Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සහෘදයිනි දෙන්න අදහසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UI ටික හදලා නං තියෙන්නෙ

මෙහෙම කරන්න පුලුවන්

ඒ එක එක ස්ක්රින් එකේ වෙන්න මොනවද කියලා අකුරක් නෑර ඩොකියුමන්ට් කරගන්න. එහෙම කරලා ඩිවලොපර් ගෙන ටයිම් එස්ටිමේට් එකක් ගන්න පැය වලින් පැයට රේට් එකත් ගන්න

Backend එක ඩිවලොපර් ට කියන්න containerize කරලම හදන්න කියලා, එතකොට කවදහරි ස්කේල් කරන්න උනොත් වෙනම ලොකු කට්ටක් කන්න ඕන නැහැ කෝඩ් වෙනස් කර කර

බැරි වෙලා හරි අර මුලින් කතා කරපු requirment වලට වඩා අඩුවෙන් නං ඩිවලොපර් කරලා තියෙන්නෙ ඩිවලොපර්ට කියලා ඒව කරගන්න පුලුවන්

බැරි වෙලා හරි මුලින් කියපු දේවල් වලට වඩා වැඩි දෙයක් කරගන්න ඕන උනොත් ඩිවලොපර්ට වෙනම CR එකක් කියලා සල්ලි දීල කරගන්න වෙන්නෙ

ඩිවලොපර්ස්ලාගෙ එක එක රේට් තියනවා ඉතිං සමහර එක්ස්පීරියන්ස් තියන එවුන් ලොකු රේට් එකක් ගන්නවා පැයට 3000 ඉඳලා 8000 වගේ වෙනකල් එවුන් එක්ක මම වැඩ කරලා තියනවා. කලින් කරලා තියන වැඩ ගැන බලලා බජට් එක ගැන බලලා ඩිවලොපර් කෙනෙක් හොයාගන්න

පට්ටම අඩුවට කරන්න කැමති ඩෙස්පරේට් ඩයල් එක්ක සෙට් වෙන්න එපා

එහෙම නැත්තං සම්පූර්ණ ඇප් එකටම ගානක් කියන්න කියලා වැඩේ කරන්නත් පුලුවන්, හැබැයි එතකොට මොනවා හරි වෙනස් උනොත් එහෙම ඒවත් හරියට කතා කරගන්න වෙනවා

සල්ලි දෙද්දි පටන් ගනිද්දි මුලින් % එකක් දීලා, Phase by Phase සල්ලි දීලා, සම්පූර්න වැඩේ ඉවර වෙලා ඇප් එක ලයිවු ගියාම අන්තිම 10-15% දෙන්න වගේ කතා කරගන්නත් පුලුවන්

ලයිවු ගිහින් මුල් මාසෙ හරි මාස 2 හරි ඇතුලත එන බග් ඩිවලොපර් ෆික්ස් කරලා දෙන්න ඕන කියලා ඇග්රි වෙන්න පුලුවන් (මම ප්රොජෙක්ට් විදියට අරගෙන කරපු කාලෙ නං මම එහෙම කරා, සමහරු එහෙම නැහැ client ගෙ පැත්තෙන් සේරම වෙරිෆයි කරාට පස්සෙ එන දේවල් බග්ස් විදියට හදලා දෙන්නෙ නැහැ ඒවට වෙනම සල්ලි අරගෙන හදලා දෙන්නෙ)

maintenance ගැන එහෙමත් හරියට agree වෙන්න

සේරම communication email එකකින්ම කරන්න

Delivery plan එහෙම ගනිද්දි පුලුවන් තරං ඩිවලොපර්ගෙන්ම ගන්න, ඒක උඹලට ලොකුවට අවුලක් නැත්තං ඒව වෙනස් කරන්න යන්න එපා, එතකොට ඩිවලොපර් මොනවා හරි මිස් කරොත් ඒකට ඌට එස්කියුස් එකක් නැති වෙනවා (සමහර වෙලාවට ඩිවලොපර්ගෙ වැරදි වලට ගානක් අඩු කරනවා වගේ දේවල් කරනවා ඒත් ඔය වගේ ප්රොජෙක්ට් එකක එහෙම කරන්නෙ නැහැ සහ කරන් එපා පට්ටම ලොකු කේස් එකක් නෙමෙයි නං)

BE සහ App එක දෙකම එකෙක්ට දෙන්න පුලුවන් නං උඹගෙ කරදර අඩුයි, නැත්තං BE එක හදලා නෑ කියලා ඇප් එකේ එකා කුනු කුන ගාන්න ගනීවි ටයිම් ලයින් අවුල් වෙනවා

