අනේ බන් ලෝග් උන ගමන් මට මැසේජ් එකක් ඇවිත් තිබ්බා මම දාපු සයිට් එක ෆිෂින් සයිට් එකක් කියලා!!!
මට සමාවෙන්න!! මම දැනගෙන හිටියේ නැහැ ඒක එහෙම එකක් කියලා!!!
මචන් උබට ඒ සයිට් එක නිසා අලාභයක් උනානම් මම ඒකට ගෙවන්නම් !!!
අනේ මම අහිංසක කොල්ලෙක් මම දැන් හොදටම බය වෙලා ඉන්නේ මාව එළකිරි එකෙන් අයින් කරයි කියලා!!!![]()
obata mol da ban...mama passe danagatta uba waradila ewala thiyenne kiyala...mona alabada ban...uba hithuwada car ekak hapuna kiyala



lol owuwa shape ban...ganan ganna epa..





හැබැයි ඕනවට වඩා කථා කරනකොට නෙමෙයිද චූටි චූටි ප්රශ්න වැටෙන්නෙ? 
anika gedara aya ayeth net dunna kiyala kella kohomada katha karanne eya inne bangali walane