ස්කයිප් වයිල්ඩ් කාඩ් හෙල්ප්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ස්කයිප් වයිල්ඩ් කාඩ් හෙල්ප්

සිඞ්හලු..
ස්කයිප් වල නමක් වයිල්ඩ් කාඩ් චාර් දාල සර්ච් කරන්න බැරිද ? :oo: :oo:
stark කියල ගහනවනංනං st% වගේ ගැහුවාම st වලිං පටං ගන්න ඒව ඔක්කොම එන්න
%ar% වගේ ගැහුවාම ar තියෙන ඔක්කොම එන්න හරියට sql වග වගේ අයිඩී සර්ච් කරන්න බැරිද ? :sorry: :sorry:
පුළුවන්නම් කොහොමද කරන්නෙ කියන්න :dull: :dull:
බම්ප් :dull: :dull:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට නම් නමක් වගේ එහෙම එනවා බන් කාඩ් මුකුත් දල නෑ :P