ටිකක් සීනියර් ඩයල් එකක් හොයාගෙන ඌට දෙකම හැඬල් කරන්න කියලා දෙන්න පුලුවන් එතකොට ඌට ඔන්නං BE එක වෙන එකකේට කියලා කරගන්න කියලා කියන්න පුලුවන්

වැදගත්ම දේ, catchup මීටින් දාගන්න. පැය ගනන් නෙමෙයි දවස් 3ට සැරයක් පැය බාගයක් වගේ, එහෙම නැත්තං දවසට විනාඩි 15ක් වගේ. නිකන් කතා කරන්නෙ නැතිව කරලා තියන දේ බැලුවා නං හරි

ඩිලිවරි ප්ලෑන් කරද්දි ඒ ඒ සතියට තියන ඩිලිවරි ටික මොනවද කියලා මුලින් කතා කරගෙන කරන්න පලුවන්. එතකොට වැඩේ ඇදෙනවා වගේ නං පට ගාල මීටර් වෙනවා

ප්ලෑන් එකෙන් පිට යනවා නං අනිවා ඒක ඩිවලොපර් ට කෙලින්ම කියන්න එතකොට හරි

PS : සිංහලු එක්ක ෆ්රීලාන්ස් කරන්න පට්ට අමාරුයි. ලොකුම අවුල වැඩේ කරගන්න බැරි වෙනකොට හරි හිර උනාම හරි කියන්නෙ නැතිව phone answer කරන්නෙ නැතිව කන්ටැක් කරන්න බැරි වෙනවා

එතකොට එපා වෙනවා. ඒව මුලින් කතා කරගන්න වැඩේ කෙරුනෙ නැතත් කමියුනිකේශන් නං අනිවා තියෙන්න ඕන කියලා

