ස්කොට්ලන්තය වෙන්වේ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ස්කොට්ලන්තය වෙන්වේ

    “අපටත් එංගලන්තයෙන් වෙන්වීමට කාලය ඇවිත්…” – ස්කොට්ලන්තය


    UNKG0101.GIF



    මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමග ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමේ දෙවැනි නිදහස් ජනමත විචාරණයක් පිළිබඳ ඉඟි පළ වී තිබේ.

    Brexit ලෙසින් හැඳින්වුණු මෙවර ජනමත විචරණයේ ප්‍රතිඵලය සමග මහා බ්‍රිතාන්‍යයේ ඒකාබද්ධ රාජ්‍යයක් ලෙස ස්කොට්ලන්ත ජනතාව අකමැති තීරණයකට හිස නැමීමට ඔවුන්ට සිදුවීම මෙවැනි ඉඟියක් පළ වීමට හේතු වී යැයි ස්කොට්ලන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන නිකොලා ස්ටර්ජෙන් පවසා තිබේ.

    මිලියන පහක පමණ ජනතාවක් ජීවත් වන ස්කොට්ලන්තයේ වැසියන් පසුගිය බ්‍රහස්පතින්දා පැවති ජනමතවිචාරණයේදී තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට ඡන්දය ප්‍රකාශ කර තිබුණේ, 62% ක ඉහළ ප්‍රතිශතයක් සමගිනි. එහිදී, ඊට එරෙහිව ඉන් ඉවත් විය යුතු බවට ලැබී තිබුණේ 38% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

    නමුත්, සමස්තයක් ලෙස මහා බ්‍රිතාන්‍යය ලෙස ගැනීමේදී යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට 52% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබීම තුළ, ස්කොට්ලන්ත ජනතාවට ඔවුන් අකමැති තීරණයකට හිස නැමීමට සිදුවීම තුළ මේ අර්බුදය හටගෙන ඇත.
    මේ තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදීව පිළිගත නොහැකි තත්ත්වයක් බවත්, ඒ අනුව නිදහස් ජනමතවිචාරණයකට කාලය එළැඹ ඇති බව තමාගේ විශ්වාසය බවත් ප්‍රධාන අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා තිබේ.

    ඒ අනුව, මෙවැනි නිදහස් ජනමතවිචාරණයක් පැවැත්වුවහොත්, වර්ෂ 300කට අධික එංගලන්ත හා ස්කොට්ලන්ත ඒකාබද්ධතාව අවසන් වනු ඇති බවයි.

    මීට පෙර 2014 වසරේදී පැවැත්වූ නිදහස් ජනමතවිචාරණයේදී 55% ක වැඩි ඡන්දයෙන් ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යයෙන් වෙන් නොවිය යුතු බවට ප්‍රතිඵලයක් ලැබුණත්, මේ අවස්ථාව ස්කොට්ලන්තයට තීරණාත්මක අවස්ථාවක් වී තිබේ.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Another Referendum means more forex money. Way to go.. :P:P
    I think they'll continue to use pounds. It's called "Great Britain" pound anyway. Even if they switch to a different currency, their best bet would be Euro. They wouldn't get much value with a currency of their own. May be more or less Krone and Swiss Franc.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    I think they'll continue to use pounds. It's called "Great Britain" pound anyway. Even if they switch to a different currency, their best bet would be Euro. They wouldn't get much fraction, more or less what Krone and Swiss franc would get and that will be it.

    Whatever if Scotland decide to leave GBP will collapse further, that means more money to forex traders.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දැන් එංගලන්තෙ උන් වෙනස සැපද අහනව ඇති යුරෝපෙන් වෙන් වෙන්න ඡන්දෙ දුන්න උන්ගෙන්.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කුකුලනි සුද්ද කොහොමත් උන්ගේ රටට ආදරේ උන් යුරෝප් යුනියන් එකෙන් ගැලවෙන්න ලොකුම හේතුව උන්ගේ immigration law එක.කවද හරි යුරෝප් යුනියන්එකේ ඉන්න අනිත් රටවලුත් උන්ගේ immigration law එක හින්ද පුක්සනය කරගන්නවා ..අනික අනතීම යුරෝප් යුනියන් එකට කොල්ලෝයි බල්ලෝයි ඔකොම ගත්හ යුරෝ එක කන්ට්‍රෝල් කරගන්න මොකද උනේ අනිත් රටවල ගෙම්බෝ ඔක්කොම එංගලන්තෙට පැන්නා අනිත් එක කැ.ඉන්දියන් කාරයෝ ලන්ඩන් ගු කරනවා උන් අනිත් ප්‍රශ්නේ සරණාගතයෝ උන් පොලන්ඩ චෙච් වගේ රටවල් වලට ගන්නවනේ ටික කාලෙකින් උන් පොත හදාගන පවුල් පිටින් එංගලන්තේට බහිනවා ඔහොම ගියොත් සුද්ද්දට උගේ රට නැතුව යනවා එහින්ද උන් යුරෝපා හවුලෙන් අයින්වෙනවා..මේකෙන් ගන්න තියන ආදර්ශය දේශපාලනය පැත්හකින්ත තියල රටට අදරෙකරපිය කියන එක
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඕකුන් යන එක හොඳයි. වේල්ස් ස්කොට් අයිරිෂ් නැතුව එංගලන්තේ විතරක් තිබුනනම් මේ වෙනකොට එංගලන්තෙ ස්විස්ට්සර්ලන්තෙටත් වඩා රිච්. මුන්ව නඩත්තු කරන්න බර ගානක් යනවා
     

    Similar threads