ස්තාවර තැන්පතු මිලියන 8 ට ඉක්මවා බදු

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    ස්තාවර තැන්පතු මිලියන 8 ට ඉක්මවා බදු

    ශ්‍රිලන්කාවෙ බැන්කුවල ඉතිරි කිරීම් වලදි අය කරන බදු පිලිබද දැනුමක් අවශයයි..

    1) ස්තාවර තැන්පතු මිලියන 8 ට ඉක්මවා බැන්කු 2ක තබා ගැනීමෙදී එ සදහා බදු අය කරනවාද? (රදවා තබා ගැනීමෙ බද්දට අමතරව)
    2) විදෙශයක උපයන මුදලක් NRFC නොවෙනෙ ඉතිරි කිරීමක් සදහා බදු අය කරනවාද
    3) ලියාපදින්චි නොවු මූල්ය ආයතන වලින් කරන තැන්පතු සදහා නීතිමය පැත්ත
    ස්තූතියි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    සල්ලි තියෙන එවුන් බදු ගෙවන්නේ නැති එක තමයි ලංකාවේ ලොකුම ප්‍රස්නේ :cool::cool::cool:
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    සල්ලි තියෙන එවුන් බදු ගෙවන්නේ නැති එක තමයි ලංකාවේ ලොකුම ප්‍රස්නේ :cool::cool::cool:

    machan rata awilla salli ethuru karala amaruwen deyak karanna yanne.. 1katath badu gahanna dagalanawa.. income tax file karanna yanwa.. 1ka hari da?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    වල්පාල;22355388 said:

    ලංකාව හදන්න බැහැ බන් ..ඉන්න දිහාවකට වෙලා ඉන්න බලපන්
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    danata nan interest ekata 2.5% withholding tax ekak gannawa.ethanin ehata tax kirillak naha.
    2018 idan withholding tax eka 5% wenawa.. eta amatharawa 500000 ehata labena interest ekata income tax wadina kathawak thiyenawa aluth tax policy ekata anuwa.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    වල්පාල;22355388 said:
    machan rata awilla salli ethuru karala amaruwen deyak karanna yanne.. 1katath badu gahanna dagalanawa.. income tax file karanna yanwa.. 1ka hari da?

    මූට ගාණක් නෑ ඔව්වා
    මූට සිරිකොතෙන් අරිනවනෙ පලු යන්න:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    සල්ලි තියෙන එවුන් බදු ගෙවන්නේ නැති එක තමයි ලංකාවේ ලොකුම ප්‍රස්නේ :cool::cool::cool:

    මම දන්න අම්මා කෙනෙක් ඉන්නව සල්ලි තියෙනවා. දරුවන්ට බිස්නස් බාර දීලා දරුවන්ගෙන් ඈත්වෙලයි ඉන්නෙ. දරුවන්ගෙන් සැලකිලි නැතුව හරි මොනා හරි ප්‍රශ්න ඇති. ගේයි වත්තයි විකුනලා +10m වත් හම්බවෙන්න ඇති. දැන් ඉන්නවා පොලියෙන් කකා. සල්ලි තියෙන හැමෝම සල්ලි කාරයො නෙවෙ බන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මම දන්න අම්මා කෙනෙක් ඉන්නව සල්ලි තියෙනවා. දරුවන්ට බිස්නස් බාර දීලා දරුවන්ගෙන් ඈත්වෙලයි ඉන්නෙ. දරුවන්ගෙන් සැලකිලි නැතුව හරි මොනා හරි ප්‍රශ්න ඇති. ගේයි වත්තයි විකුනලා +10m වත් හම්බවෙන්න ඇති. දැන් ඉන්නවා පොලියෙන් කකා. සල්ලි තියෙන හැමෝම සල්ලි කාරයො නෙවෙ බන්.

