සහෝදරකම...

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    47797262.jpg



    අචිනි ලිඳට වැටී ඇත්තේ නාමින් සිටියදීය. නිපුන් ඒ බව දුටුවේය. ඔහු කෑ ගැසුවේය. නංගී ළිඳය වැටුනු බව කියා මුළු වෙර යොදා කෑ ගැසුවේය. ඒ සමඟම ළිදේ කඹය අසල ගසක ගැට ගැසුවේය. ඊට පසුව ඔහු කඹේ දිගේ ළිඳට බැස්සේය. පතුලක් නොපෙනෙන ළිඳට වැටුනු නංගී ගිලෙමින් සිටිනු ඔහු දැක්කේය. එහෙත් ඔහු කලබල වුයේ නැත.

    නංගී දියෙන් මතුවන විටම ඔහු ඇය වැරෙන් අල්ලා ගත්තේය. දෙදෙනාම කඹේ එල්ලී සිටියහ. ඒ සියල්ලටම මිනිත්තු 10ක් ගතවන්නට ඇත. නංගී බේරා ගත්තත් ළිඳෙන් ගොඩ එන්නේ කෙසේදැයි නිපුන්ට ප‍්‍රශ්ණයක් විය.

    නංගී ගොඩ ගන්න හැටි කියා දුන්නේ ලිඳ ළඟට ආ ගම් වැසියන්ය. නංගීගේ ඉණ වටට් කඹය බඳින ලෙස ඔවුන් උපදෙස් දුන්නෝය. නිපුන් දෑතින්ම කඹයේ එල්ලූනේය. උඩ සිටි පිරිස අඟලෙන් අඟල කඹය ඉහලට ගත්හ.
     
    Last edited:
    • Like
    Reactions: Bravo-02

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මචන්ලා... අපි මේ වගේ දේකට ජාතිවාදයක් පටලගන්න ඕනේ නෑ...
    මනුෂ්‍යත්වය, සහෝදරත්වය ගැන විතරක් කතා කරමු...