Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්තූතියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මමත් Post 1000ක් දැම්මා

මුලින්ම ස්තූතිවන්ත වෙනවා Elakiri එකේ සියළුම Adminලට Modලට සහ සියළු සමාජිකයන්ට..

මගේ EK Account එක හැදුවේ 2008..ඒ වුනාට ඒක පාවිච්චි කලේ EK එකෙන් Music video download

කරන්න විතරයි..

ඔන්න ඉතින් හා හා පුරා කියලා මගේ පළවෙනි ත්‍රෙඩ් එක දැම්මේ 2011.06.06..

පළවෙනි ත්‍රෙඩ් එක දාලා අදට දවස් 23 යි.මේ වෙද්දි මම එළකිරි එකේ ත්‍රෙඩ් 70ක් දාලා තියනවා.

ඒ දාපු ත්‍රෙඩ් වලින් හැමෝටම වැදගත් දෙයක් ලැබෙන්න ඇති කියලත් හිතනවා.කොහොමෙන් හරි මේ

දවස් 23ට මට EK එකේ Rep කොටුත් 6ක් ලැබිලා තියනවා.මගේ ත්‍රෙඩ් බලල මට Rep දීලා මාව දිරි ගන්වපු

හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා.

මම බූට් එකක් කාලා සසර කලකිරිලා හිටපු වෙලාවේ මට හිත හදාගන්න උදව් කරපු යාළුවන්ටත් ගොඩක්

ස්තූතියි..විශේෂයෙන් "GTRZ අයියා,silentsahan,හෙලයා,Coollifestyle4u,chathun_pc,DJ LAK,මාතර කිඹුලා,

BC_Dilum,Shan_D,C h o p p e," ඒ ප්‍රශ්නෙන් මට ගොඩ එන්න ගොඩක් උදව් කරා.ඒ අයටත් ගොඩක්

ස්තූතියි.

ඒ වගේම මම තීරණය කරා Post 1000 දැමීමට සමගාමීව මගේ Avatar එකත් වෙනස් කරන්න..

මේ තියෙන්නේ මගේ අළුත් Avatar එක..

මේ ඉන්නේ එළකිරියෙදි මට හම්බවුන යාළුවො සෙට් එක

ඉතින් ඉදිරියටත් හැමෝටම වැදගත් වෙන විදිහේ ත්‍රෙඩ් දාන්න බලාපොරොත්තු වෙනවා..

නැවත වාරයක් හැමෝටම ස්තූතියි මට එළකිරියේ මේ තරම් දුරක් එන්න උදව් කරාට.

roshancs05@ElaKiri.Com

2011.06.29

[QUOTE="roshancs05, post: 10503885, member: 151985"] [B][SIZE=4]ඔන්න මමත් Post 1000ක් දැම්මා මුලින්ම ස්තූතිවන්ත වෙනවා Elakiri එකේ සියළුම Adminලට Modලට සහ සියළු සමාජිකයන්ට.. මගේ EK Account එක හැදුවේ 2008..ඒ වුනාට ඒක පාවිච්චි කලේ EK එකෙන් Music video download කරන්න විතරයි.. ඔන්න ඉතින් හා හා පුරා කියලා මගේ පළවෙනි ත්‍රෙඩ් එක දැම්මේ 2011.06.06.. පළවෙනි ත්‍රෙඩ් එක දාලා අදට දවස් 23 යි.මේ වෙද්දි මම එළකිරි එකේ ත්‍රෙඩ් 70ක් දාලා තියනවා. ඒ දාපු ත්‍රෙඩ් වලින් හැමෝටම වැදගත් දෙයක් ලැබෙන්න ඇති කියලත් හිතනවා.කොහොමෙන් හරි මේ දවස් 23ට මට EK එකේ Rep කොටුත් 6ක් ලැබිලා තියනවා.මගේ ත්‍රෙඩ් බලල මට Rep දීලා මාව දිරි ගන්වපු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. මම බූට් එකක් කාලා සසර කලකිරිලා හිටපු වෙලාවේ මට හිත හදාගන්න උදව් කරපු යාළුවන්ටත් ගොඩක් ස්තූතියි..විශේෂයෙන් "GTRZ අයියා,silentsahan,හෙලයා,Coollifestyle4u,chathun_pc,DJ LAK,මාතර කිඹුලා, BC_Dilum,Shan_D,C h o p p e," ඒ ප්‍රශ්නෙන් මට ගොඩ එන්න ගොඩක් උදව් කරා.ඒ අයටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මම තීරණය කරා Post 1000 දැමීමට සමගාමීව මගේ Avatar එකත් වෙනස් කරන්න.. මේ තියෙන්නේ මගේ අළුත් Avatar එක.. [/SIZE][/B][IMG]http://img231.imageshack.us/img231/2782/avatarcbf.jpg[/IMG][B][SIZE=4] මේ ඉන්නේ එළකිරියෙදි මට හම්බවුන යාළුවො සෙට් එක [/SIZE][/B][IMG]http://img146.imageshack.us/img146/4523/friendsz.jpg[/IMG][B][SIZE=4] ඉතින් ඉදිරියටත් හැමෝටම වැදගත් වෙන විදිහේ ත්‍රෙඩ් දාන්න බලාපොරොත්තු වෙනවා.. නැවත වාරයක් හැමෝටම ස්තූතියි මට එළකිරියේ මේ තරම් දුරක් එන්න උදව් කරාට. [/SIZE][/B][IMG]http://img850.imageshack.us/img850/5821/signature1g.jpg[/IMG][B][SIZE=4] _______________________________ [/SIZE]roshancs05@ElaKiri.Com[/B][B][SIZE=4] [/SIZE]2011.06.29[/B][B][SIZE=4] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom