සහෘද්ධයෙකුගේ විජයග්‍රාහී ආමන්ත්‍රණය

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    otRDRly6guU.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    බුද්ධ්මත් ඔබගේ අවධානය පිණිසයි..

    ඉටු කිරීමට නොහැකි බොරු පොරොන්දු වලින් තොර සුපැහැදිලි දැක්මක් ඇති අපගේ ප්‍රතිපත්ති....

    *** එලකිරිය තුල පලවන කාන්තාවන්ගෙ පුද්ගලික ඡායාරූප , අසභ්‍ය රූප, දුරකතන අංක ආදිය හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු යෙදීම.


    *** එලකිරි හෙල්ප් අංශයට අපේ නියෝජිතයො පත්කර එහි පලවන හැම ත්‍රෙඩ් එකකටම ඉක්මනින් සහය දැක්වීමට කටයුතු කිරීම


    *** විදේශ රටවල ටොරන්ට් සයිට්ස් වැඩි ප්‍රමානයක් අක්‍රීයව වී ඇති අතර චිත්‍රපට, කතා හොයාගැනීමට අපහසු වී ඇති අතර ඒ සඳහා අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගැනීම සහ නිරතුරුව අලුත් චිත්‍රපට,කතා ඇතුලත් කර යාවත්කාලීන කිරීම.


    *** අන්තර්ජාලයේ පවතින මුදල් ගෙවා ඇතුලත් වියයුතු විවිධ පාඨමාලා නොමිලේ එලකිරි වාසින් අතර බෙදාගැනීම


    *** නව පරපුර බෙහෙවින් උනන්දු ව්‍යාපාරකරණය පිලිබඳ තොරතුරු හා සම්පත් ලබාගැනීමට ගෲප් එකක් නිර්මාණය කිරීම


    *** ඇඩ්මින්ගෙ අවසරය පරිදි එලකිරි Vbulletin Script/Template එක අප්ඩේට් කිරීම හා දැනට අක්‍රීය ලින්ක් නැවත අලුත්වැඩියා කිරීම. අවශ්‍යතාවය අනුව මේ සඳහා විදේශීය ඩෙවලොපර්ලාගේද සහය ලබාගැනීම.


    ***විස්කි බ්‍රැන්ඩි වොඩ්කා වයින් බියර් වැනි මත්පැන් ඉතිහාසය හා නොදත් කතා පිලිබඳ ත්‍රෙඩ් සීරියක් එකක් ආරම්භකිරීම.



    එළකිරියට ආදරය ඇති ප්‍රකෘත්ති මනසකින් යුතු සහෝදරයිනි එන්න අප සැම එක්ව එළකිරිය රැකගනිමු.