ස්කෑම් එකක්

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43

    මේ මනුස්සයා එයාගෙ වාහනේ ගන්න බලන්න ආපු කෙනාට මිනිහගේ අයිඩෙන්ටි කොපි එකක් දීලා. ID කොපි එක ගත්ත කෙනා හච් එකට කතා කරලා අර මනුස්සයගෙ සිම් එක වැඩ නෑ කියලා අලුතෙන් සිම් එකක් අරගන. ඊට පස්සෙ කොමර්ෂල් බෑන්ක් එකේ ඔන්ලයින් බැන්කින් සෙටප් කරගන ලක්ෂ 20 අරගන. කාට හරි ID කොපි එකක් දෙනකොට පරිස්සම් වෙන්න වෙනවා.

    දැන් ඉතින් බැංකුවට බැනලා වැඩක් නෑ. හච් එකෙනුත් දැනගන්න ඕන මූනට මූණ ඇවිල්ලා ඉල්ලුවොත් ඇරෙන්න සිම් රීප්ලේස් කරන්නෙ නැතුව ඉන්න.

    නඩු දාපු එකටනම් කෙලවිලා තියෙන්නෙ ගොබ්බ ලෝයර් කෙනෙක් අල්ලගන ඇති.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මේකට බැංකුවට බනින්නෙ මොකද, බැංකුවෙ වැරැද්දක් නැහැනේ මේකෙදි. වාහනයක් ගන්න ආපු කෙනාට ID කොපි එකක් දෙන්නෙ ඇයි. වාහනයක් ට්‍රාන්ස්ෆර් කරන්නවත් විකුනන කෙනාගෙ ID කොපි ඕන නැහැනේ.

    මෙතන වැරැද්ද Hutch එකේ. නම්බර් එක අරගත්තොතින් ගොඩක් පාස්වර්ඩ් රීසෙට් කරන්න පුලුවන්. ඒක පට්ටම සිකියුරිටි Issue එකක්. ලංකාවෙ ඕන බැංකු එකවුන්ට් එකක ඔය ප්‍රශ්නෙ තියනවා ඉතින්.

    Com bank security anthimai. case wadi-8.
    මෙතන බැංකුවෙ වැරැද්දක් නැහැනේ.

    බැරිවෙලා හරි password reset කරන්න බැංකුවටම යන්න ඕන කියලා ප්‍රොසෙස් එකක් තිබ්බා නං ඔය වගේ දේවල් වෙන්නෙ නැහැ. හැබැයි එහෙම තිබ්බා නං සිංහලු බැංකුවට බනිනවා ලෝකෙ හැම දෙයක්ම ඔන්ලයින් වෙන 21 වෙන සත වර්ශයෙ පාස්වර්ඩ් එක මාරු කරන්න සේරම වැඩ දාල බැංකුවට යන්න ඕනද අරකද මේකද, හෑලි කෝටියයි
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    anith eka bank walin tp number eken witharak online hadanna puluwan eka 100% pinguththra CBSL pal horunge waradda.

    aluthen reg wenna puluwan ona kenekge account ekakat aonline banking otp eken witharak verification ona.
    CBSL kiyanne harak set ekak
    ------ Post added on Jan 20, 2024 at 3:26 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    anith eka bank walin tp number eken witharak online hadanna puluwan eka 100% pinguththra CBSL pal horunge waradda.

    aluthen reg wenna puluwan ona kenekge account ekakat aonline banking otp eken witharak verification ona.
    CBSL kiyanne harak set ekak
    ------ Post added on Jan 20, 2024 at 3:26 PM
    රෙජිස්ටර් උනාට එකවුන්ට් ලින්ක් කරන්නෙ නැහැ නේද. ඒක කරන්නෙ කෝල් එකක් දීලා වෙරිෆයි කරලා හරි බැංකුවට ගිහින් හරි නේද
    මම කලින් අර පරන com bank ඇප් එක යූස් කරේ පස්සෙ com bank digital කියලා ඇප් එක ආවම ඒකට සෙල්ෆ් රෙජිස්ටර් උනාට එකවුන්ට් ටික ඇඩ් වෙන්නෙ නැහැ
    ඒකට බැංකුවෙන් කතා කරලා විස්තර අහල ගනිපු ලෝන් වල විස්තර අහල ගොඩක් දේවල් කරලා දවස් දෙකකට විතර පස්සෙ තමයි ඒ ඇප් එකට එකවුන්ට් ටික ලින්ක් කරේ. දැන් ඒක වෙනස්ද දන්නෙ නැහැ

    මෙතන සමහර විට වෙලා ඇත්තෙ Just pay එකෙන් සල්ලි ඇදපු සීන් එකක් වෙන්න ඇති.
    ඒකට පාස්වර්ඩ් මොනවත් ඕන නැහැ, එකවුන්ට් නමබර් එකයි ෆෝන් එකයි තිබ්බම ඇති.
     
