සහරාන් ගැන විද්‍යාත්මක ගැටළුවක්

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සහරාන්ගේ ප්‍රහාරය (21,4,2019) තාපගති විද්‍යාවේ 2වනි නියමය (2nd law of thermodynamics) උල්ලංගණය කරනවද? නලීන් සිල්වාගේ මතය මොකක්ද මේ ගැන?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සහරාන්ගේ ප්‍රහාරය (21,4,2019) තාපගති විද්‍යාවේ 2වනි නියමය (2nd law of thermodynamics) උල්ලංගණය කරනවද? නලීන් සිල්වාගේ මතය මොකක්ද මේ ගැන?

    nalin silva ta call karaala ahapan ban,

    Saharan gahuwe thapagathi vidyawen newei,
    Saharan hgahuwe police pathi pujithage vidyawen( ara police ekata bawana karanna kiyala welawak dala thibuna mathaka anna a welawa allala Saharan gahuwe
     
    • Haha
    • Sad
    Reactions: pga and DjAtrocity

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    සහරාන්ගේ ප්‍රහාරය (21,4,2019) තාපගති විද්‍යාවේ 2වනි නියමය (2nd law of thermodynamics) උල්ලංගණය කරනවද? නලීන් සිල්වාගේ මතය මොකක්ද මේ ගැන?
    " බටහිර විද්‍යාව කියන්නෙ පට්ට පල් බොරුවක් .ඔය නිව්ටන් දන්න දෙයක් නැහැ.
    සහරහන්ගෙ බොම්බෙ හැදුවෙ ඉන්ද්‍රියගොචර ප්‍රත්‍යක්ෂයෙන් ලාබාග්ස්ත් දැණුමෙන් නෙමෙ හුදු උද්ගමන නිරික්ෂණ පමණයි
    බොම්බෙ තියෙන තැන් ටික සම්‍යක්දෘෂ්ඨික මතුබුදුවන නාථ දෙයියො කිව්වා ,
    දෙවියන්ගෙන් දැනුම ලබාගැණිම මෙ හුදු කසිකබල් බටහිර විද්‍යා දාසයන් පිළිගත්තෙ නැහැ
    ඔය දාසයොන්ට නිව්ටන් මොනවාහරි කිව්වොත් පිළිගනිවි
    ඇරිස්ටොටල්ගෙ ද්විකොටික න්‍යාය නිසා බුද්ධි අංශ වලට මෙක කල් තියා පෙනුනෙ නැහැ
    එත් චතුස්කොටිකයෙන් අපි දැක්කා බොම්බෙට පස්සෙ ගොඨාභය ජනාධිපතිවටණෙට පොහොට්ටුවෙන් නාමයොජනා දෙනව කියලා
    බටහිර විද්‍යාවෙ ආධිපත්‍ය කඩා වැටිම තමා එ පෙන්නුම් කරෙ."

    මීට නලින් ද සිල්වා
    මියන්මාර ශ්‍රිලංකා තානාපති නිලනිවසෙ වැසිකිළියෙ සිට