සහේලි ගමගේ රටට සහ කලාවට සිදුකළ සේවය -

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    ඉතින් මෙච්චර පාරවල් ලක්ෂ ගාණක් තියෙන රටේ මොකද වෙන්නෙ එයාගෙ නමින් පාරකට නමක් දැම්මම ? රාජ්‍ය දේපළ අවභාවිතයක් වෙන්නෙ නෑනේ. නිකන් නමක් විතරයි. ඔය පාරට මොන නමක් දැම්මත් එකයි. 🤷‍♂️
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    ඉතින් මෙච්චර පාරවල් ලක්ෂ ගාණක් තියෙන රටේ මොකද වෙන්නෙ එයාගෙ නමින් පාරකට නමක් දැම්මම ? රාජ්‍ය දේපළ අවභාවිතයක් වෙන්නෙ නෑනේ. නිකන් නමක් විතරයි. ඔය පාරට මොන නමක් දැම්මත් එකයි. 🤷‍♂️
    sahelii_5.jpg
     
    • Love
    Reactions: Candid-B

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,837
    2,749
    113
    ඉතින් මෙච්චර පාරවල් ලක්ෂ ගාණක් තියෙන රටේ මොකද වෙන්නෙ එයාගෙ නමින් පාරකට නමක් දැම්මම ? රාජ්‍ය දේපළ අවභාවිතයක් වෙන්නෙ නෑනේ. නිකන් නමක් විතරයි. ඔය පාරට මොන නමක් දැම්මත් එකයි. 🤷‍♂️
    ubala wage un aurudu gaanak hitapu nisa thama lankawata mehema wela thiyenne :-D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    ubala wage un aurudu gaanak hitapu nisa thama lankawata mehema wela thiyenne :-D
    මේකේ වැරැද්ද කියපන්. කුහක කම පැත්තකින් තියලා. 🤷🏻‍♂️ රටේ නායකය යුද්ධය ඉවර කරලා මිනිස්සු මැරෙන එක නැවැත්තුව. ඒකට කෙල්ලෙක් සින්දුවක් ලියල නායකයාගේ ගුණ වර්ණනා කරා. ඒකට මෙයාගේ නමින් පාරක් නම් කරා. එතන මොකද්ද තියෙන වැරැද්ද කියපන්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    ඉතින් මෙච්චර පාරවල් ලක්ෂ ගාණක් තියෙන රටේ මොකද වෙන්නෙ එයාගෙ නමින් පාරකට නමක් දැම්මම ? රාජ්‍ය දේපළ අවභාවිතයක් වෙන්නෙ නෑනේ. නිකන් නමක් විතරයි. ඔය පාරට මොන නමක් දැම්මත් එකයි. 🤷‍♂️
    Candid-B road
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    යුද්දේ ඉවර කරපු දවස්වල මිනිස්සු කතා වුණේ මොනාද දන්නවද ඒ කාලේ. 🤷🏻‍♂️ ඔය දුටු ගැමුණු වගේ රජවරු යුද්ධ කරපු හැටි ඉස්කෝලේ අච්චු පොත් වල තිබ්බනේ. ඒ වගේ ඉස්සරහට එන සිලබස් වල මහින්ද මහත්තයගෙ නමත් ඉස්කෝලේ අච්චු පොත් වල දායි කියලා. 😍🤷🏻‍♂️
     
    • Haha
    • Like
    Reactions: shenat and KDH

    TrashPanda

    Junior member
  • Feb 23, 2026
    82
    80
    18
    මෙහෙ විතරක් නෙමෙයි ඔය නමට සලකන්නේ

    H.E. Mahinda Rajapaksa Road is a street in Beitunia, near Ramallah in Palestine. It is located directly opposite the Sri Lanka Representative Office and was named in November 2007 to honor former Sri Lankan leader Mahinda Rajapaksa for his long-standing solidarity with the Palestinian cause

    රජාට රජා කියන්නේ නැතිව වෙන මොකක් කියන්නද?

    1787471567231.png
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    368
    338
    63
    ඇයි දැන් 2029 අපේ ජනපතිටත් අලුත් සිංදුවක් කියන්න තියෙනවා.....
    ElaKiri
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    අනුර කුමාර වගේ පර බල්ලෙක්ගෙ නමක් පාරකට දැම්මොත් ඒ පාරේ බල්ලො පදිංචි වෙයි. බලු අනාතාගාරයකට දාන්න ඕන අනුර කුමාර බලු රජ දහන කියලා. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: KDH