රටට සිදුවූ හානි සහ ආර්ථික බලපෑම්

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මේ ඉන්සිඩනට් එකෙන් රටට උන පාඩුව ඇස්ටිමේට් කරලා තියෙනවාද බන්? දල වශෙන් කොච්චරක්ද කිය්ලා වත් ජීවිත හානියකට වටිනාකම නිම කරන්න බැහැ. යටිතල පහසුකම් නැති උන බිස්නස් ඒ වගේ දේවල් වල වටිනා කම. අනිත් පැත්තෙන් ඉකොනොමි එකට වෙන ඩැමේජ් එක. මේක මොන විදිහට හැන්ඩ්ල් වෙයිද ? "
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    2.9 B estimate ekak dakka kohe hari.

    4B wath wei neda hariyata calculation ekak karaddi. 2.3 Tsunami (2004)


    2.3B ithin e kale value ekatada, dan value ekatada danne ne


    -------
    Grok Tsunami 2004 gena kiyanne mehema

    SourceEstimated Total Damage (USD)Notes
    Government of Sri Lanka / World Bank / ADB / JICA (2005 joint needs assessment)US$1.5 billion (≈ 7% of GDP)Most commonly cited official figure
    Asian Development Bank (ADB)US$1.46 billionDetailed sector-by-sector damage
    World BankUS$1.3–1.8 billionRange depending on methodology
    UN / UNDP estimates~US$1.5 billionConsistent with GoSL figures
    Insurance industry (Swiss Re, Munich Re)US$1–1.2 billion insured + uninsured ≈ US$1.5 billion totalLower insured losses, high uninsured

    Sectoral breakdown (approximate, based on 2005 joint assessment):
    - Housing: ~US$487 million (largest single sector)
    - Tourism: ~US$250–320 million
    - Fisheries: ~US$200 million
    - Transport & infrastructure: ~US$150 million
    - Education & health facilities: ~US$100 million
    - Livelihoods & small businesses: remaining balance

    (Source: Trust Me BRO)
     
    Last edited:
    • Like
    Reactions: vali aththa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,977
    1
    58,288
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙවල් ,වාහන කීයක් නැතිවෙන්න ඇතිද? පාලම්, පාරවල්, කර්මාන්තශාලා, ගොවිබිම්,... මේ ඔක්කොමත් එක්ක බිලියන 10 පනියි.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    හරියටම කියන්න අමාරුයි . හැබැයි ඩොලර් බිලියන 10 පනී වගේ. බිල්ඩින් , පාරවල් වැවි , බඩු වාහන ඔකෝම බැලුවම. Tsunami වලට වඩා දේපල
    හානි වැඩිද මන්දා
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේ ඉන්සිඩනට් එකෙන් රටට උන පාඩුව ඇස්ටිමේට් කරලා තියෙනවාද බන්? දල වශෙන් කොච්චරක්ද කිය්ලා වත් ජීවිත හානියකට වටිනාකම නිම කරන්න බැහැ. යටිතල පහසුකම් නැති උන බිස්නස් ඒ වගේ දේවල් වල වටිනා කම. අනිත් පැත්තෙන් ඉකොනොමි එකට වෙන ඩැමේජ් එක. මේක මොන විදිහට හැන්ඩ්ල් වෙයිද ? "
    සැහෙන්න විශාල හානියක් වෙලා තියනවා මේකේ විදියට
    news.un.org

    සුනාමියට වඩා වැඩි විනාශයක් වගේ පෙන්නේ විනාශ උන දේපල ගොඩනැගිලි බැලුවම.
    @Chootyputha2014 එක හරි ජීවිත හානි නම් එහෙම වටිනාකම නිම කරන්න බැහැ...
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගෙවල් ,වාහන කීයක් නැතිවෙන්න ඇතිද? පාලම්, පාරවල්, කර්මාන්තශාලා, ගොවිබිම්,... මේ ඔක්කොමත් එක්ක බිලියන 10 පනියි.
    මට හිතෙනවා 10ට යටින් ඇති කියලා
    ලේසි වෙන් නෑ හැබැයි.
    ඕක සෙටල් කරන්න අළුතෙන් IMF ලා දාන කොන්දේසි ටික වැඩ කරන්න පටන් ගත්තම තමා සැප කනේ ඉදන් දැනෙන්නේ
     
    • Like
    Reactions: topkollek