ස්තූතියි ඔබට......[1000 posts]
මේ මගේ 1000වෙනි පොස්ට් එක......
මෙච්චර කල් මම ගතකරපු එළකිරි ජීවිතයේදී...
මට පොඩි පොඩි බාදක කරදර ආවත්, ඒවා මග ඇරගෙන ඉස්සරහට යන්න ඔයාල මට කියලා දුන්නා.... ඒ හැමදේකටම ගොඩාක් ස්තූතියි........
ස්තූතියි !
මන්ද, තාරකා නොමැති අහස්කුසට
සදවතියක්සේ ආලෝකය දුන්නාට....
ස්තූතියි !
මන්ද, නොනිදන දෙනෙතට සොදුරු
සිහින ගෙන ආවට...
ස්තූතියි !
මන්ද, කුලුදුල් නෙලුම් කැකුලක්
ප්‍රථම සුර්ය කිරනින්ම සුපුෂ්පිත කලාට....
ස්තූතියි !
මන්ද, සෙනෙහසක අරුත
පසක් කර දුන්නාට.....
ස්තූතියි !
මන්ද, නොඉදුල් සිත තුල
නවාතැන් දුන්නාට.....
ස්තූතියි ඔබට !
මන්ද, ජීවිතයට අනාගතයට
තවත් එක් අරමුණක්
එක් කලාට........
-කේෂරාභිනන්දන-
ශ්‍රී දේවානන්ද දහම් පාසල.
මේ මගේ 1000වෙනි පොස්ට් එක......
මෙච්චර කල් මම ගතකරපු එළකිරි ජීවිතයේදී...
මට පොඩි පොඩි බාදක කරදර ආවත්, ඒවා මග ඇරගෙන ඉස්සරහට යන්න ඔයාල මට කියලා දුන්නා.... ඒ හැමදේකටම ගොඩාක් ස්තූතියි........
ස්තූතියි !
මන්ද, තාරකා නොමැති අහස්කුසට
සදවතියක්සේ ආලෝකය දුන්නාට....
ස්තූතියි !
මන්ද, නොනිදන දෙනෙතට සොදුරු
සිහින ගෙන ආවට...
ස්තූතියි !
මන්ද, කුලුදුල් නෙලුම් කැකුලක්
ප්‍රථම සුර්ය කිරනින්ම සුපුෂ්පිත කලාට....
ස්තූතියි !
මන්ද, සෙනෙහසක අරුත
පසක් කර දුන්නාට.....
ස්තූතියි !
මන්ද, නොඉදුල් සිත තුල
නවාතැන් දුන්නාට.....
ස්තූතියි ඔබට !
මන්ද, ජීවිතයට අනාගතයට
තවත් එක් අරමුණක්
එක් කලාට........
-කේෂරාභිනන්දන-
ශ්‍රී දේවානන්ද දහම් පාසල.
Last edited:



