සහෘදයිනි දෙන්න අදහසක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    සීන් එක මේකයි
    මට ඇපක් ඩිවලොප් කර ගන්න ඕනේ. මම හිතුවේ ලංකාවේ අපේම හෙළ ජාන ටිකක් තෝරලා වැඩේ බාර දෙන්න
    මුල් ස්ටේජ් එකේ බේසික්ම වැඩ ටික තමා කවර් වෙන්න ඕනේ කම්පැණියේ
    සෝ මම තාම ටීම් එකක් සිලෙක් කරලත් නෑ
    හැබැයි මට දැනගන්න ඕනේ කොහොමද මෙව්වගේ වැඩ වලට ගෙවීම් කරන්නේ කියන එක
    මොකද මට රාවණා පුත්තු ගැන විශ්වාසයක් නෑ. (ඇත්ත කියන්න එපැයි)
    සෝ මම කොහොමද පේමන්ට් කරන්න ඕනේ වැඩේට
    ඒ එක්කම මම ඩිවලපර්ගෙන් මොනාද ගන්න ඕනේ ඇප් එකට රිලේටඩ් දෙවල් වලින් (මම අදහස් කලේ මුන් හලලා ගියොත් හරි මුන් වැඩේ මැදදි අත් ඇරියොත් හරි කියන දේදි)

    බැරි වෙලාවත් මන් තෝර ගන්න යක්ක පුත්තු ටික බුලක් කෙලියොත් මට වෙන උන් ටිකක් දම්මලා දුවවන්න හරි ලෙවල් එකෙන් රිකව කර ගන්න මන් ගාව තියෙන්න ඕනේ මොනද

    මම මගේ විස්තර ටික උන්ට දුන්නම වැඩේ වෙන පිළිවෙල (ඔය උඩින් කියපු දේවල් ටිකත් ඇතුලත්ව) මට පොඩ්ඩක් කියලා දියල්ලා කොල්ලනේ. රට ගැන හිතලා රටට කියක් හරි යනවනේ කියලා හිතලා කරන වැඩක් මේක
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    chatgpt advice
    නැ මචං
    මට ලංකාවේ රන් වෙන විදිය ගැන දැනගන්න ඕනේ
    ඊට පස්සේ මට උන් එක්ක කතා කරන්න පුළුවන්
    නැත්නම් අපේ උන් මට අරිනවා
    මොකද අපි ඔක්කොම හිංගලු නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    project eke requirement eka balala yana effort/time balala tamai estimation ekak oni

    Anika hariyatama app eka and requirement eka kiyanna oni
    users la 2k 3k handle karana ekai, 500k 1000k handle karana ekatai danna oni effort eka sahenna wenas
     
    • Like
    Reactions: Asmodeus and Giant

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    සීන් එක මේකයි
    මට ඇපක් ඩිවලොප් කර ගන්න ඕනේ. මම හිතුවේ ලංකාවේ අපේම හෙළ ජාන ටිකක් තෝරලා වැඩේ බාර දෙන්න
    මුල් ස්ටේජ් එකේ බේසික්ම වැඩ ටික තමා කවර් වෙන්න ඕනේ කම්පැණියේ
    සෝ මම තාම ටීම් එකක් සිලෙක් කරලත් නෑ
    හැබැයි මට දැනගන්න ඕනේ කොහොමද මෙව්වගේ වැඩ වලට ගෙවීම් කරන්නේ කියන එක
    මොකද මට රාවණා පුත්තු ගැන විශ්වාසයක් නෑ. (ඇත්ත කියන්න එපැයි)
    සෝ මම කොහොමද පේමන්ට් කරන්න ඕනේ වැඩේට
    ඒ එක්කම මම ඩිවලපර්ගෙන් මොනාද ගන්න ඕනේ ඇප් එකට රිලේටඩ් දෙවල් වලින් (මම අදහස් කලේ මුන් හලලා ගියොත් හරි මුන් වැඩේ මැදදි අත් ඇරියොත් හරි කියන දේදි)

