elakiri eke kwd memberslaලංකා ස්පා සංගමය කියලා එකකුත් තියෙනවනේ යකූ. @Emios උබටත් ඒකේ තනතුරක් තියෙනවද
My mistake.elakiri eke kwd membersla
උබ ස්පා පාරිභෝගිකයන්ගේ සංගමය කියලා එකක් පිහිටූව ගනින්. උබ සභාපති වෙයන්. @Emios ව ලේකම් කර ගනින්.nodakin,gediyak uranna angillak gahanna wath nethnam e spa walin athi wede mokakda ban.