ස්ට්‍රීට් රේසින් තරඟයක් කොළඹදී

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ස්ට්‍රීට් රේසින් තරඟයක් කොළඹදී

    ස්ට්‍රීට් රේසින් තරඟයක් කොළඹදී

    ලැම්බෝගිනි,ඇස්ටන් මාර්ටින්,පොර්ෂ් කොළොඹට

    රාත්‍රියේ පැවැත්වෙන ස්ට්‍රීට් රේසින් තරඟයක් ප්‍රථම වතාවට රාජ්‍යය අනුග්‍රහය යටතේ මෙම මස 15 හා 16 පැවැත්වීමට නියමිතයි.

    මෙය සංවිධානය කරනු ලබන්නේ යෝෂිත රාජපක්ෂගේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් හා නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යට හෙටක් සංවිධාන දෙක එක්කාසු වීම මගිනි.

    ඒ අනුව දෙසැම්බර් 16 වන දින අන්තර්ජාතික සංගීත උළෙලක් පැවැත්වීමට නියමිතයි.මෙම උළෙල සඳහා ශ්‍රීලංකා ක්‍රීඩා මෝටර රථ පදවන්න්නගේ සංගමය හා ක්‍රීඩා මෝටර්සයිකල් සංගමය සහය පලකොට ඇත.

    ඔවුන්ගේ සාමාජිකයන් හැරුන විට විදෙස් මෝටර් රථ පදවන්නන් කිහිප දෙනෙක්ද මෙයට සහභාගී වීමට නියමිතයි.

    ලංකාවේ සිටින එකම අන්තර්ජාතික රේසින් ශුරයා වන දිලන්ත මාලගමුව ඔහුගේ නවතම ලැම්බෝගිනි රථය සමගින් මෙම තරගයට සහභාගිවීමට නියමිතයි.


    මෙයට අමතරව ඇස්ටන් මාර්ටින්,පොර්ෂ්,B .M .W ,මොස්ලර් වැනි මෝටර් රථ මෙම තරඟය සඳහා සහභාගී වීමට නියමිතයි.

    මෙම උළලේ සංවිධාන කටයුතු සිදුකරනු ලබන්නේ මෙයට පෙර අප විසින් හෙළි කල ඉරාජ් වීරරත්නගේ නැගණිය හා තාරුණ්‍යයට හෙටක් සංවිධනයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන රෙඩ් චෙරි ආයතනයේ හිමි කාරිය වන රිශ්නි විරරත්නයි.

    තරඟයේ ගමන් මාර්ගය ආරම්භ වනුයේ ගලධාරි හෝටලයට විරුද්ධ පසින් වූ මාර්ගයේය.


    :):)
    source : Internet
     
    ඔව් ඔව් ඕක ඇත්ත.... පිටකොටුවේ පුරාම රේස් එක යනවා....
    දැනටමත් ආසන හදනවා පාර අයිනේ.....
    පාර කාපට් කරගෙනත් යනවා...
    පිටකොටුවේ කාර් රේස් පදිනවා කියන්නේ සෙල්ලම්ද??? :lol::lol::lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    2122011c.jpg


    f1-3.jpg


    2122011a.jpg