ස්ටේසි - කාටද මතක ????

isuruthiwa

Junior member
  • Mar 8, 2012
    43
    2
    8
    ස්ටේසි - කාටද මතක ????

    Koombiyo - Best Moments - ජෙහාන්ව අනාත කරපු ස්ටේසි

     
    • Like
    Reactions: 5tech

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ara kumbi gula kiyala ekak hadagena me drama eke tibba quality eka nethi kala kiyala hithenne nedda?
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ඔක්කොම හොදයි හොදයි කියපු නිසා බලන්න ගත්තා...

    දැන් බලන්නේ 31 වෙනි කොටස...

    කියන තරම් දෙයක් නම් නෑ මේකේ...

    ලොකු උත්සහයක් දරලා තියනවා ත්‍රාසය, කුතුහලය දනවන සීන් කරන්න ඒත් ඒවාට මහන්සි වෙලා තියන තරම නම් මදි කියලා තමයි කියන්න ඕනේ...

    උදා :- අර කම්පැනි එකේ වැරද්දක් හොයාගන්න බැරුව ඉදලා ප්‍රියන්තයා අරන් එන ෆොටෝ වලින් එකක් දැකලා ඒක පස්සේ මීටර් වෙලා දුවගෙන ඇවිත් "yes, yes" ගාන්නේ... අන්න එතන තව ටිකක් කුතුහලය, විශ්මය එන විදියට සීන් එක කරන්න තිබුනා... ඒත් හරිම ඩල් විදියට ඒවගේ සීන් අරන් තිබුනේ... සීන් එකේ කුතුහලය, විශ්මය දනවන අදහසින් තමයි කරලා තියෙන්නේ ඒත් ඒකට මහන්සි වෙලා මදි. තව ටිකක් ඕක හිතලා කලා නම් සුපිරි... ඔය වගේ ගොඩක් උදාහරන දෙන්න පුලුවන්...