ස්කවී පිං හාමිගේ මළගෙදර බඩු?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උබ ඔච්චර දුර මොනරාගල පැත්තෙ ඉදන් මෙහෙ එන්නේ වලටෙරගේ අවසන් කටයුතු කරන මුවාවෙන් උගෙ pc ඒකයි ගැජට්ස් ටිකයි ගල් කරන්නනේ

    ඌට කව්රුත් නෑ කියන්නේ කව්ද ? උගෙ නෑදැයෝ ඉන්නවා ලෝයර් මාම කෙනෙක් ඉන්නව උන් බලාගනී
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    බුලත් 200යි, පුවක් ගෙඩි 60යි, හුණු පැකට් 05යි, හොඳවැයින් දුංකොළ 05කුයි මගෙන්.. හැබැයි මම කලින්ම ඔ්කගෙ Logitech Mouse එක ඉල්ලලයි තිබුණෙ ඔන්න..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,057
    113
    දෙහිවල
    @Solo Rider @Walter White උබලට පුලුවන් නෙ බලු සන්ගමේ කතා කරගෙන පෝස්ටර් පාර ඇදල දෙන්න

    අපි පූස් සන්ගමෙන් ඊට පස්සෙ හරියට වැඩේ වෙලාද කියල බලල දෙන්නන්. නැති උනොත් අලවන්න ඔය එකෙක් එව්ව නන් ඇති.
    මිතුර, අප කිසිවිටකත් අප ආදර කිරියේ එකදු සාමජිකයෙකදු හට අහිතක් පතන්නේ නැත.
    ඔහුත් අප අතරම කෙනෙකි. මෙත් වඩන්න. අසල්වැසියාට ප්‍රේම කරන්න. කරුණාව දක්වන්න.
    ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් මම නිහඩ වෙමි. ආමෙන්.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අහ් මැරිල නෑනෙ. අපි කමෙන්ට් ටික විත්‍ඩ්‍රෝ කරගන්නන්. සොරි
    නැ මේ ත්‍රෙඩ් එකේ මු ඉදිරි අනාගතේ මැරුනොත් කියල දාල තියෙන්නේ. එක නිසා මු මැරුනොත් මුගේ මල ගෙදරට මොනවද බාර ගන්නේ උඹ?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මොකද බන් සීන් එක ස්කර්විය මැරිලද?
    ඕක "මට අමාරුයි" කියල නුලක් දාල තිබූන වගේ මතකයි.

    කුකුල්ලු පාටි දායි බන් ඕක මළොත්.

    dancing-chicken.gif
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    මිතුර, අප කිසිවිටකත් අප ආදර කිරියේ එකදු සාමජිකයෙකදු හට අහිතක් පතන්නේ නැත.
    ඔහුත් අප අතරම කෙනෙකි. මෙත් වඩන්න. අසල්වැසියාට ප්‍රේම කරන්න. කරුණාව දක්වන්න.
    ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් මම නිහඩ වෙමි. ආමෙන්.

    ඔන්න සන්ගමේ උන්ගෙ කරුණාව :( :( 👇👇👇

    පෙට්ටියට ගහන්න ඇන 4ක් මුගෙ අම්ම අතෙ මන් එවන්නන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,057
    113
    දෙහිවල
    පෙට්ටියට ගහන්න ඇන 4ක් මුගෙ අම්ම අතෙ මන් එවන්නන්

    ඔන්න සන්ගමේ උන්ගෙ කරුණාව :( :( 👇👇👇
    ගනන්ගන්න එපා. වයසට යද්දී කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ.