චන්දෙ දුන්න උන්ට බත් කන්න දෙන්න ඕනේ නෑ කියලා තමා හාල් වලින් බියර් හදන්නේ , සත්ව ගොවිපොළවල් වලට දෙන්නේ ......අනික අනවශ්‍ය මිනිස්සුත් බත් කනවනේ .....
ශින්හලය තණකොළ කාපල්ලා..
E kiyanne Lokka , China, India valath Vee ivarai kiyaladha??

E kiyanne Lokka , China, India valath Vee ivarai kiyaladha??
රටටම හාල් ගෙනල්ලා කවන්න කොහේද රටේ ආර්තික තත්වයක් ලංකාවේ දැන් නිෂ්පාදනය සෑහෙන්න අඩු කරලා තියෙන්නේ මේ පාර වතුර දුන්නේ නෑ පොහොර දුන්නේ නෑ .කෘෂිකර්ම ඇමතිවරයා වී වගා කරන්න එපා කියලා ප්‍රසිද්ධියේ කිව්වා දැන් කන්න හාල් නැතිලු.
තණ කොල ගැන කිව්වොත් උන්ට කන්න දෙයක් නැති වෙන හින්දා එක ගැන සදහන් කරන්නේ නෑ.





සිරස කාරය කොහෙන් හරි හම්බ එළුවෙක් හොයාගෙන ඇවිල්ල ආණ්ඩුවටයි රනිල්ටයි මඩක් ගහන්න තමයි හදන්නෙ. ඇයි ජුනි වලින් පස්සේ හාල් නැති වෙන්න ලංකාවේ වී වගා කරන්නෙ නැද්ද. වහින්නේ නැතුව බැරි උනා කියමුකෝ. රටින් හරි හාල් ගෙන්න පුළුවන්නේ. එළුවෝ වගේ කොළ කන ජාතියක් නෙමෙයි අපි. හම්බයෝ නම් එහෙම එළුවෝ වගේ කොළ කනවද දන්නේ නැහැ.
කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන්
සිංහල ඩයල් එකක්.හම්බයෙක් නෙවි..සිරිසේන බත් එක ඔතාගෙන කෙහෙල් කොළෙත් කනවා නම් ඇයි චන්දෙ දීපු උන්ට බැරි එහෙම කරන්න?

රටටම කන්න හාල් ගේන්න ලංකාවේ මොනව විකුණලද හාල් ගේන්නේ එහෙම ගේනන්ත් ඒ රටවල හාල් තිබුනොත් තමයි දෙන්නේ මට මතකයි එකපාරක් ලංකාවේ හාල් නැත්තටම නැති වෙලා කන්නත් නැතිවෙන්න ගියාම වියට්නාමයෙන් හාල් දුන්නා සහනාධාර විදියට දුන්නා පිනට චන්ද්‍රිකාගේ කාලේ මතක විදියට එහෙම හාල් ගන්න නැති වුනොත් ගන්න ඔක තමයි වෙන්නේ.මිට මාස දෙකකට කලින් කෘෂකර්ම ඇමතිවරයාම තමයි කිව්වේ හාල් අතිරික්තයක් තියෙනවා කියලා කුබුරු වැඩ කරන්න එපා කියලා දැන් කියනවා ඇයි වගා කරන්නේ නැද්ද කියලා වගා කරන්න වතුර ටිකවත් දීපන්කෝ එහෙම දෙන්නෙත් නෑ පොහොර දෙන්නෙත් නෑ දැන් අහනවා වගා කරන්නේ නැද්ද කියලා.ඒ වගේ වෙලාවකට ගන්න තමයි ආරක්ෂිත සංචිතයක් තියාගන්නේ දැන් එවත් රු 24 ගානේ සත්ව ආහාර වලට දීලා සත්තු කන කොල ඡාති අපිට කන්නලු.




වස විස නැති නැවුම් හාල් කන්න සතොසේ තියෙනවා කිලෝ එක 250 යි.![]()





