අපි මේ විහිළු කලාට ඇත්තටම
පොර හරි අමුතුයි නේද ?
නැත්නම් එයා රඟපානවද එළකිරියේ බොරුවට.
youtube එකක් එහෙම තිබ්බේ video ගොඩක් දාලා.
එක අතකට මිටරෙත් හොඳයි පොරගේ පිස්සු නැටුවට
අපිට බැරිද එයාව යතා තත්වයට පත් කරන්න මොනා හරි දෙයක් කරන්න
මට පෙන්නේ එයා ඉන්නේ ඔක්කොම එක්ක තරහකින් වයිරයකින් වගේ
ඇත්තටම එයාට කාත් කවුරුත් නැත්ද ?
එයාව එක පාරක් යහ මගට ගන්න එයාගෙ රතු කොටු 12ම නිල් කරන්න කියල අපි අතරෙම ඉන්න කුකුලෙක් මේකෙ ත්රෙඩ් දාගෙන ඔයා වගේම පටන් ගත්තා.. පස්සෙ ඒ කුකුලගෙ තිබ්බ නිල් කොටු 12ත් රතු කොටු කරගෙන තමයි අසනීපෙ සනීප කරගත්තෙ...මුගේ පෙරේත තට්ටුවට මම බඩු ටික ගේන්නම්...
(සොසේජ් කරල් 2යි, කුණු බිත්තර 4යි, රයිස් 1යි, බඩ යන කොත්තු 1යි, අපේ බල්ලගේ (@Solo Rider ) පිඟානයි..)
තව මොනා හරි add වෙන්න ඕනිනම් කියපල්ලා....
PS- අහ් තව නරිකෙල බෝතලයයි...![]()

Anuradh kiyana hatiyata munen pahala @AnuradhaRa wageහරි හමන් ෆොටෝ එකක් සෙට් උනේ නැත්තම් දැනට මේක ගමු
![]()