    බැරි වෙලාවත් මන් තෝර ගන්න යක්ක පුත්තු ටික බුලක් කෙලියොත් මට වෙන උන් ටිකක් දම්මලා දුවවන්න හරි ලෙවල් එකෙන් රිකව කර ගන්න මන් ගාව තියෙන්න ඕනේ මොනද

    මම මගේ විස්තර ටික උන්ට දුන්නම වැඩේ වෙන පිළිවෙල (ඔය උඩින් කියපු දේවල් ටිකත් ඇතුලත්ව) මට පොඩ්ඩක් කියලා දියල්ලා කොල්ලනේ. රට ගැන හිතලා රටට කියක් හරි යනවනේ කියලා හිතලා කරන වැඩක් මේක
    ube ideas tika thawa ekekuta horakam karanna bari wenna agreement ekak mokak hari gahapan. yakka puththu gana dannawa ne.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,475
    8,960

    Security බලනවනම් මට කියන්ඩ
     
    • Love
    Reactions: Giant

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    නැ මචං
    මට ලංකාවේ රන් වෙන විදිය ගැන දැනගන්න ඕනේ
    ඊට පස්සේ මට උන් එක්ක කතා කරන්න පුළුවන්
    නැත්නම් අපේ උන් මට අරිනවා
    මොකද අපි ඔක්කොම හිංගලු නේ.
    wena ratawal wala kiyala visheshathwayak naa.. India walata wadda api hodayi.. uba Europe wagge balanawanam cost eka wadiyi
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    wena ratawal wala kiyala visheshathwayak naa.. India walata wadda api hodayi.. uba Europe wagge balanawanam cost eka wadiyi
    නෑ බන්
    මන් ඉන්නේ යුරෝප්
    මට යුරෝප් වල කම්පැණි එකක් වෙනුවෙන් අපේ රටේ එවුන් ටිකක් ලව්වා ඇප් එකක් හදා ගන්න ඕනේ.

    මන් හිතන්නේ උඹට දැන් තේරුණා වෙන්න ඕනේ සීන් එක
    එතැනදි මට අර උඩින් කිව්ව දේවල් ටික දැන ගන්න ඕනේ
     
    • Like
    Reactions: dbug

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    ube ideas tika thawa ekekuta horakam karanna bari wenna agreement ekak mokak hari gahapan. yakka puththu gana dannawa ne.
    මටත් තියෙන ප්‍රශ්නේ මේක තමයි , අපේ concept එක අරගෙන උන් වෙනම app එකක් හැදුවොත් කියන එක
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    ube ideas tika thawa ekekuta horakam karanna bari wenna agreement ekak mokak hari gahapan. yakka puththu gana dannawa ne‍ෙ
    මම ප්ලැන් කරපු එක නම් මම දැකලා තියෙනවා සබ්ස්ක්‍රිප්ෂන් එහෙම දීලා ගන්න සයිට් වල තියෙනවා
    හැබැයි මහ එකාට ඇප් එකක් විදියට ඕනේ නිසා මම UI ටික හැදුවා
    බේසික්ම වැඩ ටික තමයි මුලින් ඉම්ප්ලිමෙන්ට් කර ගන්න ඕනේ
    කල් යද්දි ඇඩ් කරනවා ඔප්ෂන්ස්
    අහ් තව මේන්ටේන්ස් පාට් එකත් ඕනේ

    මට තියෙන අවුල යක්ක පුත්තු එක්ක මේක ඩීල් කරන එක
    මොකද මම දුපතේ නැති නිසා
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    නෑ බන්
    මන් ඉන්නේ යුරෝප්
    මට යුරෝප් වල කම්පැණි එකක් වෙනුවෙන් අපේ රටේ එවුන් ටිකක් ලව්වා ඇප් එකක් හදා ගන්න ඕනේ.