    මේ ආණ්ඩුව බලන්නේ මද්‍යම පන්තියෙන් හුරගෙන කන්න ..ඇත්තම කියනවනම් වැඩිම පීඩනය තියෙන්නේ නිර්ධන පන්තියට වැඩා මද්යම පාන්තිකයන්ට ...උන් අර දනපති පන්තියයි , නිර්ද්නන පන්තියයි දෙකම කරගහන්න වෙලා තියෙන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    exactly.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මේ ආණ්ඩුව බලන්නේ මද්‍යම පන්තියෙන් හුරගෙන කන්න ..ඇත්තම කියනවනම් වැඩිම පීඩනය තියෙන්නේ නිර්ධන පන්තියට වැඩා මද්යම පාන්තිකයන්ට ...උන් අර දනපති පන්තියයි , නිර්ද්නන පන්තියයි දෙකම කරගහන්න වෙලා තියෙන්නේ

    සිරා කතාව මචන්. මධ්‍යම පාන්තිකයෙක් හැටියට නිර්ධන පන්තිය කර ගහන්න වෙන එක ගැන දුකක් නෑ. ඒත් ධනපති පන්තිය කරගහන්න වෙන එක නම් දරාගන්න තියා බලන් ඉන්නත් බැරි තරම් කේන්තියි බන්. තැබෑරුම් කාරයින්ට බදු සහන. රනිල්ගෙ ආර්ථික ප්‍රතිපත්ති වලින් ඔයිට එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    ඕක නූතන ධනවාදයේ ක්‍රමය.
    ඕනම දෙයක අන්තවාදය දරුණුයි.
    රනිල් උග්‍ර ධනවාදියෙක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113

    ඕක නූතන ධනවාදයේ ක්‍රමය.
    ඕනම දෙයක අන්තවාදය දරුණුයි.
    රනිල් උග්‍ර ධනවාදියෙක්.

    රනිල් උග්‍ර ධනවාදියෙක්:yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ ආණ්ඩුව බලන්නේ මද්‍යම පන්තියෙන් හුරගෙන කන්න ..ඇත්තම කියනවනම් වැඩිම පීඩනය තියෙන්නේ නිර්ධන පන්තියට වැඩා මද්යම පාන්තිකයන්ට ...උන් අර දනපති පන්තියයි , නිර්ද්නන පන්තියයි දෙකම කරගහන්න වෙලා තියෙන්නේ
    ලන්කාව ඇතුලු බොහො රටවල වැඩි මද්යම පාන්තික උන්. එහෙම උනාම ටැක්ස් අය වෙන්නේ උන්ගෙන්. දුප්පත්ම එවුන්ට සානුකම්පාවට සහනාදාර හම්බු වෙනවා. හයි ක්ලාස් උන්ට කොහොමත් ටැක්ස් කැමා. මිඩල් ක්ලාස් එකාලට තමා කූරියා සෙට් වෙන්නේ. ඔක සාමාන්යයි. මේ ආන්ඩුවේ පුකේ ප්‍රතිපත්ති එක්ක ගොඩ යැමක් නැ. රට අදික ලෙස නය වෙනවා. හිටන් රට යනවා ඩීල් ගහනව නය වෙනවා. ඌ ආපු හැටියේ පොන්නයා රට යනවා ඩීල් ගහනව නය වෙනවා. දෙන්නා මාරුවෙන් මාරුවට නය වෙනවා. මේ කියන්නේ මහින්ද බබා කියන එක එහෙම නෙමෙයි. ඇට් ලීස්ට් උගෙ ආන්ඩුව කාලේ අගමැතියා නය ගත්තේ නැ කුඩු ටිකක් ගෙන්නගෙන ඇමෙරිකාවේ ආතල් ගත්තා මිසක්. දැන් වෙන්නේ උගස් තිය තිය සල්ලි අදිනවා. බැරි උනාම සබාපතිලා දාල ලොකේ බැන්කු කඩනවා. මේක මහා කුප්පහි රටක්. යටිතල පහසුකම් සන්වර්දනයට කියලා නය ගන්න එක තෙරුමක් නැ. මේ රටේ මිනිස්සු එච්චර වර්ත් නැ නය අරගෙර්න සන්වර්දනය කරන්න තරම්.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    වල්පාල;22355388 said:
    machan rata awilla salli ethuru karala amaruwen deyak karanna yanne.. 1katath badu gahanna dagalanawa.. income tax file karanna yanwa.. 1ka hari da?

    oya inna rate dala balapan badu gahana hati. ratawal diyunu wela tiyenne ehmema thama. Lankawe dawasata 1lak hoyana tuition karayat boru karala income tax gewanne na itin koheda
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    danata nan interest ekata 2.5% withholding tax ekak gannawa.ethanin ehata tax kirillak naha.
    2018 idan withholding tax eka 5% wenawa.. eta amatharawa 500000 ehata labena interest ekata income tax wadina kathawak thiyenawa aluth tax policy ekata anuwa.

    math oka ahala thamai ban me post 1ka damme :)