නුවර එලියෙ යනවා
මම නුවර එලියෙ යනවා දවස් දෙකකට ෆැමිලි එකත් එක්ක, යන්න හිතන් ඉන්නේ
පරන ත්රෙඩ් බලලා තමයි ලිස්ට් එක හදා ගත්තේ..
තව තැන් තියෙනවනම් කියපල්ලා (හැකි පමනින් සලකනු ලැබේ)

- Moon Plains
- Newzealand Farm
- Galways Land
- Shanthipura
- Damro Tea Factory
- Strawberry Farm Ekak
- Adisham Bunglow