සහේලී ගමගේ මාවත

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සහේලී ගමගේ මාවත

    30befkl.jpg

    saheli.jpg

    මහරගම පරදේශයේ අලුතින් කොන්කීරීට් යෙදූ මාර්ගයක් ජනාධිපති තුමාගේ උපදෙස්පරිදි ආයුබෝ වේවා මහරජානනි ගීතය ගැයු සහේලී ගමගේ නමින් නම්කර ඈත
    :lol::lol::lol::lol::lol:
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    රජාටත් විළි සංගෙ නෑ.. මේ බොන්ඩිටත් නෑ...

    බලු විහිලු කියන්නෙ මෙන්න මේවට තමයි...


    අනේ කාලේ වනේ වාසේ...
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අපිට සහෙලි එක්ක තරහක් නැ.. නමුත් ෙමිවා ප්විකාර වැඩ.. අෙප් රට ෙවනුෙවන් ෙකාචිචර රණ විරැවන් අත පය, ඇස්, ජිවිත නැති කරෙගන තිෙයනවාද.. අඩුගාෙන් එ විර පුතුන් බිහි කරපු එක මවකෙග් නමක් වටින්ෙන් නැද්ද් ෙමිතනට .. ෙමියාෙග් කෙඩි ගිය සිoදුවටද ෙමි හැම ෙදම..

    අෙප් රෙටි අත පය, ඇස් නැති කරගත්තු රණවිරැෙග් ෙගදරට යන්න පාරක් වත් නැහැ.. අඩු ගාෙන් මිණිය තියාගන්න තැනක් නැ.. කටට එනවට කියනවා ෙනෙමියි ඇස් ෙදෙකන්, අතින් කරපු නිසා කියන්ෙන්.. ෙගවල් කඩලා මිණිය තියන්න වුෙණ.. ෙමිෙහම රටකද බන් අපි යුද්ෙද් දිනුවා කිය කියා.. ලකුණු දාෙගන හිනා ෙවන්ෙන්..
    b871g2.jpg



    මට නමි කියන්න තිෙයන්ෙන් ෙමිවට ෙහණ ගහපන් කියලා..


    mea rata innawanam nemena Tharamata Vasi..

    ෙමිවා දිරව ගන්න බැරිව දගලන ගල් ෙකාලුවන් - රෙප් දිලා සැනසියවි..
     
    • Like
    Reactions: rajith84

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය පාර හදලා දැන් ටිකක් කල්. පාරේ බෝඩ් එක දෙතුන් පාරක්ම ඔය පැත්තේ කට්ටිය මකලා දැම්මා. දැන් ගල් පුවරුවකුත් හයි කරලා තියෙනවා. මහරගම අඹගහපුර තමයි පාර තියෙන්නේ