.

    පඩි වැඩි කරන එක නෙවෙයි අවුල. හැමෝටම සාධාරණ පඩියක් ලැබෙන්න ඕනේ. ඒකේ කතා 2ක් නෑ. මම මේ අවුරුද්දේ මුල පඩිය 200% වෙන්න රස්සාව මාරු කරා. ඒකෙන් පට්ටම සහනය්ක් දැන් තියෙන්නේ. මම කියන්න නෑ අනිත් මිනිස්සුන්ට ඒ සහනය ලැබෙන්න එපා කියල. වැඩේ තියෙන්නේ ආණ්ඩුව තව සල්ලි ප්‍රින්ට් කරන එකේ. බදු වැඩිකරල ඒ ආදායමේන් පඩි ටිකක් වඩි කරන්ව නම් ඒක අවුලක් නෑ. ගෙඩිපිටින් සල්ලි අච්චු ගහල ඕක කරාම හැමෝටම කෙල වෙනවා.
     
    • Like
    Reactions: reddit

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    2015 වසරේ දී යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් අතර
    ඔය 10,000 වැඩි කරේ එකපාර නෙවේ. අවුරුද්දකට salary එකට Rs. 2,000 ක් වගේ එකතු කර කර. මතක විදිහට අවුරුදු 5 ක් ගියා ඔය 10,000 වැඩි වීම සම්පූර්ණ වෙන්න.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපිට බැරියැ...5000 කොළ photocopy ගගහා දෙන්න..අතින් යනවා කියලද....
     
    Similar threads