ස්ත්‍රීවාදීන්ට පිලිතුරු දෙන අභිමානවත් ම&
2008 දී කාන්තා අයිතීන් වෙනුවෙන් කථා කිරීමට යැයි කියාගෙන ෆේමන් නමැති ස්ත්‍රීවාද සංවිදාන බිහිවිය ,මෙහි ආරම්බය යුක්රේනයේ වුවත් දැනට යුරෝපය පුරා මොවුන්ගේ ක්‍රියා යුරෝපය පුරාම විහිදී තිබේ .මොවුන් වඩාත් ප්‍රචලිත වුයේ උඩුකය නිරුවත්ව කෙරෙන කාන්තා උද්ගොෂණයන් නිසාය .
ආමිනා ටයිලර්-Amina tyler
බැනරය පුළුස්සන ස්ත්‍රීවාදීන්
අපේ අයිතිය ෆේමන් සොරා ගත්තා
නිදහසේ සැබෑ අරුත ඉස්ලාමය වැළඳ ගැනීමෙන් භුක්ති විදිමි
නිරුවත මත නිදහසක් නොවේ …
Judge Me On My Intellect
මගේ අයිතිය සදහා ඔබල අවශ්‍ය නැත
මැය මගේ සහෝදරියක් ,ඇයට හිජාබ් ඇදීමේ නිදහස ඇත .
මට නිදහස දුන්නේ ඉස්ලාමයයි
මගේ නිරුවත වැසීමට ඔබ විරුද්ද වීම යනු මගේ නිදහසට විරුද්ද වීමයි
මට නිදහසක් නැතයි දැනෙනවා නම් එය ගැන කනගාටු වෙමි . ඒ වගේම මට සමාවෙන්න මම මෙයට ගොඩක් කැමති
නිරුවත නිදහසක් නොවේ ,ඔබලාගේ එවැනි සදාචාරය අපට අවශ්‍ය නැත
නිදහස යනු ඇඳුම් සම්බන්දව නොව ,චින්තනය සම්බන්දවයි . අපි මුස්ලිම් ,අපි ඉස්ලාමයට ආදරේ
මාව නිදහස් කිරීමට අවශ්‍ය නැත ,මම නිදහසිනුයි සිටින්නේ
නිදහස් අයට නිදහසක් දිය නොහැක

නමුත් පහුගිය දවස් වල මුස්ලිම් වරුන් අතරට මොවුන් ගැන කතාබහට යොමු වුනේ මොවුන් විසින් දියත් උඩුකය නග්න ජිහාඩ් (Topless jihad day) නමින් ප්‍රචාරයක් දියත් වීමත් සමගය ,එනම් මුස්ලිම් කාන්තාවන්ට නිදහසක් නැහැයි කියමින් යුරෝපයේ නගර පුරාවට විරෝදතා වියාපාරයක් දියත් කිරීමය .
මෙයට ප්‍රබල හේතුවක් වුයේ ටියුනිසියාවේ “ආමිනා ටයිලර්-Amina tyler” නම්වූ කාන්තාව අරාබි සහා ඉංග්‍රීසි වැකි සමග තම නිරුවත් චායාරුපය අන්තර්ජාලයේ මුදා හැරීමත් සමග ටියුනිසියාවේ නැගුනු ප්‍රබල විරුද්ධත්වයක් නිසාය .
ඒ නිසා ෆේමන් වරියන් පැරිසයේ මුස්ලිම් සිද්ධස්ථානයක් ඉදිරිපිට මුස්ලිම් වරුන්ගේ පදනමම වූ දෙවියන්ගේ ඒකීය භාවය සහා මුහම්මද් තුමාගේ වක්තෘ භාවය ප්‍රකාශ වන වැකියන් අඩංගු බැනර් පිලිස්සීමෙන් ,ඉස්ලාමය මත තිබු වෛරීය ඉදිරිපත් කළහ .
බැනරය පුළුස්සන ස්ත්‍රීවාදීන්
මෙවැනි ක්‍රියාවන් නිසා මෙයට පිළිතුරු දීම පිණිස මුස්ලිම් කාන්තාවන් ඉදිරිපත් විය .
සොෆියා අහමඩ් නමැති බර්මින්ග්හම් නුවර විද්‍යාලයක ඉගෙනුම් ලබන මුස්ලිම් සහෝදරියක් “උඩුකය නග්න ජිහාඩ්” දිනයට පිළිතුරු වශයෙන් ගෞරවාන්විතව “අභිමානවත් මුස්ලිම් කාන්තා දිනය ”(Muslimah Pride Day) nනමැති දිනයක් ප්‍රකාශයට පත් කරන ලදී .
මෙම ක්‍රියාවට අනුව එයට අනුරුප වචනයන් චායරුප සහිතව හෝ රහිතව [email protected] නමැති ලිපිනයට ඊමේල් එකක් මාර්ගයෙන් ලැබීමට සැලස්වුවොත් ඔවුන් එය තම ෆේස් බුක් පේජ් එකේ පල කරයි .( Muslim Women Against Femen)
ඒ වගේම ට්විට්ටර් මගින් #MuslimahPride හා #Femen යන ටැග් භාවිතයෙන්ද පණිවිඩය යැවිය හැකි බව දැන්විය .
මේ සදහා ඉදිරිපත් කල පණිවිඩයන් කිහිපයක්
අපේ අයිතිය ෆේමන් සොරා ගත්තා
නිදහසේ සැබෑ අරුත ඉස්ලාමය වැළඳ ගැනීමෙන් භුක්ති විදිමි
නිරුවත මත නිදහසක් නොවේ …
Judge Me On My Intellect
මගේ අයිතිය සදහා ඔබල අවශ්‍ය නැත
මැය මගේ සහෝදරියක් ,ඇයට හිජාබ් ඇදීමේ නිදහස ඇත .
මට නිදහස දුන්නේ ඉස්ලාමයයි
මගේ නිරුවත වැසීමට ඔබ විරුද්ද වීම යනු මගේ නිදහසට විරුද්ද වීමයි
මට නිදහසක් නැතයි දැනෙනවා නම් එය ගැන කනගාටු වෙමි . ඒ වගේම මට සමාවෙන්න මම මෙයට ගොඩක් කැමති
නිරුවත නිදහසක් නොවේ ,ඔබලාගේ එවැනි සදාචාරය අපට අවශ්‍ය නැත
නිදහස යනු ඇඳුම් සම්බන්දව නොව ,චින්තනය සම්බන්දවයි . අපි මුස්ලිම් ,අපි ඉස්ලාමයට ආදරේ
මාව නිදහස් කිරීමට අවශ්‍ය නැත ,මම නිදහසිනුයි සිටින්නේ
නිදහස් අයට නිදහසක් දිය නොහැක
අමෙරිකානු ඔලිම්පික් ශූරියක් වන “ඉබ්ටිහාජ් මුහම්මද්” ස්ත්‍රීවාදීන්ට විරුද්ධව “හිජාබය තුල සියළු දේ විශිෂ්ටයි-Everything is better in hijab” නම්වූ වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.
Last edited:

අල්ලහහ් කියලා නෙ ඔවා කරන්නෙ ඇෆ්ගනිට්සතාන් වල පකිස්තාන් වල එතකොට උබල කියන නිදහස එ අයට නැහැ නෙද? උබලා කවද්ද එවාට විරුද්ද උනෙ ? ඇමරිකාවට හො කොහෙට හො බොම්බයක් ගැහුවාම 