ස්ත්‍රී අoග ලක්ෂණ මෙන්න..

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    ස්ත්‍රී අoග ලක්ෂණ මෙන්න..

    ඔන්න කොල්ලනේ බලලම හොයා ගනිල්ලා..:D:rofl::D:D:rofl:


    සුලැගිල්ල බිම නොවදී නම් - ස්වමියාට මරණ:frown::angry:
    උරහිස් ලොකු නම්- සැප සම්පත්:love::love:
    යටි පතුල් පලල් නම් - පින්වන්තියකි:D:D
    පතුල් දිගටිව පලල් නම් - මෝඩයි:oo::oo:
    විලුඹ දිග නම් - ලෙඩ රෝග:no::no:
    විලුඹ උස් නම් - කුලවත් වේ:dull::dull:
    විලුඹ පලල් නම් - බොරු කීම:rofl::rofl::rofl:
    විලුඹ සමව නම් - පින්වන්තයි:yes::yes:
    උකුල පැතලියි නම් - වද බව:baffled::baffled:
    උකුල උස්ව ඇත් නම් - සැප සම්පත්:D
    උකුල සමව ඇත්නම් - රජ සැප:P:P:P
    බෙල්ල පැතලි නම් - පුරුශයාට දරුණු රෝග:baffled:
    බෙල්ල මහත නම් - පුරුශයාට හොදයි:P
    බෙල්ල කොට - දුප්පත්:oo:
    බෙල්ලේ ඉරි තුන - පැසසුම්:dull:
    අල්ලේ කලු ඉරි - වැන්දඹ්ව:oo:
    බෙල්ලේ සුලිය - ස්වමියාට මරණ
    :angry:


    ඔයලා දන්න ඒවත් තියනවා නම් දාල බම්ප් එකක් කොමෙන්ට් එකක් දලා ගියාට අවුලක් නෑ හොදේ.....:D:D:D
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලේන්නුන්ගේ කොහෙද යකොඅ බෙල්ලෙ ඉරි තියෙන්නේ. පිටේනේ තියෙන්නෙ බන්:rofl::rofl::rofl::rofl:
    මිනිස්සුන්ගේ බෙල්ලේ ඉරි තියේද යකෝ...:oo::oo:අල්ලේ කළු ඉරි තියේද..(ගරාජ් එකක හරි වින්කලෙක හරි වැඩ කරනවානම් ඇරෙන්න) :oo::oo:
     

    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    මිනිස්සුන්ගේ බෙල්ලේ ඉරි තියේද යකෝ...:oo::oo:අල්ලේ කළු ඉරි තියේද..(ගරාජ් එකක හරි වින්කලෙක හරි වැඩ කරනවානම් ඇරෙන්න) :oo::oo:
    බෙල්ලෙ ඉරි කියන්නේ බන් බෙල්ල රැලි වැටිල තියනවා දැකලා නැද්ද? අල්ලේ කලු ඉරි කියන්නේ අල්ලේ තියන රේකා අලට මචෝ.. අන්න ඒකයී......:D:rofl::D
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බෙල්ලෙ ඉරි කියන්නේ බන් බෙල්ල රැලි වැටිල තියනවා දැකලා නැද්ද? අල්ලේ කලු ඉරි කියන්නේ අල්ලේ තියන රේකා අලට මචෝ.. අන්න ඒකයී......:D:rofl::D
    haaa:oo: