ස්පයිඩර්~සිස්ටර්ස්
අසල්වැසි ඉන්දියාවෙන් හරි අපුර්ව පුවතක් වර්තා වෙනවා ඒ නම් එකම පෙම්වතෙක් බෙදා ගන්නා පෙම්වතියන් දෙදෙනෙකු ගැනය. මේ තරුණියන් දෙදෙනාම සිරුරින් එකට බැඳී සිටින බව විදෙස් වාර්තා වල සදහන් වන්නේ.ගංගා හා ජමුනා යන මෙම සොහොයුරියන් දෙපළ එකම උදරයක් හා පාද යුගලක් ඇතිව එකට බද්ධ වී සිටිති.දෙදෙනාටම දෙදෙනාගේම නියා දෑත් යුගල බැගින් ඇත.අනෙක් අවයවද දෙදෙනාට වෙන් වෙන් වශයෙන් පිහිටා ඇතැයි වෛද්‍යවරු කියති
http://gossip.hirufm.lk/1533/2014/07/conjoined-twins-ganga-jamuna-hiru-gossip