Credit card issue

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    1)මම online payment එකක් කරා ක්‍රෙඩිට් කාඩ් එකකින්
    2)පොඩි වෙලවකින් මම කාඩ් සෙන්ටර් කතා කරල ඒ transaction එක කැන්සල් කරන්න කිවා මොකද මන් පේ කරපු color එක තිබ්බෙ නැති නිසා
    3)උන් මට email එකක් දාන්න කිව්ව transaction එක කැන්සල් කර්න්න කියල
    4)මන් email එක දැම්ම
    5)ඊලග දවසෙ මට credit card company එකෙන් message එකක් එනව,card එකම කැන්සල් කියල(transaction එක විතරක් නෙවේ)
    6)මන් කතාකලම කිව්වෙ payment එකක් වෙල නැහැ කියල
    7)මට email එකකුත් ආව u have settled total due and card was canceled කියල
    8)අර online shop එකෙන් කියනව උන්ට payment එක ඇවිත් කියල මට product එක courier කල
    9)අද කාඩ් කොම්පැනි එකෙන් කෝල් කරල කියනව කාඩ් එක කැන්සල් කරාට payment එකක් තියෙන ව කිය්ල
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    උබට ඒ අස්සේ පාරෙ යද්දි කොල්ලො පුක මිරිකුවේ නැද්ද? 🥴
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    Dispute ගහන වේ පුතාල නම් පේන්න බෑ. යකෝ මොකක් හරි අවුලක් තියෙනවනම් ශොප් එකට කියන්න එපැයි.

    :sorry: :baffled:
     

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    bageta kiyawanna atte :lol:
    Peoples bank bn...මන් ඊට පස්සෙත් email /call කරල කිව්ව ගොඩ සැරයක්...එකම කතාව මන් 10සැරයක්ට් වඩා කියන්න ඇති....උන් කියන කියන email වලට මන් message දැම්ම...
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    Peoples bank bn...මන් ඊට පස්සෙත් email /call කරල කිව්ව ගොඩ සැරයක්...එකම කතාව මන් 10සැරයක්ට් වඩා කියන්න ඇති....උන් කියන කියන email වලට මන් message දැම්ම...
    people's bank nam katha karala wadak naa. poddak balapan account ekat cancel karala athi🤣
     
    • Haha
    Reactions: supun_sg

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,235
    113
    colombo
    Peoples bank bn...මන් ඊට පස්සෙත් email /call කරල කිව්ව ගොඩ සැරයක්...එකම කතාව මන් 10සැරයක්ට් වඩා කියන්න ඇති....උන් කියන කියන email වලට මන් message දැම්ම...
    you dodged a bullet
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    Shop එකට මුලින්ම කියල Transaction එක Refund කරව ගත්ත නම් ඉවර‍නෙ. Card Centre කතා කරේ ඇයි?