ස්ට්‍රොබෙරි ෆාම් එකක් තියෙන්නෙ කොහෙද..
කුකුලනි, ලබන සතියෙ නුවර එලියෙ යනවා, මට කියපල්ලකො හොද ස්ට්‍රොබෙරි ෆාම් එකක් සහ තේ ෆැක්ට්‍රි එකක් තියෙන තැනක්, ෆැමිලි එකත් එක්ක ගිහින් බලන්න..
Current plan,
Boburu ella
Hakgala garden
Moons plain
Newzealand farm
World's End
Galways land
Piduruthalagala
Shanthipura