ස්පා වල වැඩකරන්නෙ බෞද්ධ කෙල්ලෝ - YMBA සභාපති 😲😲😲

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,477
    13,105
    113
    🌎
    මම ලගදී දැක්ක යාපනේ spa එකක් සිංහල කෙල්ලො වගයක් ඉඳලා අහු වෙලා
     
    • Wow
    Reactions: Jihadi john

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747
    113

    එක client කෙනෙක්ගෙන් 2000ක් ගත්තොත් දවසට 5ක් කලත් උන්ට 10ක් සෙට් වෙනවා, දවස් 20 25ක් කලොත් මාසෙට ලක්ශ 2.5ක්. ඔයිට වඩා කරන ගන්න උන් මාසෙට ලක්ශ 5 6ක් හොයනවා. නිකන් හිතපන්කො ඔයවගෙ ගානක් හොයන්න පුලුවන් වෙන රස්සාවක් මොනාද තියෙන්නෙ කොච්චර කරන්න ලේසිද කියලා. ගොඩක් උන් කරන්නෙ උන්ගෙ තාවකාලික ප්‍රශ්න වලට සල්ලි ඕකෙන් හොයලා අයින් වෙනවා. සමහර උන් උන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න සල්ලි හොයාගන්නෙ ඕකෙන්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    එක client කෙනෙක්ගෙන් 2000ක් ගත්තොත් දවසට 5ක් කලත් උන්ට 10ක් සෙට් වෙනවා, දවස් 20 25ක් කලොත් මාසෙට ලක්ශ 2.5ක්. ඔයිට වඩා කරන ගන්න උන් මාසෙට ලක්ශ 5 6ක් හොයනවා. නිකන් හිතපන්කො ඔයවගෙ ගානක් හොයන්න පුලුවන් වෙන රස්සාවක් මොනාද තියෙන්නෙ කොච්චර කරන්න ලේසිද කියලා. ගොඩක් උන් කරන්නෙ උන්ගෙ තාවකාලික ප්‍රශ්න වලට සල්ලි ඕකෙන් හොයලා අයින් වෙනවා. සමහර උන් උන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න සල්ලි හොයාගන්නෙ ඕකෙන්
    මම දන්න නුවර කෙල්ලෙක් ඉන්නවා ලංසි කෑල්ලක් වගේ. හොඳ ජුවලරි ෂොප් එකක ලොක්කෙක් සෙට් වුණා. තාම උගේ හොර එක. පදින වාහන/ කන්න යන රෙස්ටුරන්ට් වල එහෙම නම් කිවුවොත් උබලා හිතයි බොරු කියලා. තාම ඒ අක්කා සිංගල්. ප්‍රශ්නෙ ඉතිං ඒ අක්කා වයසට යනකොට ඕකා වෙන එකකට කොටන්න ගන්නවා. ගලවන දත වැඩි ඉතිරියකුත් නැහැ ඒකිගෙ. දැන් Depression වගේලු විනාස කරපු තරුණ කාලේ නිසා.

    තව දන්න කෙනෙක් ඉන්නවා එයානම් වයස 40ක් වගේ ළමයි තුන් දෙන්නෙක් ඉන්නවා. කන්ස්ට්‍රක්ෂන් ඩයල් එකක් ඇල්ලුවා පොරගෙ තමා තුන් වෙනි ළමයා. ඌ ඒ පවුලම ගොඩ දැම්මා. කොටින්ම හස්බන්ඩ්ට බෙහෙත් ගන්නත් සල්ලි දෙන්නෙ ඌ. දුවලට ඉගෙන ගන්නත් සල්ලි දෙනවා.

    තව මාතලේ පංසලක හාමුදුරුවෝ කෙනෙක් කුඩු ගහන එකෙක්ගේ ගෑනිට කොටනවා. එකීත් පට්ට කෑල්ල. මගේ මෑනුයි, ඌයි 54 ගහලා පල්ලෙකැලේ හිටියෙ හාමුදුරුවෝ ලක්ෂ 30ක් විතර වියදං කරා ඌට ඇතුලේ කුඩු ගහන්න. දෙන්නටම අමු සික් මැරෙන්නම. දෙන්නම ඉන්ජෙක්ට් කරන කාලකන්නි. මම යනවා පංසලට සල්ලි අරං බෑන්ක් වලට දාන්න.

    මං මේවා දන්නෙ බඩු කාරයෙක් නිසා නෙවේ ඔන්න.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,700
    2,142
    113
    අම්බපාලි ගැන බුදුහාමුදුරුවන් ට වත් තිබ්බේ නැති ලැජ්ජාවක් තමයි මුන්ට ස්පා වල වැඩ කරන උන් ගැන තියෙන්නේ 🥱

    සබ්බේ පෘථග්ජනා උන්මත්තකා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747
    113
    මම දන්න නුවර කෙල්ලෙක් ඉන්නවා ලංසි කෑල්ලක් වගේ. හොඳ ජුවලරි ෂොප් එකක ලොක්කෙක් සෙට් වුණා. තාම උගේ හොර එක. පදින වාහන/ කන්න යන රෙස්ටුරන්ට් වල එහෙම නම් කිවුවොත් උබලා හිතයි බොරු කියලා. තාම ඒ අක්කා සිංගල්. ප්‍රශ්නෙ ඉතිං ඒ අක්කා වයසට යනකොට ඕකා වෙන එකකට කොටන්න ගන්නවා. ගලවන දත වැඩි ඉතිරියකුත් නැහැ ඒකිගෙ. දැන් Depression වගේලු විනාස කරපු තරුණ කාලේ නිසා.

    තව දන්න කෙනෙක් ඉන්නවා එයානම් වයස 40ක් වගේ ළමයි තුන් දෙන්නෙක් ඉන්නවා. කන්ස්ට්‍රක්ෂන් ඩයල් එකක් ඇල්ලුවා පොරගෙ තමා තුන් වෙනි ළමයා. ඌ ඒ පවුලම ගොඩ දැම්මා. කොටින්ම හස්බන්ඩ්ට බෙහෙත් ගන්නත් සල්ලි දෙන්නෙ ඌ. දුවලට ඉගෙන ගන්නත් සල්ලි දෙනවා.

    තව මාතලේ පංසලක හාමුදුරුවෝ කෙනෙක් කුඩු ගහන එකෙක්ගේ ගෑනිට කොටනවා. එකීත් පට්ට කෑල්ල. මගේ මෑනුයි, ඌයි 54 ගහලා පල්ලෙකැලේ හිටියෙ හාමුදුරුවෝ ලක්ෂ 30ක් විතර වියදං කරා ඌට ඇතුලේ කුඩු ගහන්න. දෙන්නටම අමු සික් මැරෙන්නම. දෙන්නම ඉන්ජෙක්ට් කරන කාලකන්නි. මම යනවා පංසලට සල්ලි අරං බෑන්ක් වලට දාන්න.

    මං මේවා දන්නෙ බඩු කාරයෙක් නිසා නෙවේ ඔන්න.
    උඹ කියන සිද්දි ටිකයි ස්පාවල වැඩකරන උන්ගෙ ඒවයි දෙකක් නේද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    තරුණ බෞද්ධ සමිතියේ සභාපති කමට තරුණයෙක් නැද්ද?
    ලංකාවට තෙරුවන් සරණයි!

    මමත් කාලයක් ඔය මතයේ තදටම හිටියා.

    ඒත් මුන් නාකි උනත් උන් ගහන ගේම තරුන උන්ට හිතාගන්න බෑ.
    හොදම උදාහරණය මේ ආන්ඩුව