    මන් හිතන්නේ උඹට දැන් තේරුණා වෙන්න ඕනේ සීන් එක
    එතැනදි මට අර උඩින් කිව්ව දේවල් ටික දැන ගන්න ඕනේ
    ela..

    saralawa kiyanawanam.. ubata hoda budget ekak thiyenawanam invest karanna lankawe company ekak select karaganna developer count eka 15 above thiyena 10 years least history record ekak thiyena..

    adu budget nam (2 lacks below) developer kenek set kara ganna - elakiri / fiverr / upwork or friend's recommendation
     
    • Love
    • Like
    Reactions: Asmodeus and Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    ela..

    saralawa kiyanawanam.. ubata hoda budget ekak thiyenawanam invest karanna lankawe company ekak select karaganna developer count eka 15 above thiyena 10 years least history record ekak thiyena..

    adu budget nam (2 lacks below) developer kenek set kara ganna - elakiri / fiverr / upwork or friend's recommendation
    මම හොයපු සීන් එක මචං. උඹ ට්‍රැක් එකට ආවා. තැන්ක්ස්

    ලක්ෂ 02 - 03 වගේද මචං මාජින් එක ඇප් එකේ ස්කේල් එක ගැන ඩිමාන්ඩ් කරන්න.
    මම තාම මහ එකා එක්ක බජට් ගැන කතා කලේ නෑ. මොකද මම අයිඩියා එකක් කියන්න දන් නැති නිසා
    මම මුලින් අඩු ගාණක් උට කියලා පස්සේ කොස්ට් එක වැඩි උනොත් උ් අවුල් යනවනේ
    හැබැයි මම හිතනවා ලක්ෂ 02 - 03ට එහා යන්න පුළුවන් කියලා

    මම සිරාවටම කන්සන් කරන්නේ මචං විශ්වාසේ. OECSL එකේ වැටෙන පොලු තියපු පොස්ට් ගැන මම දකින නිසා තමා මෙච්චර මේක ගැන හිතන්නේ. මොකද අපේ උන් මගින් අත්අරිනවා සහ මයින්ඩ් වෙනස් කරනවා. රෙස්පොන්ස් නැති වෙනවා. ඔය වගේ ගූ කේස් ගොඩායි නේ.

    මචං තනි එකෙක්ට මුළු ඇප් එකම ඩිවලප් කර ගන්න පුළුවන් වෙයිද? ටයිම් FRAME එකක? නෝමලි සල්ලි දාන්න ඕනේ කොහොමද තනි එකෙක්ට හරි කම්පැනියකට හරි වැඩේ ෆික්ස් උණාට පස්සේ?

    මෙන්ටෙන්ස් පාර්ට් එක?
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    සීන් එක මේකයි
    මට ඇපක් ඩිවලොප් කර ගන්න ඕනේ. මම හිතුවේ ලංකාවේ අපේම හෙළ ජාන ටිකක් තෝරලා වැඩේ බාර දෙන්න
    මුල් ස්ටේජ් එකේ බේසික්ම වැඩ ටික තමා කවර් වෙන්න ඕනේ කම්පැණියේ
    සෝ මම තාම ටීම් එකක් සිලෙක් කරලත් නෑ
    හැබැයි මට දැනගන්න ඕනේ කොහොමද මෙව්වගේ වැඩ වලට ගෙවීම් කරන්නේ කියන එක
    මොකද මට රාවණා පුත්තු ගැන විශ්වාසයක් නෑ. (ඇත්ත කියන්න එපැයි)
    සෝ මම කොහොමද පේමන්ට් කරන්න ඕනේ වැඩේට
    ඒ එක්කම මම ඩිවලපර්ගෙන් මොනාද ගන්න ඕනේ ඇප් එකට රිලේටඩ් දෙවල් වලින් (මම අදහස් කලේ මුන් හලලා ගියොත් හරි මුන් වැඩේ මැදදි අත් ඇරියොත් හරි කියන දේදි)

    බැරි වෙලාවත් මන් තෝර ගන්න යක්ක පුත්තු ටික බුලක් කෙලියොත් මට වෙන උන් ටිකක් දම්මලා දුවවන්න හරි ලෙවල් එකෙන් රිකව කර ගන්න මන් ගාව තියෙන්න ඕනේ මොනද

