ස්කුටර්_ගැන

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මචන්ලා .....

    මට පොඩි උදව්වක් ඕන. Scooter එකක් ගන්න අදහසක් තියනවා පොඩ්ඩක් Scooter වල මිල ගණන සහ ගුණ අගුණ දානවද?

    • එන්ජින් ධාරිතාවය
    • මිල - නව/පරිහරණය කල
    • ඉන්ධන පරිභෝජනය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    Engine:

    scooty pep eka 90CC
    anith eva 100cc (streak, dio, pleasure, wego)


    mileage:

    35-45 KM per liter

    Price:

    pleasure : 189,900/= (with tax)
    dio eka 8000/= wage wadi pleasure ekata wada.
    Wego : 2.10 ??
     
    Last edited:
    • Like
    Reactions: adinindu