සහල් උපරිම මිලක් නම් කරයි.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    හාල් මෝල් කාරයොන්ට ඕන විදියටද යකො රටේ ප්‍රධාන ආහාරයෙ මිල තීරණය වෙන්නෙ? නොදොමකින් කාලකන්නි මූසල සෙවල නන්දයා. ප්‍රභාකරන් දේශසීමාව ඇඳලා දුන්නා නම් සෙවලා පොන්නයා ඒකත් ඌ කියන විදියටම කරයි. තුක් විතරක්. ලැජ්ජාවෙ බෑ. විධායක ජනාදිපති ධූරයටත් මූ බාල්දු කරනවා.
     
    • Haha
    Reactions: Identity

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඩඩ්ලි cir ජනපති කොරමු 🙏🙏🙏

    දැන් ඩඩ්ලිද බන් Oracle හොදටම දන්නෙ.. SLITඑකෙන් හොරගෙඩිය වගේ ඔක්කොම database ඉගෙන ගෙන බබා වගෙ මෙච්චර කල් ඉදල
    Oracle දන්න නිසා ජනපති තනතුරට සුදුසුයි තීන්දුයි
     
    • Haha
    Reactions: lahirufx+

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Guys this is a classic example of why a single person cannot change the country. Everything is interconnected. You cannot just make a single change and expect the rest to fall in place. @riduna pm go and tell this to Pathum Kerner as well.

    The real power lies with a set of people, not a single person. They go for a common target and you cannot change that the way you try to change it. So system change is just a dream
    හාල් මිල අඩු කරලා රටටම හාල් දෙන්නේ කොහොමද කියලා පැතුම් කියන්නේ අද ඊයේ ඉදන් නෙමේ
    මම ඔය ගැන ත්‍රෙඩ් කීයක් නම් දැම්ම ද
    අදත් එකක් දැම්මා
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    243200797_10226031801331139_5603499694234281249_n.jpg
     
    • Haha
    Reactions: IMMuhandiram

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,205
    113
    හාල් මිල අඩු කරලා රටටම හාල් දෙන්නේ කොහොමද කියලා පැතුම් කියන්නේ අද ඊයේ ඉදන් නෙමේ
    මම ඔය ගැන ත්‍රෙඩ් කීයක් නම් දැම්ම ද
    අදත් එකක් දැම්මා
    Pathumge pakey talks tibbata ban execute karaganna be. President yako ochara powerful wela karanna beri eka oya zoom ekey rangana gobbayata power eka awath karanna puluwanda?

    Everything is connected. Eka igena ganna kiyapan mulinma
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    මම පක්ශ දේශපාලනයේ නෑ. නමුත් මේවා නම් ඇත්තටම පවතින ආන්ඩුවේ සහ උඩින්ම ඉන්න එකාගේ බැරිකමයි.

    මෝල් කාරයන්ටම රටත් කරන්න දුන්න නම් ඉවරයි

    Kawda bun ape President 😁😁😁😁
     
    • Like
    Reactions: NRTG

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Pathumge pakey talks tibbata ban execute karaganna be. President yako ochara powerful wela karanna beri eka oya zoom ekey rangana gobbayata power eka awath karanna puluwanda?

    Everything is connected. Eka igena ganna kiyapan mulinma
    පැතුම් ගේ හාල් ගැන කරපු විඩියෝ සිරීස් එක බලලා කතා කරන්න වරෙන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    Pathumge pakey talks tibbata ban execute karaganna be. President yako ochara powerful wela karanna beri eka oya zoom ekey rangana gobbayata power eka awath karanna puluwanda?

    Everything is connected. Eka igena ganna kiyapan mulinma
    කරගන්න බැරි එක ඌගේ බැරියාවනෙ බන්. බැරි එකාට මොන බලේ තිබ්බත් බෑම තමා. කරන එකෙකුට විධායක බලතල ඕනත් නෑ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කරගන්න බැරි එක ඌගේ බැරියාවනෙ බන්. බැරි එකාට මොන බලේ තිබ්බත් බෑම තමා. කරන එකෙකුට විධායක බලතල ඕනත් නෑ.
    Address නෑ පම්කයට
     
    • Haha
    Reactions: ruchira55

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    හාල් මෝල් කාරයොන්ට ඕන විදියටද යකො රටේ ප්‍රධාන ආහාරයෙ මිල තීරණය වෙන්නෙ? නොදොමකින් කාලකන්නි මූසල සෙවල නන්දයා. ප්‍රභාකරන් දේශසීමාව ඇඳලා දුන්නා නම් සෙවලා පොන්නයා ඒකත් ඌ කියන විදියටම කරයි. තුක් විතරක්. ලැජ්ජාවෙ බෑ. විධායක ජනාදිපති ධූරයටත් මූ බාල්දු කරනවා.
    Sira kathawa. maha pakkiliyek ban. ara yahapalane hodai mita 1000 warayak. apita kisi paduwak unada. amaruwak tibbada. mahabankuwa hoda kawa echcharai. eketh hodu athulata dapu un mun awa gaman nidahas kara. aru unge anduwema ewnta nadu ahuwa. paduwata wada ayakara. itawada maha bankuwa hora kawane mahindala 1000 billion witara. me anduwa nam puduma karadarayak. hisaradayak. appiriyai machan. epama wela inne redda. kohe hariratakata yanna hambena 1 chance ekema man yanawa. ithiyopia hari kamak na
     
    • Like
    Reactions: ruchira55

    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    මට හිතෙනවා හාල් නාට්ටියේ තව එපිසෝඩ් කීපයක් ඉස්සරහට එයි කියල.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    අපේ ලංකාවේ මිනිස්සුම පත් කරපු පාලකයෝ තමයි මේ හැමදෙයක්ම කරන්නේ. මේ රටේ චන්දයක් තිබ්බෝත් බහුතයකටත් වඩා චන්ද තියෙන්නේ තවමත් අපේ වැඩිහිටියන්ගේ චන්ද. අපේ රටේ වැඩිහිටි අයව අන්දන එක මේ රටේ දේශපානයට මහලොකු දෙයක් නෙමෙයි. ඒකයි මේ රටට මේ වගේ පාලකයෝ හැමදාමත් පත්වෙන්නේ තවමත්. හෙට චන්දයක් තිබ්බත් මේ ප්‍රධාන පක්ෂ දෙක තමයි ආයෙමත් බලයට පත්වෙන්නේ. මේ රට හදන්න බැහැ කවදාවත්