කරන කෝඩ් සේරම උඹගෙ රිපෝ එකකට ඩේලි කමිට් කරගන්න, ඩේලිම නැතත් දවස් දෙක තුනකට සැරයක් වත්. එතකිට ඩිවලොපර් දමල ගහල ගියත් වෙන එකෙක්ට කියලා හරි වැඩේ කරන් යන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 30727303, member: 494668"] UI ටික හදලා නං තියෙන්නෙ මෙහෙම කරන්න පුලුවන් ඒ එක එක ස්ක්රින් එකේ වෙන්න මොනවද කියලා අකුරක් නෑර ඩොකියුමන්ට් කරගන්න. එහෙම කරලා ඩිවලොපර් ගෙන ටයිම් එස්ටිමේට් එකක් ගන්න පැය වලින් පැයට රේට් එකත් ගන්න Backend එක ඩිවලොපර් ට කියන්න containerize කරලම හදන්න කියලා, එතකොට කවදහරි ස්කේල් කරන්න උනොත් වෙනම ලොකු කට්ටක් කන්න ඕන නැහැ කෝඩ් වෙනස් කර කර බැරි වෙලා හරි අර මුලින් කතා කරපු requirment වලට වඩා අඩුවෙන් නං ඩිවලොපර් කරලා තියෙන්නෙ ඩිවලොපර්ට කියලා ඒව කරගන්න පුලුවන් බැරි වෙලා හරි මුලින් කියපු දේවල් වලට වඩා වැඩි දෙයක් කරගන්න ඕන උනොත් ඩිවලොපර්ට වෙනම CR එකක් කියලා සල්ලි දීල කරගන්න වෙන්නෙ ඩිවලොපර්ස්ලාගෙ එක එක රේට් තියනවා ඉතිං සමහර එක්ස්පීරියන්ස් තියන එවුන් ලොකු රේට් එකක් ගන්නවා පැයට 3000 ඉඳලා 8000 වගේ වෙනකල් එවුන් එක්ක මම වැඩ කරලා තියනවා. කලින් කරලා තියන වැඩ ගැන බලලා බජට් එක ගැන බලලා ඩිවලොපර් කෙනෙක් හොයාගන්න පට්ටම අඩුවට කරන්න කැමති ඩෙස්පරේට් ඩයල් එක්ක සෙට් වෙන්න එපා එහෙම නැත්තං සම්පූර්ණ ඇප් එකටම ගානක් කියන්න කියලා වැඩේ කරන්නත් පුලුවන්, හැබැයි එතකොට මොනවා හරි වෙනස් උනොත් එහෙම ඒවත් හරියට කතා කරගන්න වෙනවා සල්ලි දෙද්දි පටන් ගනිද්දි මුලින් % එකක් දීලා, Phase by Phase සල්ලි දීලා, සම්පූර්න වැඩේ ඉවර වෙලා ඇප් එක ලයිවු ගියාම අන්තිම 10-15% දෙන්න වගේ කතා කරගන්නත් පුලුවන් ලයිවු ගිහින් මුල් මාසෙ හරි මාස 2 හරි ඇතුලත එන බග් ඩිවලොපර් ෆික්ස් කරලා දෙන්න ඕන කියලා ඇග්රි වෙන්න පුලුවන් (මම ප්රොජෙක්ට් විදියට අරගෙන කරපු කාලෙ නං මම එහෙම කරා, සමහරු එහෙම නැහැ client ගෙ පැත්තෙන් සේරම වෙරිෆයි කරාට පස්සෙ එන දේවල් බග්ස් විදියට හදලා දෙන්නෙ නැහැ ඒවට වෙනම සල්ලි අරගෙන හදලා දෙන්නෙ) maintenance ගැන එහෙමත් හරියට agree වෙන්න සේරම communication email එකකින්ම කරන්න Delivery plan එහෙම ගනිද්දි පුලුවන් තරං ඩිවලොපර්ගෙන්ම ගන්න, ඒක උඹලට ලොකුවට අවුලක් නැත්තං ඒව වෙනස් කරන්න යන්න එපා, එතකොට ඩිවලොපර් මොනවා හරි මිස් කරොත් ඒකට ඌට එස්කියුස් එකක් නැති වෙනවා (සමහර වෙලාවට ඩිවලොපර්ගෙ වැරදි වලට ගානක් අඩු කරනවා වගේ දේවල් කරනවා ඒත් ඔය වගේ ප්රොජෙක්ට් එකක එහෙම කරන්නෙ නැහැ සහ කරන් එපා පට්ටම ලොකු කේස් එකක් නෙමෙයි නං) BE සහ App එක දෙකම එකෙක්ට දෙන්න පුලුවන් නං උඹගෙ කරදර අඩුයි, නැත්තං BE එක හදලා නෑ කියලා ඇප් එකේ එකා කුනු කුන ගාන්න ගනීවි ටයිම් ලයින් අවුල් වෙනවා ටිකක් සීනියර් ඩයල් එකක් හොයාගෙන ඌට දෙකම හැඬල් කරන්න කියලා දෙන්න පුලුවන් එතකොට ඌට ඔන්නං BE එක වෙන එකකේට කියලා කරගන්න කියලා කියන්න පුලුවන් වැදගත්ම දේ, catchup මීටින් දාගන්න. පැය ගනන් නෙමෙයි දවස් 3ට සැරයක් පැය බාගයක් වගේ, එහෙම නැත්තං දවසට විනාඩි 15ක් වගේ. නිකන් කතා කරන්නෙ නැතිව කරලා තියන දේ බැලුවා නං හරි ඩිලිවරි ප්ලෑන් කරද්දි ඒ ඒ සතියට තියන ඩිලිවරි ටික මොනවද කියලා මුලින් කතා කරගෙන කරන්න පලුවන්. එතකොට වැඩේ ඇදෙනවා වගේ නං පට ගාල මීටර් වෙනවා ප්ලෑන් එකෙන් පිට යනවා නං අනිවා ඒක ඩිවලොපර් ට කෙලින්ම කියන්න එතකොට හරි PS : සිංහලු එක්ක ෆ්රීලාන්ස් කරන්න පට්ට අමාරුයි. ලොකුම අවුල වැඩේ කරගන්න බැරි වෙනකොට හරි හිර උනාම හරි කියන්නෙ නැතිව phone answer කරන්නෙ නැතිව කන්ටැක් කරන්න බැරි වෙනවා එතකොට එපා වෙනවා. ඒව මුලින් කතා කරගන්න වැඩේ කෙරුනෙ නැතත් කමියුනිකේශන් නං අනිවා තියෙන්න ඕන කියලා කරන කෝඩ් සේරම උඹගෙ රිපෝ එකකට ඩේලි කමිට් කරගන්න, ඩේලිම නැතත් දවස් දෙක තුනකට සැරයක් වත්. එතකිට ඩිවලොපර් දමල ගහල ගියත් වෙන එකෙක්ට කියලා හරි වැඩේ කරන් යන්න පුලුවන් [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom