දැනට ලංකාවේ තියෙන Scooty වර්ගයේ බයික් වලින් හොඳම මොඩ්ල් එක මොකක්ද කියල කියනවද........ මගේ යාළුවෙක් ගන්න හදනවා අළුතෙන්...... ඉතින් මගෙන් ඇහුව මොකක්ද හොඳ කියලා....... යාළුවා අමාරුවේ දාන්නත් බෑනේ කටට එන එකක් කියලා මේක හොඳයි කියලා....... ඉතින් එකට ඔයාලගේ උදව් ඕනේ.......





