ස්ටාලිං මහින්ද රාජපක්ෂට නැමෙයි !!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    243568689_4674382485960929_8330159323709697559_n.jpg
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Hunny trap එකකට ස්ටාලිනාව මාට්ටු කලානම් ඔය වර්ජනේ එකෙන්ම ඉවරයි.
    ලන්කාවෙ හිටපු ප්‍රදානම පෙලේ හාමුදුරු කෙනෙකුටත් ප්‍රේමදාස ආන්ඩුවෙන් hunny trap ගේමක් ගැහුව.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    වර්ජනය දිගටම තියෙන්න ඕනනම් :ROFLMAO: හිනා දාපල්ලා හෙට වෙන්න කලින්........
     
    • Love
    Reactions: ESL

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    අපොයි ස්ටාලිමා රෙද්ද නැ,🤭🤭🤭 ගුපියො කොහොම දරා ගනිද මන්ද🤣🤣🤣🤣🤣🤣🤣🤣
    Dn ubala mokddda balaporottu wela hitiye Starlin gihin Mahinda ekka gahagani kiyalada ? Baiyo kiynne kochchcra moda jathiyakda kiyala terum ganna amarui attatama :lol: :lol: :lol: Mn hitanne mee haraktat oita wada hithanna puluwan. oka sakachchawak buruwo
     
    • Haha
    Reactions: shenat

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මොන විදියකින් හරි ප්‍රශ්නේ විසඳුනොත් හොඳයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    monawawunath mahindage charisma eka patta. pora horek nowunanam supirima nayakayek
    මහින්දට හොරා කියන්නෙ විරුද්දවාදියො.. මහින්ද සුපිරි නායකයෙක් සිහලුන්ගෙ පිනට පහල උන, මහින්ද නැත්තන් අද මේක රටවල් දෙකක්..
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මහින්දට හොරා කියන්නෙ විරුද්දවාදියො.. මහින්ද සුපිරි නායකයෙක් සිහලුන්ගෙ පිනට පහල උන, මහින්ද නැත්තන් අද මේක රටවල් දෙකක්..

    main-qimg-cac6405cf44cc1ca3aa11bc6866fc136