    මම මගේ විස්තර ටික උන්ට දුන්නම වැඩේ වෙන පිළිවෙල (ඔය උඩින් කියපු දේවල් ටිකත් ඇතුලත්ව) මට පොඩ්ඩක් කියලා දියල්ලා කොල්ලනේ. රට ගැන හිතලා රටට කියක් හරි යනවනේ කියලා හිතලා කරන වැඩක් මේක
    App ekak kiwe mobile app ekakda web application ekakda?
    Web nm kiyana
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    App ekak kiwe mobile app ekakda web application ekakda?
    Web nm kiyana
    මචං මොබයිල් ඇප් එකක් ප්ලැන් කරන්නේ

    project eke requirement eka balala yana effort/time balala tamai estimation ekak oni

    Anika hariyatama app eka and requirement eka kiyanna oni
    users la 2k 3k handle karana ekai, 500k 1000k handle karana ekatai danna oni effort eka sahenna wenas
    මචං මේක සර්විස් දෙන කම්පැණියක්
    එක වීක් එකක උපරිම යුසර්ලා 15 - 20ක් හැඩල් වෙයි
    60% වගේ රිටන් උන්
    40%ක් වගේ අළුත් උන්
    ------ Post added on May 15, 2025 at 5:39 PM
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    මම හොයපු සීන් එක මචං. උඹ ට්‍රැක් එකට ආවා. තැන්ක්ස්

    ලක්ෂ 02 - 03 වගේද මචං මාජින් එක ඇප් එකේ ස්කේල් එක ගැන ඩිමාන්ඩ් කරන්න.
    මම තාම මහ එකා එක්ක බජට් ගැන කතා කලේ නෑ. මොකද මම අයිඩියා එකක් කියන්න දන් නැති නිසා
    මම මුලින් අඩු ගාණක් උට කියලා පස්සේ කොස්ට් එක වැඩි උනොත් උ් අවුල් යනවනේ
    හැබැයි මම හිතනවා ලක්ෂ 02 - 03ට එහා යන්න පුළුවන් කියලා

    මම සිරාවටම කන්සන් කරන්නේ මචං විශ්වාසේ. OECSL එකේ වැටෙන පොලු තියපු පොස්ට් ගැන මම දකින නිසා තමා මෙච්චර මේක ගැන හිතන්නේ. මොකද අපේ උන් මගින් අත්අරිනවා සහ මයින්ඩ් වෙනස් කරනවා. රෙස්පොන්ස් නැති වෙනවා. ඔය වගේ ගූ කේස් ගොඩායි නේ.

    මචං තනි එකෙක්ට මුළු ඇප් එකම ඩිවලප් කර ගන්න පුළුවන් වෙයිද? ටයිම් FRAME එකක? නෝමලි සල්ලි දාන්න ඕනේ කොහොමද තනි එකෙක්ට හරි කම්පැනියකට හරි වැඩේ ෆික්ස් උණාට පස්සේ?

    මෙන්ටෙන්ස් පාර්ට් එක?
    3 laks wagge yanna puluwannam single developer kenek ta yanna eppa.. risk eka waddi
    company ekakma balanna. sprint walata kadata app eka delivery karanna kiyanna. client meeting ekkedi sprint ekke karala thiyena wadatika team ekke kenekta demostrate karanna oone kiyanna.. kotas washayen geweem karanna

    project proposal ekkak illa ganna.. eeke thiyenawa project ekke scope eka cochchara durata yanawada kiyala.. ubbe additional requirements walata change request document ewai cost ekath ekka.. muladima hariyata full requirement eka developers lata kiyanna
     
    සගෝ මට ඔයාට මැසේජ් එකක් දා ගන්න බෑනේ

    බම්ප්
    අයි ටී වැඩ්ඩෝ වර වර එස්වාහ් පුහ්
    ------ Post added on May 15, 2025 at 10:46 PM
     
    • Like
    Reactions: dbug