ඔන්න කොල්ලනේ බලලම හොයා ගනිල්ලා..
සුලැගිල්ල බිම නොවදී නම් - ස්වමියාට මරණ
උරහිස් ලොකු නම්- සැප සම්පත්
යටි පතුල් පලල් නම් - පින්වන්තියකි
පතුල් දිගටිව පලල් නම් - මෝඩයි
විලුඹ දිග නම් - ලෙඩ රෝග
විලුඹ උස් නම් - කුලවත් වේ
විලුඹ පලල් නම් - බොරු කීම
විලුඹ සමව නම් - පින්වන්තයි
උකුල පැතලියි නම් - වද බව
උකුල උස්ව ඇත් නම් - සැප සම්පත්
උකුල සමව ඇත්නම් - රජ සැප
බෙල්ල පැතලි නම් - පුරුශයාට දරුණු රෝග
බෙල්ල මහත නම් - පුරුශයාට හොදයි
බෙල්ල කොට - දුප්පත්
බෙල්ලේ ඉරි තුන - පැසසුම්
අල්ලේ කලු ඉරි - වැන්දඹ්ව
බෙල්ලේ සුලිය - ස්වමියාට මරණ
ඔයලා දන්න ඒවත් තියනවා නම් දාල බම්ප් එකක් කොමෙන්ට් එකක් දලා ගියාට අවුලක් නෑ හොදේ.....![]()
LOLඋකුල උස්ව ඇත් නම් - සැප සම්පත්
උකුල සමව ඇත්නම් - රජ සැප
Me kumana sepayak viya hekida...
ehenam meyaa Female nemei oya shemale dakoi wagewath na......![]()
bella patalinam eki marila banබෙල්ල පැතලි නම්
ඒ කිව්වෙ බං..?
උරහිස් ලොකු
බෙල්ලේ ඉරි තුන
බෙල්ල මහත
යටි පතුල් පලල් නම්
විලුඹ උස්
උකුල උස්ව තියන කෙල්ලෙක් මටත් ලැබේව කෙල්ල වේ සාවියක්ද කියල හොයන්න විදිහක් නැද්ද









