ඔතන මේ සර්ට වැරදුනා කියල සිගිති ආතල් වැඩක් නැ, හෙට ඉදන් ගන්ඩ තියෙන්නෙ වැඩිමිලට හාල්, හාල් හිගය නැති කරන්ඩ එක පියවරක් පස්සට ගත්තට පාඩුවක් වෙන්නෙ නැ ආණ්ඩුව ජනතාවාදියි.. ඔය හාල් කාරයො දෙයියො කියල උබල හිතාගෙන ඇති ඔය හැප්පුනේ වැරදි මිනිස්සු එක්ක තේරෙයි හාල්කාරයන්ට පස්සෙ..![]()
![]()
![]()
![]()
Mol karayo Ginikana mudalalila ta magul.
Heta haal 100% wedi karala wikunayi
Mey FAIL uney keeveni paratada
Gazette REVERSE keeveni parada
Hiru eke UKUSSA ringala August wala 120 ta tibba Samba heta edan 220ta denna wadey set kara. Patta Media show
Rupiyal walinda genne ? :LOLඑමෙන්ම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ද වෙළඳ අමාත්‍යවරයාට බලය ලබාදීමට තීරණය කර ඇත.
තෙල් ගේන්න ඩොලර් නෑ රටින් හාල් ගේනවලු.. ammo ammo menna goc...ආණ්ඩුව ගේම කිසිම විදිහකට අත අරින්නෙ නැ රටින් හාල් ගෙනාව ගමන් හාල් බිස්නස් කාරයන්ට හැමිනෙනව..![]()
![]()
![]()
ඩඩ්ලි ජනපති කරමුනන්දයා, ඩඩ්ලි ට පදිරි වෙන්නේ මේ කීවෙනි පාරටද?
දැං වත් බයිලා කියන්න එපා.. රටින් හාල් ගේන්නෙ දේශීය වෙලෙන්දො වට්ටන්නද ? එතකොට දේශීය ගොවිතැන නගා සිටවන්න නේද ආවෙ. සරම ඇහිදගෙන ඇදගනින් ශේප් එකේ.. කොහොමත් අපි මිස්ටර් බීන් තමා බලන්නෙ මේ දවස් වලආණ්ඩුව ගේම කිසිම විදිහකට අත අරින්නෙ නැ රටින් හාල් ගෙනාව ගමන් හාල් බිස්නස් කාරයන්ට හැමිනෙනව..![]()
![]()
![]()
පූටිං වගේ මෑන්.. හාල් කාරයොන්ට බයේ අඩියක් පස්සට අරං ද.ඔතන මේ සර්ට වැරදුනා කියල සිගිති ආතල් වැඩක් නැ, හෙට ඉදන් ගන්ඩ තියෙන්නෙ වැඩිමිලට හාල්, හාල් හිගය නැති කරන්ඩ එක පියවරක් පස්සට ගත්තට පාඩුවක් වෙන්නෙ නැ ආණ්ඩුව ජනතාවාදියි.. ඔය හාල් කාරයො දෙයියො කියල උබල හිතාගෙන ඇති ඔය හැප්පුනේ වැරදි මිනිස්සු එක්ක තේරෙයි හාල්කාරයන්ට පස්සෙ..![]()
![]()
![]()
![]()
මේ කොරෝනා අස්සෙ මිනිස්සුන්ට හාල් නැති කරන්ඩ ඕන නැනෙ, මිනිස්සුන්ට කන්ඩ තියෙන්ඩ ඕනනෙ, හැබැයි පස්සට ගියෙ නිකන් නෙමේ ඔය හාල් කාරයො මහ ලොකු නැ.. උන් ඒක තේරුම් ගනි තව ටික කාලෙකින්, අපිට තව අවුරුදු 3ක්ම තියෙනව ඔහොම යන් එක හීනෙන් එලිවෙන්නෙ නැ..
පූටිං වගේ මෑන්.. හාල් කාරයොන්ට බයේ අඩියක් පස්සට අරං ද.තුනෙන් දෙක රෝල් කරලා පුකේ ද
------ Post added on Sep 28, 2021 at 12:29 AM
එහෙනම් සිරාව ලබන පාරත් උස්සන් එන්ඩ තියෙන්නෙ එක්කො ඩඩ්ලි උනත් කමක් නැ කොහොමත් සජියට වඩා නම් උන් දෙන්නම හොදයිනියම පබයෝ නොදැක සිරාට පබයා කිව්ව එක අපරාධයක්![]()

මේ කොරෝනා අස්සෙ මිනිස්සුන්ට හාල් නැති කරන්ඩ ඕන නැනෙ, මිනිස්සුන්ට කන්ඩ තියෙන්ඩ ඕනනෙ, හැබැයි පස්සට ගියෙ නිකන් නෙමේ ඔය හාල් කාරයො මහ ලොකු නැ.. උන් ඒක තේරුම් ගනි තව ටික කාලෙකින්, අපිට තව අවුරුදු 3ක්ම තියෙනව ඔහොම යන් එක හීනෙන් එලිවෙන්නෙ නැ..![]()
![]()
එහෙනම් සිරාව ලබන පාරත් උස්සන් එන්ඩ තියෙන්නෙ එක්කො ඩඩ්ලි උනත් කමක් නැ කොහොමත් සජියට වඩා නම් උන් දෙන්නම හොදයි
------ Post added on Sep 28, 2021 at 12:45 AM
හල් ගේන්ඩ මහ ඩොලර් ගොඩක් යන්නෙත් නැ, ඩොලර් ඕනත් නැ, පස්සෙ දෙන්නම් කියල ගන්ඩ පුලුවන් ගේමක් නැතුවම..රුපියල් දුන්නට හාල් ගේන්න බෑ බන්. සුද්දගෙ ඩොලර් දෙන්න ඕන
වරායේ සිරවූ ආහාර කන්ටේනර් මුදාගන්න ඩොලර් එකතු කරයි..
ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශූරතාවලියට රට යන්න ඩොලර් නෑ…
පුකද?හල් ගේන්ඩ මහ ඩොලර් ගොඩක් යන්නෙත් නැ, ඩොලර් ඕනත් නැ, පස්සෙ දෙන්නම් කියල ගන්ඩ පුලුවන් ගේමක් නැතුවම..