ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

  • May 21, 2011
    297
    41
    28
    Is this up for sale ???​


    supersize641_1024x1024.jpeg


    Yes machan.. you can buy exactly one from this link
    main-image538_1024x1024.jpeg

    compilation675_1024x1024.jpeg


    its made on 1886.. Price is $9800 like 14lak in here

    http://www.doeandhope.com/products/...-wild-boar-tusks-ceylon-sri-lanka-c1886-aff18
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    ඔය වගේ ගමනක් යන්න හරියන සෙට් එකක් ඉන්න ඕනේ බන්. අපේ ඉන්න හාල් කෑලි එක්ක යන්න බෑ ඕවා. මටත් පට්ටම ආසයි යන්න ඔය වගේ adventure එකක්. උඹලා යනවනං මටත් කියහල්ලා.. රෙප්+..
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කාලෙකට පස්සේ කිරිය පැත්තේ ආවේ. අලුත් අලුත් කට්ටිය ගොඩාක් එකතු වෙලා...:)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කාලෙකට පස්සේ කිරිය පැත්තේ ආවේ. අලුත් අලුත් කට්ටිය ගොඩාක් එකතු වෙලා...:)

    උබව ගොඩ දවසකින් දැක්කේ, මොකෝ ආවේ නැත්තේ මේ පැත්තේ :growl:
     
    • Like
    Reactions: kaotic