    • Like
    Reactions: Asmodeus

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙතන සමහර විට වෙලා ඇත්තෙ Just pay එකෙන් සල්ලි ඇදපු සීන් එකක් වෙන්න ඇති.
    ඒකට පාස්වර්ඩ් මොනවත් ඕන නැහැ, එකවුන්ට් නමබර් එකයි ෆෝන් එකයි තිබ්බම ඇති.
    just pay wenna ona cbsl
    thawa me wage case godak thibba.
    lokuma awula, justpay lanakwe onama account ekakata active mobile number update karapu kiyana eka, lanakwe hama bank account ekak thina kenekma dana ganna ona deyak,
    niyama widihata bank wala ratunpaten lokuwata posters nthinna ona deyak.

    anith eka 1st time neme nic wena ayage namata thina ewata sim dena ela bohoma sulaba deyak.

    regulate karanna hari un jarawa nokana , danumak thina nathi eka awula.

    horek phone eka off una kiyala poddakata illa gaththama athi nodanna wayasaka kenekge salli adinna,

    elakiri ekema thibba, wena ayge nam walata app hadala qr walin pay karala salli adina case.

    salli adinnerh wena kenekge account ekakata. eken qr payment.

    mewa danuwath nokarana eka waradda.
    moda exam liyala job aran jarawa kaka ice gagaha innawa.

    r
    ------ Post added on Jan 20, 2024 at 4:01 PM
     
    • Like
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මේ මනුස්සයා එයාගෙ වාහනේ ගන්න බලන්න ආපු කෙනාට මිනිහගේ අයිඩෙන්ටි කොපි එකක් දීලා. ID කොපි එක ගත්ත කෙනා හච් එකට කතා කරලා අර මනුස්සයගෙ සිම් එක වැඩ නෑ කියලා අලුතෙන් සිම් එකක් අරගන. ඊට පස්සෙ කොමර්ෂල් බෑන්ක් එකේ ඔන්ලයින් බැන්කින් සෙටප් කරගන ලක්ෂ 20 අරගන. කාට හරි ID කොපි එකක් දෙනකොට පරිස්සම් වෙන්න වෙනවා.

    දැන් ඉතින් බැංකුවට බැනලා වැඩක් නෑ. හච් එකෙනුත් දැනගන්න ඕන මූනට මූණ ඇවිල්ලා ඉල්ලුවොත් ඇරෙන්න සිම් රීප්ලේස් කරන්නෙ නැතුව ඉන්න.

    නඩු දාපු එකටනම් කෙලවිලා තියෙන්නෙ ගොබ්බ ලෝයර් කෙනෙක් අල්ලගන ඇති.

    Ado meka awilla bank and telco ekey waradda. Un danaganna ona hariyata KYC karanna.
    Mama langadi CAL ekey investment account eka hadala ID upload kala. Eth un itapase video ekak illanawa ID eka penannai, mage nama hariyata kiyawannai. Mama hitanne eka tama hari widiya kiyala.
     
    • Like
    Reactions: gamerlk

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    hutch branch ekkin mama sim replacement ekak gaththa 2022di.anthimata call karapu numbers, dapu reload value ahuwa witharayi.id eka gaththata copy ekkwath gaththe na.aduma tharamin signature ekawath scan kale na.
    dialog,mobitel,airtel walath eeta wada hoyanawa.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,442
    113
    කිසිම අවස්ථාවක Dialog Mobitel නම්බර් ඇරෙන්න අනිත් අඩුකුලේ නම්බර්ස් දෙන්න එපා බෑන්ක් වලට කන්ටෑක්ට් නම්බර් එක විදියට
     
    Last edited:
    • Like
    Reactions: Kavindu1221

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Mama langadi CAL ekey investment account eka hadala ID upload kala. Eth un itapase video ekak illanawa ID eka penannai, mage nama hariyata kiyawannai. Mama hitanne eka tama hari widiya kiyala.
    Generative AI එක්ක මේකත් ඉස්සරහට fool proof වෙන එකක්‌ නැහැ බං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Generative AI එක්ක මේකත් ඉස්සරහට fool proof වෙන එකක්‌ නැහැ බං
    I don't think that AI will reach that level anytime soon :-). Problem here is that banks don't do simple things causing all these issues.
     
    • Like
    Reactions: gamerlk