ස්කවී පිං හාමිගේ මළගෙදර බඩු?

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මුගේ අර පරන මේසෙයි මිනි ඔලු මග් එකයි ඇරෙන්න අනික් එවා ඔක්කොම උස්සන්න ඔය කට්ටිය ප්ලෑන් කරන්නෙ,
    උබ අහුවෙන්න එපා දෙයියෝ ඕවට....
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අපි මේ විහිළු කලාට ඇත්තටම
    පොර හරි අමුතුයි නේද ?
    නැත්නම් එයා රඟපානවද එළකිරියේ බොරුවට.
    youtube එකක් එහෙම තිබ්බේ video ගොඩක් දාලා.
    එක අතකට මිටරෙත් හොඳයි පොරගේ පිස්සු නැටුවට

    අපිට බැරිද එයාව යතා තත්වයට පත් කරන්න මොනා හරි දෙයක් කරන්න
    මට පෙන්නේ එයා ඉන්නේ ඔක්කොම එක්ක තරහකින් වයිරයකින් වගේ
    ඇත්තටම එයාට කාත් කවුරුත් නැත්ද ?
    :lol: :lol: එයාව එක පාරක් යහ මගට ගන්න එයාගෙ රතු කොටු 12ම නිල් කරන්න කියල අපි අතරෙම ඉන්න කුකුලෙක් මේකෙ ත්‍රෙඩ් දාගෙන ඔයා වගේම පටන් ගත්තා.. පස්සෙ ඒ කුකුලගෙ තිබ්බ නිල් කොටු 12ත් රතු කොටු කරගෙන තමයි අසනීපෙ සනීප කරගත්තෙ...
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මෙන්න පිංහාමිට පෙට්ටියක් සෙට් උනා අඩුවට.
    මේක හොදයි නේද පානදුරේ පිංහාමිට


     
    • Like
    Reactions: NRTG

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මුගේ පෙරේත තට්ටුවට මම බඩු ටික ගේන්නම්...:yes:

    (සොසේජ් කරල් 2යි, කුණු බිත්තර 4යි, රයිස් 1යි, බඩ යන කොත්තු 1යි, අපේ බල්ලගේ (@Solo Rider ) පිඟානයි..):rofl:
    තව මොනා හරි add වෙන්න ඕනිනම් කියපල්ලා....

    PS- අහ් තව නරිකෙල බෝතලයයි... 🦊
    :rofl:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    හරි හමන් ෆොටෝ එකක් සෙට් උනේ නැත්තම් දැනට මේක ගමු
    Dh9NVGo.png
    Anuradh kiyana hatiyata munen pahala @AnuradhaRa wage
     
    • Haha
    Reactions: NRTG