සහල් ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,209
    47,042
    113
    11209699_10153160931996311_5801971655483349674_n.jpg

    ආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01 ක රුපියල් 65 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි මාස 6 සඳහා ශත 25 දක්වා අඩු කර ඇත.

    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම බදු අඩු කිරීම සිදු කර ඇති අතර බදු අඩු කිරීමේ මාස 6 ක කාලය නොවැම්බර් 02 වනදා සිට බලපැවැත්වෙයි.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2)
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    (සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2) සීනි (2)) 2
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    යාළුවෙක් හාල් ගේනවා ඇති. නැව ආවම ආපහු වැඩි කරයි.

    බදු ආදයම් ගන්නෙත් නැතුව මේ රට දියුණු කරන මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ.
    හාල් ඇටයක් රටින් ගෙන්නේ නැ කිව්ව ආන්ඩුව
    ආන්ඩුවට චන්දය කරන්න වයදම් කරපු ව්‍යපාරිකයන් හාල් ටික ගෙන්නයි
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ වීඩියෝ එක බලන්න..

    "රැකියාවන් සොයන්නේ නැතුව ඔගොල්ලා ඔක්කොම ව්‍යවසායකයෝ වෙන්න ඕන"
    මාරම විශන් එකක් බන්. මූව දිනවන්නම ඕන.

    VengefulWeakErne-size_restricted.gif

    :lol:
     
    • Like
    Reactions: Any.key

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාල් ඇටයක් රටින් ගෙන්නේ නැ කිව්ව ආන්ඩුව
    ආන්ඩුවට චන්දය කරන්න වයදම් කරපු ව්‍යපාරිකයන් හාල් ටික ගෙන්නයි
    හාල් ඇටයක් ගේන්නෙ නෑ. හරිනෙ ඉතින්
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හාල් ඇටයක් ගේන්නේ නෑ

    ගෝනි වල දාල ටොන් ගානක් තමයි ගේන්නේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව