ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් ගසන්නෙ නැත

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    දොස්තරුන්ට තෙල් නොදී ඉන්නවා නම්. දොස්තරවරු තෙල් නොදී වැඩ වර්ජනය කරන අයට බෙහෙත් නොකර ඉන්න ගනී.

    මේවා මහ කාලකන්නි වැඩ බන්. කවුරු කරත් වැරදියි.

    අපි හැමෝම එකිනෙකාගෙ වෘතියට ගරු කරන්න ඕනේ. තමන්ගෙ බලය පෙන්නලා අනෙකව තලන එක මහ ජරා වැඩ. මේවා කරන්නෙ ත්නිකරම පලිගැනීම එකට එක කරන්න නේ. මේවා කවදා කොතනින් කොහොම ඉවර වෙන දේවල්ද. දියුනු රටවල් වල මේ වගේ දේවල් නෑ.